2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඉට්ස් ඔකේ බේබි


    :lol::lol::lol::lol:

    වැරදි පිළිවෙල

    ඉට්ස් ඔකේ බේබි
    දැන් පල
    120pxtroll.png
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩේ :( උ දිපු පකිස් උත්තරේට මට මලපැන්නහ් බ0 පස්සෙ මිටර් උනේහ් සැරවැඩි කියලාහ්

    :lol::lol: උගෙ උත්තරේ එච්චරම අවුලකුත් නෑ හිතද්දී. ඒත් ඌ හදපු විදියට තව උත්තර ගත්තහැකි. ඒව වැරදියි කියල කියන්න බෑ ඌට.. මම එකක් හැදුව. බාගයක් විතර හදාගන්න පැය බාගයක් විතර ගියා. මට මල පැනල අතෑරලා දැම්ම :lol::(:lol: මොක උනත් මහ ප* ප්‍රශ්නයක් :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ප්‍රශ්ණයක්.....:cool::cool::cool:
    කේමදාස මාස්ටර්ගේ සංගීතය ගැන කිඹුලාගේ අදහස කෙබදුද?:eek::eek::eek:

    යන්තන් වැදගත් දෙයක් ගැන කතා කරන කෙනෙක් ඇවිත්..... වල් පල් කියෝනව සේරම :(