Maria Sharapova and Tendulkar

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කස්ටිය දන්නවා ඇතිනේ Maria Sharapova කියන්නේ කවුද කියලා :rolleyes:
    මෙයා සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක් :yes:

    5338j.jpg


    කොහොම කොහොමහරි Wimbledon තරඟාවලියේ තරඟයකින් පස්සේ තිබ්බ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මෙයාගෙන් අහනවා මේ තරඟය බලන්න ඇවිල්ලා ඉන්න අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයව දන්නවද කියලා.


    tendulkar-wimbledon.jpg


    හැබැයි වැඩේ කියන්නේ මෙයා දැනගෙන ඉඳලා නෑ Sachin Tendulkar කියන්නේ කවුද කියලා :P



    maria-sharapova-sachin.jpg



    මේකට කුලප්පු උන ඉන්දියන් කාරයෝ ටික උන්ගේ ජන්ම ගති පෙන්නුම් කරමින් දිගින් දිගටම Maria Sharapova ට කැත විදිහට මඩ ගහන්න පටන් ගත්තා :growl: :growl:

    මෙන්න ඒකට
    Maria Sharapova ඉන්දියන් කාරයොන්ගේ රෙදි ගැලවෙන්න උත්තරය්ක් දීලා තියෙනවා :lol: :lol:

    10525709_10154332868750035_3281806833115143729_n.jpg

    ​
     
    • Like
    Reactions: Lewke

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,680
    11,528
    113
    34
    Crynet Solutions
    අඩේ හොදටම රිදෙන්න ඇති
    දැන් ඉතින් ට්‍රෝල් පේජ් වල ඉන්දියන් කාරයො වසල හමාරයි

    පව් පව් පව් ( පව් x 3 = අනාතයි යකෝ )

    දවස් ගානක් ඕකිගෙ පේජ් එක කෑව ඔය ගොන් යක්කු ටික එකතු වෙලා sachin sachith sachin ගාල හැම පොස්ට් එකකටම
    අපි ගිහින් ටිකක් කොනිත්තුවත් පොස්ට් හොයන්න නෑ සචින් සචින් ගානව..

    :lol::lol::lol::lol::lol::lol:

    ​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,680
    11,528
    113
    34
    Crynet Solutions
    සමහර විට edit වෙන්නත් ඇති එහෙනම්..
    අපේ සොන්ටල් byte කරන්නෙ ඕක කිය කිය නෙ කොහොමත් ඉන්දියන් උන්ව
    shitting on the streets
    ​
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩේ හොදටම රිදෙන්න ඇති
    දැන් ඉතින් ට්‍රෝල් පේජ් වල ඉන්දියන් කාරයො වසල හමාරයි

    පව් පව් පව් ( පව් x 3 = අනාතයි යකෝ )

    දවස් ගානක් ඕකිගෙ පේජ් එක කෑව ඔය ගොන් යක්කු ටික එකතු වෙලා sachin sachith sachin ගාල හැම පොස්ට් එකකටම
    අපි ගිහින් ටිකක් කොනිත්තුවත් පොස්ට් හොයන්න නෑ සචින් සචින් ගානව..


    :lol::lol::lol::lol::lol::lol:

    ​
    siraawata ban :lol: :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සමහර විට edit වෙන්නත් ඇති එහෙනම්..
    අපේ සොන්ටල් byte කරන්නෙ ඕක කිය කිය නෙ කොහොමත් ඉන්දියන් උන්ව
    shitting on the streets
    ​
    habai oka bukiye daala thibbe indian kaarayek :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,680
    11,528
    113
    34
    Crynet Solutions
    habai oka bukiye daala thibbe indian kaarayek :rofl:

    fake profile එකක් ද දන්නෙ නෑ..
    ඒත් ඕක කිව්වත් නැතත් හොදටම රිදිල බන් ඉන්නෙ..
    අපෝ උන් ටික බලු වෙනව ඉවරයක් නැහැ..

    අම්ලත් හීනියට කින්ඩියක් දාල තිබ්බ බලපන් tweet

    :lol::lol::lol:
    ​
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    fake profile එකක් ද දන්නෙ නෑ..
    ඒත් ඕක කිව්වත් නැතත් හොදටම රිදිල බන් ඉන්නෙ..
    අපෝ උන් ටික බලු වෙනව ඉවරයක් නැහැ..

    අම්ලත් හීනියට කින්ඩියක් දාල තිබ්බ බලපන් tweet

    :lol::lol::lol:
    ​
    ekanan danne naa habai hindiyen thamai comment karala thibbe
    aniwa andennama ridila inne :lol:
    ehemath scn ekakda balanna oone gihilla :cool: