අඩේඋ දිපු පකිස් උත්තරේට මට මලපැන්නහ් බ0 පස්සෙ මිටර් උනේහ් සැරවැඩි කියලාහ්

උගෙ උත්තරේ එච්චරම අවුලකුත් නෑ හිතද්දී. ඒත් ඌ හදපු විදියට තව උත්තර ගත්තහැකි. ඒව වැරදියි කියල කියන්න බෑ ඌට.. මම එකක් හැදුව. බාගයක් විතර හදාගන්න පැය බාගයක් විතර ගියා. මට මල පැනල අතෑරලා දැම්ම 

මොක උනත් මහ ප* ප්රශ්නයක් 
කව්රුත් ගනන් ගන් නෑ හු හූ හූ.....![]()



ප්රශ්ණයක්.....
කේමදාස මාස්ටර්ගේ සංගීතය ගැන කිඹුලාගේ අදහස කෙබදුද?![]()

ප්රශ්ණයක්.....
කේමදාස මාස්ටර්ගේ සංගීතය ගැන කිඹුලාගේ අදහස කෙබදුද?![]()