Maria Sharapova and Tendulkar

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කස්ටිය දන්නවා ඇතිනේ Maria Sharapova කියන්නේ කවුද කියලා :rolleyes:
    මෙයා සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක් :yes:

    5338j.jpg


    කොහොම කොහොමහරි Wimbledon තරඟාවලියේ තරඟයකින් පස්සේ තිබ්බ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මෙයාගෙන් අහනවා මේ තරඟය බලන්න ඇවිල්ලා ඉන්න අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයව දන්නවද කියලා.


    tendulkar-wimbledon.jpg


    හැබැයි වැඩේ කියන්නේ මෙයා දැනගෙන ඉඳලා නෑ Sachin Tendulkar කියන්නේ කවුද කියලා :P



    maria-sharapova-sachin.jpg



    මේකට කුලප්පු උන ඉන්දියන් කාරයෝ ටික උන්ගේ ජන්ම ගති පෙන්නුම් කරමින් දිගින් දිගටම Maria Sharapova ට කැත විදිහට මඩ ගහන්න පටන් ගත්තා :growl: :growl:

    මෙන්න ඒකට
    Maria Sharapova ඉන්දියන් කාරයොන්ගේ රෙදි ගැලවෙන්න උත්තරය්ක් දීලා තියෙනවා :lol: :lol:

    10525709_10154332868750035_3281806833115143729_n.jpg

     
    • Like
    Reactions: Lewke

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩේ හොදටම රිදෙන්න ඇති
    දැන් ඉතින් ට්‍රෝල් පේජ් වල ඉන්දියන් කාරයො වසල හමාරයි

    පව් පව් පව් ( පව් x 3 = අනාතයි යකෝ )

    දවස් ගානක් ඕකිගෙ පේජ් එක කෑව ඔය ගොන් යක්කු ටික එකතු වෙලා sachin sachith sachin ගාල හැම පොස්ට් එකකටම
    අපි ගිහින් ටිකක් කොනිත්තුවත් පොස්ට් හොයන්න නෑ සචින් සචින් ගානව..

    :lol::lol::lol::lol::lol::lol:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සමහර විට edit වෙන්නත් ඇති එහෙනම්..
    අපේ සොන්ටල් byte කරන්නෙ ඕක කිය කිය නෙ කොහොමත් ඉන්දියන් උන්ව
    shitting on the streets
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩේ හොදටම රිදෙන්න ඇති
    දැන් ඉතින් ට්‍රෝල් පේජ් වල ඉන්දියන් කාරයො වසල හමාරයි

    පව් පව් පව් ( පව් x 3 = අනාතයි යකෝ )

    දවස් ගානක් ඕකිගෙ පේජ් එක කෑව ඔය ගොන් යක්කු ටික එකතු වෙලා sachin sachith sachin ගාල හැම පොස්ට් එකකටම
    අපි ගිහින් ටිකක් කොනිත්තුවත් පොස්ට් හොයන්න නෑ සචින් සචින් ගානව..


    :lol::lol::lol::lol::lol::lol:

    siraawata ban :lol: :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සමහර විට edit වෙන්නත් ඇති එහෙනම්..
    අපේ සොන්ටල් byte කරන්නෙ ඕක කිය කිය නෙ කොහොමත් ඉන්දියන් උන්ව
    shitting on the streets
    habai oka bukiye daala thibbe indian kaarayek :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    habai oka bukiye daala thibbe indian kaarayek :rofl:

    fake profile එකක් ද දන්නෙ නෑ..
    ඒත් ඕක කිව්වත් නැතත් හොදටම රිදිල බන් ඉන්නෙ..
    අපෝ උන් ටික බලු වෙනව ඉවරයක් නැහැ..

    අම්ලත් හීනියට කින්ඩියක් දාල තිබ්බ බලපන් tweet

    :lol::lol::lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    fake profile එකක් ද දන්නෙ නෑ..
    ඒත් ඕක කිව්වත් නැතත් හොදටම රිදිල බන් ඉන්නෙ..
    අපෝ උන් ටික බලු වෙනව ඉවරයක් නැහැ..

    අම්ලත් හීනියට කින්ඩියක් දාල තිබ්බ බලපන් tweet

    :lol::lol::lol:
    ekanan danne naa habai hindiyen thamai comment karala thibbe
    aniwa andennama ridila inne :lol:
    ehemath scn ekakda balanna oone gihilla :cool: