Maria Sharapova and Tendulkar

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    wenna ba, anika eki mehema ekak kiyatawath official eke danne na , mokata indian ewn gonnu unata meki ehema na :lol:
    Photoshopped ekak sure

    360mge.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    fake profile එකක් ද දන්නෙ නෑ..
    ඒත් ඕක කිව්වත් නැතත් හොදටම රිදිල බන් ඉන්නෙ..
    අපෝ උන් ටික බලු වෙනව ඉවරයක් නැහැ..

    අම්ලත් හීනියට කින්ඩියක් දාල තිබ්බ බලපන් tweet

    :lol::lol::lol:

    yako oyawage ekak thibbama screen shot aran meke dapanko :growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    yako oyawage ekak thibbama screen shot aran meke dapanko :growl:

    හීනියට ඉතිං

    :sorry::sorry:

    F4378BF5BA160822008B935ADDC8_h498_w598_m2.jpg

    Nothing bad can happen to us if we're on a plane in India with Sachin Tendulkar on it.

    ඉන්දියාවෙ උන්ට සචින් නෙ ඉතින් දෙයියො

    :lol::lol:

    සචින් ගෙ නම් සචිත් උනා නම් මටත් මක්ක හරි කොර ගන්න තිබ්බ ඉන්දියාවෙ පැත්තට ගියපු වෙලාවක

    :sorry::sorry:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කතාව මොකක් උනත් මාරියා ශැරපෝවා ත් ලැජ්ජ වෙන්න ඕන. මොකද ලෝක පූජිත සචින් ව දන්නැති එක ගැන.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කතාව මොකක් උනත් මාරියා ශැරපෝවා ත් ලැජ්ජ වෙන්න ඕන. මොකද ලෝක පූජිත සචින් ව දන්නැති එක ගැන.
    රුසියාවේ ක්‍රිකට් ගහන්නේ නෑනේ බන් එයා සචින්ව දැනගන්න :rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හීනියට ඉතිං

    :sorry::sorry:

    F4378BF5BA160822008B935ADDC8_h498_w598_m2.jpg

    Nothing bad can happen to us if we're on a plane in India with Sachin Tendulkar on it.

    ඉන්දියාවෙ උන්ට සචින් නෙ ඉතින් දෙයියො

    :lol::lol:

    සචින් ගෙ නම් සචිත් උනා නම් මටත් මක්ක හරි කොර ගන්න තිබ්බ ඉන්දියාවෙ පැත්තට ගියපු වෙලාවක

    :sorry::sorry:

    එහම උනා නන් එහෙම සචින්ට ඉන්දියාවත් අත ඇරලා යන්න වෙන්න වෙනවා උඹ කරන වැඩ වල හැටියට :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ටෙනිස් ගහන්නැති අපේ රටේ එව්න් දන්නව ශැරපෝවා ව.
    අයියෝ සල්ලි අපේ රටෙ ටෙනිස් ගහනවා බන් :P
    උඹ ටෙනිස් කෝට් එකක්වත් දැකලා නැද්ද ලංකාවේ :rolleyes:
    රුසියාවේ එකෙක්ගෙන් ක්‍රිකට් මොකද්ද කියලා ඇහුවොත් උඩ බිම බලයි මේ මොකද්ද මේ කියලා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    [/COLOR]
    සචින් ගෙ නම් සචිත් උනා නම් මටත් මක්ක හරි කොර ගන්න තිබ්බ ඉන්දියාවෙ පැත්තට ගියපු වෙලාවක

    :sorry::sorry:

    [/COLOR][/SIZE]​
    hikzz :lol: