Lahiru speaks about Amaradeva & Nanda Malani *VIDEO

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    බලන්න සනුකයා නිහාල් නෙල්සන් මහත්තයාට දාන සවුත්තුව මෙතන,නිහාල් හරියට කියලා නැල්ලු,ඌට එ පණ්ඩිත කතා වැඩක් නැ නේ,ඌට කිසිම අයිතියක් නැ එහෙම විවෙචනය කරන්න,ඔන්න ඔහොම උනාම තමා එපා වෙන්නෙ.ඇටෙන් පොත්තන් පැනපු පොඩි එකෙක්,එත් තවුසන්ඩ් පඬි ටොක්ස්,ජ්‍යෙෂ්ඨයෝ මෙහෙම විවෙචනය කිරිම නරකයි.

    මුන්ට ගහලා මරන්න ඕන.
    උගේම සින්දුවක්වත් තාම කියාගන්න බෑ.ඒ උනාට අනිත් එවුන්ට පඩ ටෝල්ක් දානවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ සනුක කියන එකා අලි ඔලුවක්, බලපන් උගේ facebook නම Sanuka Glory-fied Fidelius
    උගේ youtube නම IamStriking මුට තම හරියට සින්දුවක්වත් නෑ එත් බලපන් ඌ ඌ ට දාල තියන නම්

    :lol::lol::lol::lol:
    පුකෙනුත් හිනා බන් මට මේවා දැක්කාම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සංසුන් පොඩ්ඩා;16863362 said:
    මුට පුකේ ඉදන් පිස්සු...මිටවඩා හොඳයි උඩ පැනල පුක පොළොවේ ගහගත්තනම් ...

    :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest

    බලන්න සනුකයා නිහාල් නෙල්සන් මහත්තයාට දාන සවුත්තුව මෙතන,නිහාල් හරියට කියලා නැල්ලු,ඌට එ පණ්ඩිත කතා වැඩක් නැ නේ,ඌට කිසිම අයිතියක් නැ එහෙම විවෙචනය කරන්න,ඔන්න ඔහොම උනාම තමා එපා වෙන්නෙ.ඇටෙන් පොත්තන් පැනපු පොඩි එකෙක්,එත් තවුසන්ඩ් පඬි ටොක්ස්,ජ්‍යෙෂ්ඨයෝ මෙහෙම විවෙචනය කිරිම නරකයි.

    Dukin kiyanna oni kiyala karala thiyenne Am walata daala kiyana ekane. Oka maha loku scene ekak newe. Hama ekaama karanawa bun :lol: Minor chords walin kiyaddi Sad feeling ekak thama enne. Uta ewwagen wadak naane uuta oninun cover ekak karanna thibba panditha talks nathuwa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    මේ සනුක කියන එකා අලි ඔලුවක්, බලපන් උගේ facebook නම Sanuka Glory-fied Fidelius
    උගේ youtube නම IamStriking මුට තම හරියට සින්දුවක්වත් නෑ එත් බලපන් ඌ ඌ ට දාල තියන නම්

    මූ රෝයල් එකේ එකෙක් වෙන්න ඇති බන්.ඒකයි ඔය ෆිඩේලියස් කියලා දාගෙන ඉන්නේ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    lahiru=scruvy

    :lol::lol::lol::lol:

    පිස්සුද බන් ලහිරු කියන පොන්ස් අපේ නිග්ගාගේ ලඟින්වත් තියන්න පුළුවන්ද ?
    :lol::lol::lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මං හිතන විදියට ලහිරුට සුනිල් පෙරේරගෙ බලපෑමත් ලැබිල ඇති. ලහිරු සුනිල් පෙරේරලත් එක්ක සෙට්වෙන පොරක් නේ. මට මතකයි 1990 ගණන්වල සුනිල් පෙරේර ඔය ශාස්ත්‍රීය ගායකයන්ට විරුද්ධව කතාකරා (ඇතැම් දේවල්වලින් ඌ කියන එක ඇත්ත වෙන්න පුලුවන් මොකද 1970 දශකයේ බටහිර ක්‍රමයට ගහපු දක්ෂ ගායකයො ගොඩක් ඒ කාලෙ ගුවන්විදුලි සංස්ථාවෙ අනුගමනය කරපු ඇතැම් ප්‍රතිපත්ති නිසා අසාධාරණයට ලක්වුනා) හැබැයි මිනහ කිවුවෙ ආනන්ද සමරකෝන් සහ වොලී බැස්තියන් සමානයි කියල:eek:.
    සුනිල්ගෙ පඩත්තලකම එයාගෙ බෑන්ඩ් එකේ හිටපු අනිත් අයටත් බෝ වුනා ඒක එයා එක්ක වැඩකරපු අයටත් වුනා.

    ලහිරු සුනිල්ගෙ නෑයෙක් නොවෙන්න පුලුවන් නමුත් සම්බන්දකම් තියෙනව ඩැඩී බෑන්ඩ් එකේ ප්‍රඩක්ෂන් වලට ලහිරු සම්බන්ද වුනා මං දන්න විදියට. සුනිල්ගෙ ජනප්‍රිය චරිත නෝන්ඩි කරන අහංකාර පඩත්තලකම ලහිරුටත් එන්න ඇති.

    සනුක ටිම්බර්ලේක්ගෙ කවර් එකක් කරන වීඩියෝ එක බැලුවහම මට අවංකවම හිතුනා සනුක ටැලන්ටඩ් තමයි නමුත් අමරදේවයන් සමග සංසන්දනය කිරීම ගොන්කමක්.

    කලාකාරයෙක් වුනාම නිහතමානී වෙන්න ඕන කොහොමත් ලහිරුගෙ අළුත් සින්දු එච්චර හිට් වුනේ නෑ මූ ස්ටේජ් එකට අඳින ඇඳුම නං අති පජාතයි ඕක ඔය විදියට බැහැලම යාවි පස්සෙ කාටවත් ලහිරු කියල කෙනෙක් හිටියයි කියල වත් මතක නැති විදියට.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    aththa kathawa nanda malani saha Umariyage High pitch sing karana eewa gaththoth Umariya saahenna issarahin innawa. hodata nanda malani ge sindu ahapu kattiya dannawa athi eya high pitch walata godak lesiyen yana kenek nemei kiyala, oka gana music hadaarapu kenek hodata dannawa..
    e wagema amaradewa gaththoth eyage voice basic and unique voice ekak, godak variance na, Aaradhana wage sindu wala thamai tikak wadi variation thiyenne. e athin Sanuka ge voice eka maara stable,godak variation thiyenawa e stable voice eka athule..
    music danna eun katha karapan anik eun natta paga gena athi dan
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    aththa kathawa nanda malani saha Umariyage High pitch sing karana eewa gaththoth Umariya saahenna issarahin innawa. hodata nanda malani ge sindu ahapu kattiya dannawa athi eya high pitch walata godak lesiyen yana kenek nemei kiyala, oka gana music hadaarapu kenek hodata dannawa..
    e wagema amaradewa gaththoth eyage voice basic and unique voice ekak, godak variance na, Aaradhana wage sindu wala thamai tikak wadi variation thiyenne. e athin Sanuka ge voice eka maara stable,godak variation thiyenawa e stable voice eka athule..
    music danna eun katha karapan anik eun natta paga gena athi dan

    :yes::yes::yes::yes:
    aththa kiwwa nam ,

    await -reps now :lol::lol::lol: :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    :yes::yes::yes::yes:
    aththa kiwwa nam ,

    await -reps now :lol::lol::lol: :P

    oya eka rep ekak wathi higa kaala gaththa eewa nemei.. kapana ekek kapai.

    matanam nandamalani tharam lassana sindu karapu eka gaaikaawath lankawe na, eth voice eka compare karoth eke wenas weem thiyenawa. (mama katha kare Sindu gana nemei Kata hada gana )
    oya video eke inna eka kiyanneth eka wenna athi.
    dan kagahana ekek Nanda malani ge sindu 10ta wada ahala nathuwa athi
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ සනුක තරම් හොඳ ගායකයෙක් ලංකාවේ තියා ඉන්දියාවේවත් නැතිලු. අනේ මන්ද බන්... :(

    මේක හින්දි හරි ඉංග්‍රීසි වලින් හරි ඩබ් කරලා ඉන්දියාවට දුන්න නං සනුක වික්‍රමසිංහ අවසන් ගමන් යනවා ලහිරුත් එක්ක :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ කියන්නේ ඔස්කාර් සම්මාන ගහපු ඒ ආර් රහ්මාන්ට වඩා ,ඉන්දීය අසාහය ගායකයන් වෙච්ච උදිත් නාරයන් ලාට වඩා ,ශුක්වේන්දර් සින්ග් ලාට වඩා සනුක පොරක් ? අනේ හුකේ නන්නානේ

    වැඩිය ඕනේ නෑ අර සරිගමප චැලේන්ජ් එකට දැම්ම නං මෙලඩි හරි නෝට්ස් හරි සින්ග් කරන්න. පොඩි උන්ගෙන් නාල එන්නේ :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16866062 said:

    මේක හින්දි හරි ඉංග්‍රීසි වලින් හරි ඩබ් කරලා ඉන්දියාවට දුන්න නං සනුක වික්‍රමසිංහ අවසන් ගමන් යනවා ලහිරුත් එක්ක :sorry:

    subtitles දාල The backbenchers කියන facebook page එකට දෙමු. :D
    කැක්කුම තියෙන indian කාරයෝ ඔක්කොම ඉන්නවා ඒකෙ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16866080 said:
    අම්මප දැන් හිතෙනවා බං අර ඒලියන් කෙල්ල වැදගත් කෙල්ලෙක් කියල. :(

    අපි කොහොම හරි මූට ex-alien නංගිව set කරමුද බන්? කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තියෙයි ලස්සනට....

    :cool::cool::cool::cool:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    aththa kathawa nanda malani saha Umariyage High pitch sing karana eewa gaththoth Umariya saahenna issarahin innawa. hodata nanda malani ge sindu ahapu kattiya dannawa athi eya high pitch walata godak lesiyen yana kenek nemei kiyala, oka gana music hadaarapu kenek hodata dannawa..
    e wagema amaradewa gaththoth eyage voice basic and unique voice ekak, godak variance na, Aaradhana wage sindu wala thamai tikak wadi variation thiyenne. e athin Sanuka ge voice eka maara stable,godak variation thiyenawa e stable voice eka athule..
    music danna eun katha karapan anik eun natta paga gena athi dan

    nanda malini.umariya kiyane generation 2 macahn,generation 2 compare karana eka weddak ne:no:amaradevath ehemai:D egollo sanukaya wage podi kale iddan hema sinduwak ma kiyana iganagena ne,egollo bohoma amaruwen oya thenata apu kattiya:Damradeva me kale ipadila sanukaya wage podi kalle iddan music igenagena sing karoth samahara wita sanukaya ta kittu karanawath beri wei:yes:kohoma kiuwath amaradeva master ge voice eka hugak unique voice ekak e voice ekath ekka sanukayata herenawath be :lol:anika uba poddak kiyapan kusun ge live show ekak balala thiyenawa num kasun da sanuka kiyana eka da hoda kiyala?mokada arake kiyala thiyenawa kusun tath wada sanukaya talent kiyala:lol::lol:india we talent gena num mun katha karanawath yanne ne:lol::lol: