Sinduwen Sinduwa

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බබරා වගේ විසේ කාරයා
    මම දෙබරා වගේ ගණන් කාරයා
    සමනලයා වාගේ හැඩකාරයා
    මී මැස්සා වාගේ හරි වැඩ කාරයා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මූණ වසා...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සොදුරු අතීතයේ නිමල පෑතුම වී
    මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමු වෙන්න ඈතී...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
    නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
    සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු හිතේ
    රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී~
    ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී..
    සරදම් නොකරමි ආදරයෙන් කියමී~
    විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැඟ
    ණී..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා
    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තාත්තා වුනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

    මට පෙර උරුම ප්‍රේමය දරු කැලට දෙමින්
    වෙහෙසෙන විටදි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙනෝදහක් ගැවසෙන සරසවියේ
    පාළුව තනිකම දැණෙනවනම්
    කුටියේ කවුළුව විවර කරනු මැන
    සුළඟක් වී ඔබ වෙත එන්නම්...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මා සිත මියුරු කල්පනා
    රස පද වැල
    පෙරලුනා
    සොඳුරියෙ ඔබට පිදූ ආදරේ නමින්
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිහඬ ගමනේ මේතරම් දුර
    ඇවිද අපි එකවාගේ.....
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැගවිලා
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
    අසා සිටිනවා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උනුහුම නොදී.......
     
    • Like
    Reactions: mal pappa

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කවුද හැබෑටම
    මේ යන රන් ළන්ඳා
    කිව්වානාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙළනවා…
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    සුවදක් සේ මා ළග රැදුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා.......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    සුවදක් සේ මා ළග රැදුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා.......
    මොකක්ද කියන්න හදන්නේ:frown:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නිසන්සල සදක් පැතුම් මල් ගොඩක්
    සුපෙම්බර හඩක් ලග සිත නැවතෙනා හැඩක්
     
    • Like
    Reactions: mal pappa

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට
     
    • Like
    Reactions: ~Titi~

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා
    මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුනවත් කියලා
     
    Status
    Not open for further replies.