ජොනී බට්ට;16856666 said:exposed![]()
ජොනී බට්ට;16832467 said:උන, පවුලටම, පැටියට දැන් මාස 6යි![]()
#උපරිම වේදනාවජොනී බට්ට;16856657 said:ඒ අල්ලපු ගෙදර![]()
තුක් 

නැකැත් රාල;16856691 said:ඔව් මේ කාලේ මේ වගේ සිංදු බිහිවෙනවා අඩුයි..![]()
යාළුවා;16856679 said:මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා...හ්ම්ම්ම්![]()
ඔව්. itn news වගේ


ජොනී බට්ට;16856709 said:මන් යනවා සිංහලු. ළමය අඩනවා![]()
නැකැත් රාල;16856731 said:අනුනාද වන දෙහදක
ආලිංගන අවසානයේ
ශුන්‍ය වී...
සිතිවිලී... සිතිවිලී..
ජීවානුවේ ජීවයේ
තිරයේ කළල බන්දනය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තියක්
ජීවානුවට ඉඩදී...
යුක්තානුවට ඉඩදී...
අම්ලකර වායුව
සිතුම් අනුරාගය
දකිනු රිසී...
දොඩමළුව රිසී...
පහස රිසී...
චුම්බනය රිසී...
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩදී...