උගෙ ඔයිට වඩා පට්ට සිංදු තියෙන්නෙ එ උනාට උබ එකම තොර ගත්තෙ
උබටත් හිතන්න පුළුවන් පරාසයට විතරයිනේ උබ හිතන්නේ
මම දන්නවා බන් ඉන්දියාවේ මීට වඩා හොද එවුන් ඉන්නවා කියලා
දැන් ඉතින් ලංකාවේ මීටත් වඩා හොද එවුන් ඉන්නවා නේ![]()


තො නොම්බි ඇරියෙ දැන් නෙද?

නොම්බි අරින්න ඉදි ඔනනම් කියපන් එවන්නම් 

ලංකාවෙ ලහිරු සනුක උමාරියා එහෙම ඉන්නවානේ අපිට ඉදිරි කාලෙ මාරම නිර්මාණ තොගයක් ලැබෙයි එ අයගෙන් අපිට අඩු උන සංගිත රසය පුරවයි මලු වලට හිටන් එ අය









