යන්න රට වටේ එන් නමා ප්රියේ ලක්සන ශ්රී ලංකාවේ.....
සී ගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ.............
සී ගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ.............

නින්දෙන් සෙව්වා මා පැදුරේ......
සුමනා නැත මා ලඟ සිටියේ......
ලංවී බැලුවා හිලෙන් දොරේ......
සිරිපාලයි සුමනයි ඇත මිදුලේ.......


ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
මාගෙ නෙතු අද්දර ඔබගෙ සිනහව මැවුනා
ඔබගෙ හදවතටයි ආදරෙ කරන්න සිතුනේ
මගෙ මුලු හදින්............