2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හින් සැරේ ඔබ අවා සින්දුව

ප්‍රේමසිරි කේමදාසයන්ගේ , ප්‍රේම සැදෑවෝ කියන කැසට් එකේ තියනවා, w d අරියසිංහ, ඉන්දික උපමාලි කියන්නේ පට්ටම ලස්සනයි

එත් sunflower එක්ක කොලොම්තොට w d ආරියසිංහ කරනවා කැසට් එකක් එකේ සින්දුව විනාස කරලා තියනවා

ඇත්තද? thanks
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉකි ගසා හඬන අතීතයක
    කඳුලු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා......
    හීනෙන් හිනැහී තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කලුවරේම යළි සොයනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා..................
    රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා.............
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අමරසිරි පිරිස් ගේ මිට වැඩ උසස් ගීත ගොඩක් තියනවා. එත් මේ ලදී අපු සින්දු වලින් හොදම සින්දුවක්. මන් film එක බලන්න ගියෙත් මේ නිසා... එත් film එක පට්ට චාටර්....
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    OhNo6.gif


    ඉවරයි...........

    ඔවු ඔවු...මමත් දැක්කා...:yes::lol:

    යාළුවා;16856647 said:
    උණ සනීපද

    ජොනි බට්ටා ලිඳේ :lol::lol:
    pub%2520elm%2520shades%2520well%25202.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අමරසිරි පිරිස් ගේ මිට වැඩ උසස් ගීත ගොඩක් තියනවා. එත් මේ ලදී අපු සින්දු වලින් හොදම සින්දුවක්. මන් film එක බලන්න ගියෙත් මේ නිසා... එත් film එක පයය චාටර්....


    ඔව් සිංදුව නම් හොදයි....ඔහ්හ්හ් ෆිල්ම් එක අවුල් ද? අපරාදේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16856659 said:
    ඉකි ගසා හඬන අතීතයක
    කඳුලු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා......
    හීනෙන් හිනැහී තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කලුවරේම යළි සොයනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා..................
    රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා.............

    මේ සිංදුවනන් මියුසික් එකේ ඉඳලම මාර විදිහට හිතටවදිනවා නේද?:(