Motorcycle Maintanence Tips 02

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචන්, බ්‍රේක් ඔයිල් දාල හරියන්නෙ නැතිවෙයි. පහල බ්‍රේක් කැලිපර් සෙට් එක ක්ලීන් කරන්න වෙනව. පුලුවන්නම්. හොද වැඩ්ඩෙක්ට කියල සම්පුර්ණ බ්‍රේක් සිස්ටම් එකම ගලවල ක්ලීන් කරල අලුතෙන් ඔයිල් දාන එක තමා හොදම වැඩේ:yes::yes::yes:

    තාම අරන් මාස තුනක් වගෙ බන් බයික් එක... එහෙම ක්ලින් කරන්න ඔනෙ වෙයිද... :confused:
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    තාම අරන් මාස තුනක් වගෙ බන් බයික් එක... එහෙම ක්ලින් කරන්න ඔනෙ වෙයිද... :confused:

    මම හිතුවෙ පරන එකක් කියල. බ්‍රෑන්ඩ්නිව්ද ගත්තෙ ම්චන්, මොකක්ද බ්යික් එක. බ්‍රෑන්ඩ්නිව්නම් වොරන්ටි ඇතිනෙ. service dealer කෙනෙක්ට දීල හදාගනින්.:yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම හිතුවෙ පරන එකක් කියල. බ්‍රෑන්ඩ්නිව්ද ගත්තෙ ම්චන්, මොකක්ද බ්යික් එක. බ්‍රෑන්ඩ්නිව්නම් වොරන්ටි ඇතිනෙ. service dealer කෙනෙක්ට දීල හදාගනින්.:yes::yes:

    pulser 150 bn.. ehema karala hada gannawa