2n Monavada Karanna Hoda

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Man Danne nahe Ai Mata Mehema Hithenne Kiyala.. Jeevithe Athi Vela Vage.. Nathi Kara gannath Hithenne Nahe... Mokak hari thanakata Kotu kara ganna Hithenava... Ekko Mahana Venna... Ekko Hire Yanna... :(:(:(:( (Vihiluvakata Ganna Epa... Visesenma minissunge Hagim.. Elakiriye Deyak Vivurthava katha karanna, Prasnekadi mata nopenena paththak pennala denna puluvan Pirisak inna hindai Ahuve, Danena de Liuwe):no::no::no:

    Jeewithe Deyak Hoyagena Yanna Kiyala Hitha Kiyanava... Mokakda Danne nahe... Yanakota labei kiyala Hithenava.... Badim valinui, Vagakim valinui mava kotu vela... A de hoyagena yanna labenne nahe kiyala danena hama mohothakama hith Avegashili. mata math ekkama kenthi
     
    Last edited:

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    උබට මොනවහරි සිදුවිමක් උනාද ලගදි?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ජීවිතේ එපා වෙන්නෙ කාලකන්නි කමට. එහෙම උන් සාසනේට හරියන්නෙ නැහැ. හිරේ යමන්

    Oya Hari Machan
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ඕක ගොඩක් ඈයොන්ට තියෙන ලෙඩක් බං ඔහොම නම් මහණ උනොත් පිස්සු වැඩි වෙනවා මුලින් ඔය විකාර හිතන්නෙ නැතුව ඉදපන්
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    i2z4JcruJyyDu.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :nerd::nerd::nerd:
    බොට මොකක් හරි ඇබැද්දියක් වුණාද මෑතකදි.. ජීවිතේට ප්‍රශ්න වැඩි වුණාම ඔහොම වෙනවා හුඟක් එවුන්ට.. ඒකට හිත ශක්තිමත් කරගනිං බං.. මනුස්සයෙක් වෙලා ඉපදෙන එකත් මොන තරම් වාසනාවක්ද..

    දිවිය මොනතරම් සුන්දරදො දුකම කොයිතරම් සතුටක්‌දෝ

     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    :nerd::nerd::nerd:
    බොට මොකක් හරි ඇබැද්දියක් වුණාද මෑතකදි.. ජීවිතේට ප්‍රශ්න වැඩි වුණාම ඔහොම වෙනවා හුඟක් එවුන්ට.. ඒකට හිත ශක්තිමත් කරගනිං බං.. මනුස්සයෙක් වෙලා ඉපදෙන එකත් මොන තරම් වාසනාවක්ද..

    දිවිය මොනතරම් සුන්දරදො දුකම කොයිතරම් සතුටක්‌දෝ


    ..........................................