Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol:
    උබටත් හිතන්න පුළුවන් පරාසයට විතරයිනේ උබ හිතන්නේ
    මම දන්නවා බන් ඉන්දියාවේ මීට වඩා හොද එවුන් ඉන්නවා කියලා
    දැන් ඉතින් ලංකාවේ මීටත් වඩා හොද එවුන් ඉන්නවා නේ :rofl:
    උගෙ ඔයිට වඩා පට්ට සිංදු තියෙන්නෙ එ උනාට උබ එකම තොර ගත්තෙ :lol::lol:
    තො නොම්බි ඇරියෙ දැන් නෙද? :lol::lol: නොම්බි අරින්න ඉදි ඔනනම් කියපන් එවන්නම් :):lol:
    ලංකාවෙ ලහිරු සනුක උමාරියා එහෙම ඉන්නවානේ අපිට ඉදිරි කාලෙ මාරම නිර්මාණ තොගයක් ලැබෙයි එ අයගෙන් අපිට අඩු උන සංගිත රසය පුරවයි මලු වලට හිටන් එ අය :lol::):cool::yes:
     
    • Like
    Reactions: supun_sg

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    කාලකණ්නියෝ :eek:
    අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
    ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ.
    මුට හැබෑම දක්ෂකමක් තියෙනවනම් ඔය කොම්පියුටර් සවුන්ඩ් කෑලි නැතිව රියල් විදිහට සින්දුවක් කරල ලංකාවේ ජනප්‍රියම ගායකයා වෙන්න පුලුවන්.
    ඒම බැරි පොල් බූරුවෙක් හින්ද තමයි අයිනක් අල්ලන් පැත්තකට වෙලා ඉන්නේ
    මිනිස්සු අතර ජනප්‍රිය නොවෙන්නෙත් මුගේ සින්දු මිනිස්සුන්ට මේලෝකේ රහක් නැති වෙන්නෙත් ඒකයි
    අනිත් එක ලහිරු වගේ ගොබ්බ පොන්නයෝ සින්දු වලට මියුසික් කරනකල් මේ කපේදි ඕවා රසවිදින්න බෑ
    අමරදේව මාස්ටර්ගේ කාලේ හිටපු සංගීත ශිල්පියෝ ඒ හිටපු ගීත රචකයෝ අද හිටියනම් අදටත් තරුණ මහලු බේදයක් නැතුව ඒ අය කරන ගීත ජනප්‍රිය වෙනවා අපි රසවිදිනවා
    ඒක තමයි බොල අදටත් රෝහන වීරසිංහල කරන නිර්මාණ බැබලෙන්නේ

    කාලකණ්නියා කියලා ආමන්ත්‍රණය කරාට ගොඩක් ස්තුතියි... අමරදේව සර් ඉන්න ලෙවල් එකට එන්න සනුකට බෑ.. එකේ කතා දෙකක් නෑ... මම එතන කියලා තියන දේ යාලු වැරදියට දැකල තියෙන්නේ.. නැට්ටෙන් අල්ලගන්න එපා යාලු...:yes: :yes: :yes:

    උඹ මේ කියල තියෙනදේ දැක්කම උඹේ පරිකල්පන බුද්ධියා හොදට මතුවෙලා පේනවා...
    ''අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
    ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ...'' :lol: :lol: :lol:

    මේවට උත්තර දෙන්න පුළුවන් යාලු... එත් මට බෑ උඩ බලාගෙන කෙල ගහන්න... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes::yes::yes:

    සනුකට කඩේ යන උන්ට,

    සනුක කියන එකා කොච්චර දන්නවද කියල බලන්න ඕනි නම් උගේ "REAL VERSION" කියල දාල තියන covers ටිකත් අහල බලපල්ලා දෙන line ටික බලාගන්න.. ඌ කියන විදියට ලංකාවේ පරණ සහ අලුත් ගායකයෝ ගොඩක් දෙනෙක් සින්දු කියල තියෙන්නේ වැරදියට.. :lol: වෙලාවට එකා ඉපදුනේ.. නැත්නම් අර මිනිස්සු පවුනේ.. මු ඉන්න නිසා දැන් ඒ මිනිස්සුන්ට සින්දු කියන්න ඉගන ගන්න පුළුවන්.. උගේ අන්න ඒ attitude එක අන්තිම සවුත්තුයි.. music field එකට දෙයක් කරපු මිනිස්සුන්ට අපහාස කරන එක නෙවෙයි නේ උට කරන්න තියන වැඩේ.. තමන් හරියට සින්දුවක් ගැහුවා නම් ඉවරනේ.. අනික සින්දුවේ මුල් ගායකයාට credit දෙන්න මතකවත් නෑ.. තමන්ගේ හැකියාවෙන් අනුන්ට අපහාස නොකර වැඩක් ගත්තා නම් සනුක පොරක් කියල අපි පිලිගන්නවා.. ඕක අපිට ඇගිල්ලෙන් ඇනල කියන්න ඕනි නෑනේ.. දැන් නම් ඌ අප්පිරියයි අවංකවම කිවොත්.. ලහිරු උනත් පට්ට මෝඩයෙක් කාලකන්නියෙක්.. ඌ ගැන කියන්න ඕනි උනත් කම්මැලියි type කරන්න...
    :D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    6515ffed.jpg

    සනුක කියන්නේ සංගීත් වික්‍රමසිංහගේ පුතා මේ උඩ ඉන්නේ

    අර ඉස්සර අපි පොඩි කාලේ "සිහ ශක්ති" කියන band එකේ ඉදලා...
    band එක කැඩිලා ගියේ ...

    මිනිහගේ ගෙදර නැති keyboard එකක් නැහැ ගෙදරම ඉස්සර ඉදන් studio එකක් තියෙනවා

    මිනිහගේ පුතා වෙලා ඉදලා පොඩි කාලේ ඉදන්ම ගෙදර studio එකේ සින්දු කියලා පුරුදු වෙච්ච හැටියට ...

    ඔය හොදටම මදි කියලයි මට හිතෙන්නේ. හැම ආකාරේම සින්දු කියන්න පුළුවන් එවුන් ලංකාවේ කොච්චර ඉන්නවද ? අර ඉන්දියාවේ කොච්චර ඉන්නවද reality ෂෝ වල විතරක්.

    උනාට මේ කොල්ලට වගේ ගෙවල් වල පොඩි කාලේ ඉදලම සංගීත පරිසරයක් තිබිලද ?
    ගෙදර home studio තිබිලද ?

    තාත්තාගේ සින්දුවක් ගත්තොත් තාමත් music arrangement දියුණු වෙලා නැහැ.

    උදාහරණයක් හැටියට අපි පොඩි කාලේ තිබුණු සින්දු වල තියෙන quality එකද ඒ arrangements ද
    තාමත් හින්දි සින්දු වල තියෙන්නේ ? නැහැනේ

    ඒ රටේ සංගීතය දියුණු වෙන්නේ ඒ මිනිස්සු අනෙක් මිනිස්සු අගයනවා. ඒ වගේම දවසින් දවස update වෙනවා.

    එත් මෙහෙ සංගීත් වික්‍රමසිංහලා තාම ඉන්නේ 20 වෙනි ශත වර්ශේ.

    උදාහරණය හැටියට මේ තමයි සිරසට පහුගිය මාස 8 ක කාලේ එක එක theme සෝන්ග් හදලා දුන්නේ "Youth congress" එකට සහ "Super Fighter" ඒවා අහලා බලපං ටිකක ඒවයේ තියෙන
    මෙයාගේ තියෙන නිර්මාණ ශක්තියේ දුරවලකම. ඒවායේ sound quality එක..
    ඒ සින්දු හදන්න මේ සනුක පුතාත් සහභාගී වෙන්න ඇතිනේ.. එහෙම නි=ඔවුනොත් ඒක පුදුමයක් නේ

    මේ බලපන් මේ සංගීත් වික්‍රමසිංහ " සනුකගේ තාත්තා " මේ 2014 හදපු සින්දුවේ sound quality
    එක පළමු තත්පරෙන්ම තේරෙනවා හරි sound system එකකින් ඇහුවොත්.
    music arrangement 2005 ට කලින් ආපු අර එක එක කොල්ලෝ හදපු සිංදු වල arragements වගේ.

    මේ සින්දුවේ අන්තිම ටිකේ එන music loop එක අනිවාර්යෙන් copyයක් වෙන්න ඕන
    එතන්ට ඒක ගැලපෙන්නේම නැහැ!

    දැන් ඕකත් එකක් අරගෙන බලපන් ඉන්දියාවේ සින්දුවක්.

    මට හිතෙන්නේ නැහැ පුතා තාත්තා වගේවත් කියලා

    ඒකට මුගේ පුතා පරණ ගායකයෝ සින්දු ජරා විදිහට කියලා youtube එකට දානවා slow version කියලා...අඩුම ගානේ ඒ මිනිස්සුගේ නමවත් සදහන් නොකර...

    ඔහොම එවුන් පැවැත්මක් නැහැ. තාත්තා වගේ පස්සේ කාලෙක ඔහේ ඉදින් පැත්තකට වෙලා කවුරුවත් අහන්නේ නැති සින්දුවක් කර ගෙන.

    මෙච්චර තාත්තා සංගීත අධ්‍යක්‍ෂ කෙනෙක් වෙලත් studio එකක් මු පොඩි කාලේ ඉදන්ම තියෙලත්..
    මු අර සිංගප්පූරුවේ ගිහින් ඉස්සර මාස 6 ක ( දැන් අවුරුද්දක course එකක් ) SAE Institue course එකේ කරලා ආව දැන් Ustad කෙනෙක් හරි Pandit කෙනෙක් හරි Sound Engineer කෙනෙක් කියලා හිතන් ඉන්න... දන්නා නොදන්න හැම එකටම කට දාන ලහිරුවාගේ පන්ති යනවා.

    එතනින් එහා මට කියන්න එපා මේවා ගැන.

    Cover of "Habibi" performed by Sanuka student of Music Oven Institute

    Sanuka student of Music Oven Institute
    :lol::lol::lol::lol: කියලා youtube එකේ දාගෙන මෙන්න අර සනුක කොල්ල තමයි ලංකාවේ ඉන්න හොදම
    ( ඌ මගේ පන්තියේ ඉන්න බව ඌ මාධ්‍ය වලට කියන්නේ නැහැ ! ඒක නොකියන්න වග බලා ගන්නවා. මොකද ඒක internet එකේ හොයලා දැනගත්තහම අගේ වැඩියි පුදුම වෙනවනේ මේ ලිදේ ඉන්න ගෙබ්බෝ වගේ උන්)

    ඌට එක එක genre වල සින්දු කියන්න පුළුවන් කියලා තව පරණ
    ගායකයෙක් එක්ක සංසන්දනය කරලා negative marketing පාරකුත් දුන්නහම මේක දැකපු අලුත් පරම්පරාවේ ගොන් කොල්ලෝ විතරක් කොල්ලෝ youtube එකේ හොයනවා FB එකේ share කරනවා මේවා.. ලහිරු ඒක දන්නවා.

    වැඩිදුර හොයන කොට ඌ පරණ සංගීත අධ්‍යක්‍ෂගේ පුතෙක් !

    ඉතින් ලහිරු පන්ති එනවා කිව්වහම එහෙම එකෙක් ලහිරුගේ පන්තියේ ළමයි ගාන දෙගුණ වෙනවා

    පස්සේ ලහිරු ඔය සනුක කියන එකාව දාලා උමාරියව දාලා සින්දු හදනවා. ඒවා අර ලිදේ ඉන්න ගෙම්බෝ ගෙම්බියෝ අහලා ring tone වලට දාගන්නවා..

    ලහිරුවා ඒවයින් වැඩි ගානක් එනවා මොකද ඌ අපි නොදන්න සංගීත අධ්‍යක්‍ෂ නිසා..

    වැඩේ කොහොමද එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි

    අපි මෙහී මරාගෙන උන්ගේ සින්දු youtube එකෙන් බල බල උගේ views ගාන වැඩි කර කර උන්ට cake කපන්න party දාන්න හේතු හදල දෙනවා !

    පරණ සංගීත අධ්‍යක්‍ෂගේ පුතා අර ඊයේ පෙරේදා ආව ලහිරුගේ පන්ති යනවා. මට කියන්න එපා අලුත් තාක්ෂණික දේවල් හදාරන්න කියලා. මොකද තාත්තා සින්දු හදනවා ඇත්තේ studio එහෙකනේ.
    DAW පාවිච්චි කරනවා ඇතිනේ. ඒව දන්නේ නැති වුනත් අද කාලේ ගෙදර ඉදන් ඕවා ඉගෙන ගන්න පුළුවන්.

    දිග වැඩියි නේ ....ඇති නේ !..... :shocked::shocked:

    :yes::yes: පට්ට කතාව බන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උගෙ ඔයිට වඩා පට්ට සිංදු තියෙන්නෙ එ උනාට උබ එකම තොර ගත්තෙ :lol::lol:
    තො නොම්බි ඇරියෙ දැන් නෙද? :lol::lol: නොම්බි අරින්න ඉදි ඔනනම් කියපන් එවන්නම් :):lol:
    ලංකාවෙ ලහිරු සනුක උමාරියා එහෙම ඉන්නවානේ අපිට ඉදිරි කාලෙ මාරම නිර්මාණ තොගයක් ලැබෙයි එ අයගෙන් අපිට අඩු උන සංගිත රසය පුරවයි මලු වලට හිටන් එ අය :lol::):cool::yes:
    :lol:
    මමත් මේ බලාගෙන ඉන්නේ ලංකාවේ සංගීතයෙන් ආඩ්ය උන ඒ කාලය උදාවෙනකම් තමයි
    අනේ මන්දා බන් ...:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කාලකණ්නියා කියලා ආමන්ත්‍රණය කරාට ගොඩක් ස්තුතියි... අමරදේව සර් ඉන්න ලෙවල් එකට එන්න සනුකට බෑ.. එකේ කතා දෙකක් නෑ... මම එතන කියලා තියන දේ යාලු වැරදියට දැකල තියෙන්නේ.. නැට්ටෙන් අල්ලගන්න එපා යාලු...:yes: :yes: :yes:

    උඹ මේ කියල තියෙනදේ දැක්කම උඹේ පරිකල්පන බුද්ධියා හොදට මතුවෙලා පේනවා...
    ''අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
    ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ...'' :lol: :lol: :lol:

    මේවට උත්තර දෙන්න පුළුවන් යාලු... එත් මට බෑ උඩ බලාගෙන කෙල ගහන්න... :)
    :):):)
    මෙහෙමයි මචං ,,,
    හැමෝම කතාකරන්නේ තමන්ට දැනෙන විදිහට
    සංගීතය කරන ඉගනගන්න උබට මට වඩා දෙයක් අනිවාර්යෙන්ම තේරෙනවා කියලා මම දන්නවා.
    මම කතාකරේ බන් මිනිස්සුන්ගේ නිහතමානීත්වය ගැන
    ඒ අතින් ලහිරු බින්දුවයි
    දැන් ඌ නිසා අර අහක ඉන්න සනුකයත් සවුත්තු වෙනවා
    ඉස්සර ඌ ලස්සනට කිව්වා කියලා හිතපු සිංදු දැන් බලද්දී මල පනිනවා
    උබත් ලස්සනට සින්ග් කරනවා බන් ,,,
    උබේ අර මිල්ටන් මහත්මයාගේ nonstop එක මට ලහිරුගේ සිංදු වලට වඩා ගොඩාක් හොදයි බන් ...:)
     
    • Like
    Reactions: kingkong619

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අබුඩයට හොද reply එකක් ගහන්න පුළුවන් ඒත් reply එක දැක්ක ගමන් බැල්ලි වගේ offline යනව නෙ..
    මිනිස්සුන්ට එහෙම කරන්න හොද නෑ නෙ ඒක නිසා නිකං ඉන්නෙ

    :(:(
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    :):):)
    මෙහෙමයි මචං ,,,
    හැමෝම කතාකරන්නේ තමන්ට දැනෙන විදිහට
    සංගීතය කරන ඉගනගන්න උබට මට වඩා දෙයක් අනිවාර්යෙන්ම තේරෙනවා කියලා මම දන්නවා.
    මම කතාකරේ බන් මිනිස්සුන්ගේ නිහතමානීත්වය ගැන
    ඒ අතින් ලහිරු බින්දුවයි
    දැන් ඌ නිසා අර අහක ඉන්න සනුකයත් සවුත්තු වෙනවා
    ඉස්සර ඌ ලස්සනට කිව්වා කියලා හිතපු සිංදු දැන් බලද්දී මල පනිනවා
    උබත් ලස්සනට සින්ග් කරනවා බන් ,,,
    උබේ අර මිල්ටන් මහත්මයාගේ nonstop එක මට ලහිරුගේ සිංදු වලට වඩා ගොඩාක් හොදයි බන් ...:)

    බලන්න සනුකයා නිහාල් නෙල්සන් මහත්තයාට දාන සවුත්තුව මෙතන,නිහාල් හරියට කියලා නැල්ලු,ඌට එ පණ්ඩිත කතා වැඩක් නැ නේ,ඌට කිසිම අයිතියක් නැ එහෙම විවෙචනය කරන්න,ඔන්න ඔහොම උනාම තමා එපා වෙන්නෙ.ඇටෙන් පොත්තන් පැනපු පොඩි එකෙක්,එත් තවුසන්ඩ් පඬි ටොක්ස්,ජ්‍යෙෂ්ඨයෝ මෙහෙම විවෙචනය කිරිම නරකයි.
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කාලකණ්නියා කියලා ආමන්ත්‍රණය කරාට ගොඩක් ස්තුතියි... අමරදේව සර් ඉන්න ලෙවල් එකට එන්න සනුකට බෑ.. එකේ කතා දෙකක් නෑ... මම එතන කියලා තියන දේ යාලු වැරදියට දැකල තියෙන්නේ.. නැට්ටෙන් අල්ලගන්න එපා යාලු...:yes: :yes: :yes:

    උඹ මේ කියල තියෙනදේ දැක්කම උඹේ පරිකල්පන බුද්ධියා හොදට මතුවෙලා පේනවා...
    ''අමරදේව මාසටර් කියන්නේ අවුරුදු 90කට කිට්ටු මනුස්සයෙක්
    ඒ මනුස්සය තරුණ කාලේ සනුකගේ අම්මටවත් අල්ලන්න බැරි ස්වර අල්ලල තමයි දැන් ඉන්න තැනට ආවේ...'' :lol: :lol: :lol:

    මේවට උත්තර දෙන්න පුළුවන් යාලු... එත් මට බෑ උඩ බලාගෙන කෙල ගහන්න... :)
    දැන්ද අමරදේව සර් උනේ? :lol:
    පරිකල්පන මගුලක්දනම් දන්නෑ
    හැබැයි ඇත්ත කිව්ව කියලනම් දන්නවා :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    බලන්න සනුකයා නිහාල් නෙල්සන් මහත්තයාට දාන සවුත්තුව මෙතන,නිහාල් හරියට කියලා නැල්ලු,ඌට එ පණ්ඩිත කතා වැඩක් නැ නේ,ඌට කිසිම අයිතියක් නැ එහෙම විවෙචනය කරන්න,ඔන්න ඔහොම උනාම තමා එපා වෙන්නෙ.ඇටෙන් පොත්තන් පැනපු පොඩි එකෙක්,එත් තවුසන්ඩ් පඬි ටොක්ස්,ජ්‍යෙෂ්ඨයෝ මෙහෙම විවෙචනය කිරිම නරකයි.
    :(
    කියලා වැඩක් නැහැ බන් ,,,
    මටත් ඕක දැක්කහම මලපැන්නා
    ඌට උගේ සිංදුවක් කරගන්න බැහැ
    හැබැයි අනුන්ගේ සිංදුවල අඩුපාඩු හොයනවා ..
     
    7 UP

    Member
    Jun 22, 2013
    10
    1
    3
    මේ සනුක කියන එකා අලි ඔලුවක්, බලපන් උගේ facebook නම Sanuka Glory-fied Fidelius
    උගේ youtube නම IamStriking මුට තම හරියට සින්දුවක්වත් නෑ එත් බලපන් ඌ ඌ ට දාල තියන නම්
     
    • Like
    Reactions: vmsgamer

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මු මොන වේස කැරියෙක්ද බන්?
    මු දන්න මගුලක් නෑ.
    සුදු ගවුමේ බඩු ගැවිච ඒවයි,මාතලෙන් කෙල්ලෙක්ට අරින ඒවයි,රම්බරිගේ නම්බරේ ඉල්ලන් අම්මට හු*පු ඒවයි කියන මු මොනාද බන් මේ කියන්නේ?
    අමරදේව,නන්දා මාලනි කියන්නේ කල්පෙකට එක පාරක් වගේ පහල වෙන හොදම හැකියාවන් තියන අය.
    මු මේ මගුලක් කියනවා.
    දැසින් පෑ එක විතරයි මුගේ හොද සින්දුවකට තියෙන්නේ.
    ගොන් ප*යෙක් බන් මු.

    :yes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    Kohameda voice eka .. Ona voice ekakin kiyanda puluvin dain wath therum ganin kooo.. Amaradeva Nanda wage classic vitharak newei.. eyalage sindu dain kaleta babala nalawanda hodai.. mang kiwe babala nidi karawanda namm ... ey sindu ahichama apith nidi :lol::lol::lol:

    උබ සනුකද වෙසාවෝ...

    පොඩ්ඩක් වරෙන් නැවිලා

    ඔය්ට තාලෙට මට පඩින්න පුළුවන්

    :cool::cool::cool::cool::cool::cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes::yes::yes:

    සනුකට කඩේ යන උන්ට,

    සනුක කියන එකා කොච්චර දන්නවද කියල බලන්න ඕනි නම් උගේ "REAL VERSION" කියල දාල තියන covers ටිකත් අහල බලපල්ලා දෙන line ටික බලාගන්න.. ඌ කියන විදියට ලංකාවේ පරණ සහ අලුත් ගායකයෝ ගොඩක් දෙනෙක් සින්දු කියල තියෙන්නේ වැරදියට.. :lol: වෙලාවට එකා ඉපදුනේ.. නැත්නම් අර මිනිස්සු පවුනේ.. මු ඉන්න නිසා දැන් ඒ මිනිස්සුන්ට සින්දු කියන්න ඉගන ගන්න පුළුවන්.. උගේ අන්න ඒ attitude එක අන්තිම සවුත්තුයි.. music field එකට දෙයක් කරපු මිනිස්සුන්ට අපහාස කරන එක නෙවෙයි නේ උට කරන්න තියන වැඩේ.. තමන් හරියට සින්දුවක් ගැහුවා නම් ඉවරනේ.. අනික සින්දුවේ මුල් ගායකයාට credit දෙන්න මතකවත් නෑ.. තමන්ගේ හැකියාවෙන් අනුන්ට අපහාස නොකර වැඩක් ගත්තා නම් සනුක පොරක් කියල අපි පිලිගන්නවා.. ඕක අපිට ඇගිල්ලෙන් ඇනල කියන්න ඕනි නෑනේ.. දැන් නම් ඌ අප්පිරියයි අවංකවම කිවොත්.. ලහිරු උනත් පට්ට මෝඩයෙක් කාලකන්නියෙක්.. ඌ ගැන කියන්න ඕනි උනත් කම්මැලියි type කරන්න...

    මමත් සංගීතය සාමාන්‍ය දුරකට හදාරලා තියෙනවා මචන්. මෙතන වෙලා තියෙන්නේ සනුක කියන එකාව ඕනෙවට වඩා පුම්බලා අරන් තියෙන එක. අර උගේ වටේ ඉන්න එවුන් උගේ දිහා බලන් ඉන්න හැටි බලපන්කො. නිකන් දෙවි කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ. මූට සින්දු කියන්න පුළුවන්. ඒත් ඔය කියන තරම් දක්ෂතාවයක් නෑ. එහෙම තියෙනවා කියල මිනිස්සුන්ගේ හිතට කාවද්දුවහම එහෙම තියෙනවා කියල තේරෙනවා බන් මිනිස්සුන්ට. ඒක මානසිකව දෙන trick එකක්. අර එක පාරක් බුදු රැස් විහිදෙනවා කියලා බුදු පිළිම දිහා බලන් ඉඳල හැමෝම කිව්වේ බුදු රැස් විහිදෙනවා දැක්කා කියලා. අන්න ඒ වගේ තමයි.

    අනික මූට එහෙම දක්ෂතාවයක් තියෙනවා නම් ඒක පෙන්නන්න හොඳ සින්දුවක් එහෙම කරලා පෙන්නන්න ඕනේ. අනුන්ගේ සින්දු කියල ඒවා කියපු හැටි වැරදියි කියල ඒ මිනිස්සුන්ට අපහාස නොකර. අනික මුගේ attitudes බලපන්කො. මූ හිතන් ඉන්නේ මූ මේ Rahat Fate Ali Khan ටත් වඩා සුපිරි පොරක් කියලා. මට නම් මූට වඩා දක්ෂයෙක් කියල තේරෙනවා අර මේ පාර දෙරණේ dream star ආපු ධනුෂ්ක කියන එකා. පොඩ්ඩක් උගේ සිංදුවකුත් අහල බලපන්කො.

    සිරාවටම දුක හිතෙනවා බන් මේ වගේ පාන්කඩයෝ ඇවිත් අමරදේවලාගේ, කපුගේගෙ සිංදුවල අඩු පාඩු පෙන්නන්න හදනවා දැක්කම බන්. අනික මූගේ action බලපන්කො. නොදකින්...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :(
    කියලා වැඩක් නැහැ බන් ,,,
    මටත් ඕක දැක්කහම මලපැන්නා
    ඌට උගේ සිංදුවක් කරගන්න බැහැ
    හැබැයි අනුන්ගේ සිංදුවල අඩුපාඩු හොයනවා ..

    කියල වැඩක් නෑ බන්. හරියට අර ගමේ ඉන්න ගොබිලෝ match එක බලන ගමන් ගහන්න ඕනේ විදිය සංගට කියනවා වගේ.... :D:D
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    මමත් සංගීතය සාමාන්‍ය දුරකට හදාරලා තියෙනවා මචන්. මෙතන වෙලා තියෙන්නේ සනුක කියන එකාව ඕනෙවට වඩා පුම්බලා අරන් තියෙන එක. අර උගේ වටේ ඉන්න එවුන් උගේ දිහා බලන් ඉන්න හැටි බලපන්කො. නිකන් දෙවි කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ. මූට සින්දු කියන්න පුළුවන්. ඒත් ඔය කියන තරම් දක්ෂතාවයක් නෑ. එහෙම තියෙනවා කියල මිනිස්සුන්ගේ හිතට කාවද්දුවහම එහෙම තියෙනවා කියල තේරෙනවා බන් මිනිස්සුන්ට. ඒක මානසිකව දෙන trick එකක්. අර එක පාරක් බුදු රැස් විහිදෙනවා කියලා බුදු පිළිම දිහා බලන් ඉඳල හැමෝම කිව්වේ බුදු රැස් විහිදෙනවා දැක්කා කියලා. අන්න ඒ වගේ තමයි.

    අනික මූට එහෙම දක්ෂතාවයක් තියෙනවා නම් ඒක පෙන්නන්න හොඳ සින්දුවක් එහෙම කරලා පෙන්නන්න ඕනේ. අනුන්ගේ සින්දු කියල ඒවා කියපු හැටි වැරදියි කියල ඒ මිනිස්සුන්ට අපහාස නොකර. අනික මුගේ attitudes බලපන්කො. මූ හිතන් ඉන්නේ මූ මේ Rahat Fate Ali Khan ටත් වඩා සුපිරි පොරක් කියලා. මට නම් මූට වඩා දක්ෂයෙක් කියල තේරෙනවා අර මේ පාර දෙරණේ dream star ආපු ධනුෂ්ක කියන එකා. පොඩ්ඩක් උගේ සිංදුවකුත් අහල බලපන්කො.

    සිරාවටම දුක හිතෙනවා බන් මේ වගේ පාන්කඩයෝ ඇවිත් අමරදේවලාගේ, කපුගේගෙ සිංදුවල අඩු පාඩු පෙන්නන්න හදනවා දැක්කම බන්. අනික මූගේ action බලපන්කො. නොදකින්...

    supiri talk eka machan :):)

    meeka balapan machan ( dj icecold karayage kayya )
    :D :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1614318