ගෝඨා බල සේනා?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕක වෙනවා නම් හොඳයි මචන්. බලේට එන කාගෙන්වත් ඔය ටික වෙන්නෙ නෑ. ලස්සන හීනයක් බල බල ඉන්නවට වඩා, යථාර්තෙට මූන දෙමු. හරි විදිහ ඕක තමා. වෙන්නෙ නැත්ට්නම්, පුළුවන් විදිහකට මේ රට ගොඩගන්න බලමු.

    මහින්දට චන්දෙ දීලා ද?????? හා හා ගොඩ ගමු ගොඩ ගමු

    :D:D:D:D:D:D:D:D
     
    waligamaya

    Well-known member
  • ඕක වෙනවා නම් හොඳයි මචන්. බලේට එන කාගෙන්වත් ඔය ටික වෙන්නෙ නෑ. ලස්සන හීනයක් බල බල ඉන්නවට වඩා, යථාර්තෙට මූන දෙමු. හරි විදිහ ඕක තමා. වෙන්නෙ නැත්ට්නම්, පුළුවන් විදිහකට මේ රට ගොඩගන්න බලමු.

    හාහා, සුපුරුදු වචනය, කව්ද නයකත් වයට ඉන්නෙ දැන් මහින්ද විතරයි එහෙමවත් ඉන්නේ,
    ගස් නැති රටේ එඩරු ගහ පර්සි මහෙන්ද්‍ර රාජ පස්ස වැඩිම මනපයෙන්, උතුරු දෙසින් එන්න , දකුණු දෙසින් එන්න, මැද මුලනෙන් එන්න, හොල්ල හොල්ල එන්න.

    යකො හරි හමන් නයකයෙක් නැත්තම්, හරි හමන් නයක යෙක් නිර්මානය කරමු හොල්ල හොල්ල ඉන්නෙ නැතුව.
    තොපි රස්ස ගන්නයි, පරට තර දගන්නයි, ප්‍රජ ෂලවට පුටු ගන්නයි, චන්දේ දෙන්නෙ නැතතම් හොද නයකයො ලන්කවෙ ඉන්නව, අපි ගොන් බුරුවො වගේ අපේ පටු වසියට චන්දේ දුන්න නිස බිහි වෙන්න හිටපු ශෙෂ්ඨ නයකයො කිදෙනෙක් දෙශ පලනයෙන් කොන් වෙලා යන්න ඇද්ද
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අනේ සින්හල නයකයො ටික අපිට කලානෙ, මොන එකෙක් උනත වැඩක් නැ හදවත හ බුද්දිය නැත්තම්, මෙදෙකම තියෙන මොකෙක් නයකය උනත් කමක්නැ.

    ත්‍රස්තවාදීන් මානව හිමිකම් කඩන කොට උන්ට කිරිපොවපු එවුන් දැන් අපේ රටට ඇඟිල්ල දික් කරන්න එන එක උඹට හරි වුනාට අපිට හරි නෑ. උන්ගේ වාසියට උන් කැස්සට උඹලා කිහින්නෙ $ හිඟමනටද?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අනික මචන් කවදවත් දෙමල මිනිස් සුන්ට දැනෙන්න දෙන්න හොදනැ උන් පැරදුන කියල, එතකොට උන්ගේ හිතෙ වෛරයක් ඇතිවෙනවනෙ මෙවගෙ වෙලවකදි මොලෙන්ම තමයි ගෙම දෙන්න ඔන, මෙකට ඉන්න තිබුනේ ලක්ශමන් කදිරගමන් මහත්තයා, එ දෙමලා කරපු හරියක් තමයි ඉතින් ලන්කවට ඉතුරු උනේ

    දෙමළ මිනිස්සු නෙවෙයි බන් පැරදුනේ, ත්‍රස්තවාදී, බලලෝභී, මත්ද්‍රව්‍ය ජාවාරම්කාර, තුවක්කු ජාවාරම්කාර, බිස්නස් එක පැරදුනේ උතුරෙදි. උඹලා මෙතන නිකන් කෑ ගහනවා විතරයි, ගිහින් බලපන් උතුරෙ ආමි කෑම්ප් වටේ ගෙවල් අටවගෙන ඉන්න දුප්පත් දෙමළ මිනිස්සු ගැන.

    ඔය උතුරෙ දෙමළ මිනිස්සු නියෝජනය කරනවා කියල කෑ ගහන එක දෙමළ නායකයෙක් ඒ මිනිස්සු බලන්න ගිහින් තියෙනවද, හොයලා බලලා තියෙනවද, ඒ මොකුත් නැතුව නිකන් බලේ ගන්න විතරක් කෑ ගහන අමන රැලක්. ආමි කෑම්ප් අයින් කරන්න කියලා උන් කෑ ගහන්නෙ ආයෙත් උන්ට ජෝගි නටන්න තුවක්කු අරන්. අර අහින්සක මිනිස්සුන්ට අසනීපෙකට, දුකකට පිහිටට ඉන්නෙ ආමි එක විතරයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Machan, lewke, umba den kiyanne monawada? umba me thread eka start kare, Gotabhaya baba karala, den umba enna yanne mokatada? kelinma kiyapanko, umba anduwata kade yanawa kiyala, ee kiyanne, me aanduwa karana hema wedakma hari kiyala kiyapanko, oya wahen oro eken enne nethuwa.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඕවා මුන්ට ත්රෙන්නේ නැහැ බන්. :D:D ලිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ
    සැපයක් යයි සිතමින් කකුළුවා දිය කෙලියේ

    උඹලා හොඳ ට දන්න එවුන්නේ. ඔය දෙන ටෝක වගේම වැඩත් කරලා පෙන්නපන්. එතකොට අපිත් සපෝට් එකක් දෙන්නම් ලොකුවට දැනුම් තේරුම් තියෙන උඹලා වගේ එවුන් මේ ෆෝරම් වල නෙවෙයි බන් පාර්ලිමෙන්තුවෙ ඉන්න තිබ්බෙ.

    හිටියනම් ඇමරිකාවෙ කකුල්දෙක ලවකාලා, එහෙයි සර් කියල ඉන්න තිබුනෙ නැතෑ $ ටිකක් එහෙම සාක්කුවෙ දාගෙන. ඒක නැති නිසානෙ උඹලට මේ දැවිල්ල!
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Machan, lewke, umba den kiyanne monawada? umba me thread eka start kare, Gotabhaya baba karala, den umba enna yanne mokatada? kelinma kiyapanko, umba anduwata kade yanawa kiyala, ee kiyanne, me aanduwa karana hema wedakma hari kiyala kiyapanko, oya wahen oro eken enne nethuwa.

    කව්ද බන් ආන්ඩුව කරන හැම වැඩේම හරි කිව්වෙ. කොයි ආන්ඩුවෙද වැරදි තිබුනේ නැත්තෙ? UNP එකේද? ශ්‍රී ලoකා එකෙද? :D

    වැරද්දක් තියෙනවා නම් ඒක පෙන්නලා දීලා හදාගෙන යනවා ඇරෙන්න වෙන යන්න අතක් නෑ. සි0හල පක්ශ වල ඉන්න එවුන් බලේ ගන්න කා කොටා ගන්න කොට සුළු ජාතීන්ට කල්ල මරේ. උන් දෙපැත්තෙටම මර්සිය දාලා උන්ගෙ වැඩේ කරගන්නවා. අන්තිමට මහ ජාතිය හැමදාම බලු වෙලා. ඕක තමා මෙච්චරකල් වුනේ. ඒක පේන්නේ නැත්තන් උඹලාගෙ ඇස් පොට්ටයි.

    මම කලිනුත් කිව්ව අපේ රට ප්‍රතිපත්ති මත නෙවෙයි මිනිස්සු මත ඉස්සරහර යන්නෙ. ඉතින් මිනිස්සු ලව්ව වැඩ ගන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ. ඔය හැම පක්ශෙම කෑ ගහන බකපන්ඩිතයන්ට පුළුවන් වුනාද රට ඉස්සරහට ගෙනියන ප්‍රතිපත්ති මාලාවක් හදලා ඒක කරගේන් යන්න? එකෙක් වත් එහෙම කලේ නෑ. දැනුත් නෑ. බලයට එන හැමෝම තමන්ගේ ප්ලෑනකට රට හදන්න යන්නෙ. එහෙනම් ආපු එකා මොකා වුනත් ඌව රැකගෙන ඌගෙන් රටට වැඩක් ගන්න කියන එකයි මට කියන්න තියෙන්නෙ.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • :yes::yes::yes::yes:

    මිනිත් සුන්ට සහනාදර ඔනනැ, හරියට ජ්ස්තික ප්‍රතිපත්ති සහ එව ක්‍රියත් මක කරන්න system හදනවනම් නජකය මොකෙක් උනත් කමක්නැ.

    ඇයි බන් මෙකට රිදුනේ rep කපන්න තරම්:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දැන් උබනේ අමෙරිකාවෙන් ගේම ඉල්නන වගේ කතා කලේ මමද ???? දියුණු කරන්න ලේසි තොපි වගේ බත් බැලයෝ. නැත්තම් :D:D:D
    ඔක්කොටම කලින් කඩේ යන තොපි වගේ උනව් නැති කරලා දන්නා ඕනි:D:D:D

    බත් බැලයෙක්ට රිදිලා. :lol: යකෝ රටට වැඩක් ඇති එකෙක්ට විතරයි මම චන්දෙ දෙන්නෙ. මට පක්ශ බේද නෑ. මගේ රටට, ජාතියට ආගමට සේවයක් කරන්න පුළුවන් කෙනාට පක්ශ බේදෙන් තොරව මගේ චන්දෙ දෙනවා.

    උබලා තමා එක එක පක්ශ බදාගෙන, නැත්නම් තමන්ගේ වාසියට තමන්ගේ රට, ජාතිය, ආගම පාවලා දෙන්නෙ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අනේ සින්හල නයකයො ටික අපිට කලානෙ, මොන එකෙක් උනත වැඩක් නැ හදවත හ බුද්දිය නැත්තම්, මෙදෙකම තියෙන මොකෙක් නයකය උනත් කමක්නැ.

    උඹලට මුල අමතක වෙලා බන්z. නැත්තම් උඹ සිoහලයෙක් නෙවෙයි.

    උඹ කියන්නෙ උඹලට කරපු තරමක් කරලා තියෙන්නේ දෙමල, මුස්ලිම්, ඇමරිකන් වගේ විජාතිකයො කියලද?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ඇයි බන් මෙකට රිදුනේ rep කපන්න තරම්:lol::lol::lol::lol::lol:

    උඹේ රෙප් කපන්න මට කිසිම උවමනාවක් නෑ. කවුද බල්ලෙක් මගේ රෙප් වාගයක් කපලා දාල තිබ්බා, උගේ නම හoගලා. තව එකෙක්ගේ අදහසක් ඔලුවට ගන්න ඒක ඉවසන්න බැරි අවජාතක පජාත ඩයල් කොහොමත් ලොකෙ ඉන්නව.

    ඔන්න උබගෙ කැපිච්ච රෙප් වලට රෙප්+ දුන්න.:lol:
     
    Last edited:
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • images
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපේ මිනිහෙක් අතින් අඩුපාඩුවක්, වරදක් වුනහම ඌව හදාගන්න ඕන අපි. එක එක පිටරට එවුන්ට දුවගෙන ගිහින් කියලා (අර සමහර දෙමල පක්ශ, මුස්ලිම් දේශපාලකයෝ කරනවා වගේ) අපේ එකාට ඇරලා දාන එක මහ පජාත බලු වැඩක්. මොකද ඒකෙන් ඇරෙන්න අපේ එකාට විතරක් නෙවෙයි, මුළු රටටම. පිටරට එවුන් අපිට ඇති ආදරයක් නෑ. උන් ආදරේට වගේ එන්නෙ උන්ගේ වැඩක් කරගන්න. උඹලා බලා ඉන්නවා නම් උන් කරලා යනකල් උඹලගේ මෝඩකම. උඹලා බලපල්ලා, උන්ගේ රටවල මොන ගේම ගියත් උන් අනිත් එවුන්ට කියාගෙන අඬාගෙන එන්නෙ නෑ. උන් උන්ගේ ප්‍රශ්ණ විසඳගන්නවා. අනිත් එවුන්ට අත දාන්නත් එපා කියනවා. එහෙම අත දැම්මොත් උන් ඔක්කොම එකතු වෙලා අත දාපු එකාගෙන් ගේම ඉල්ලනවා. ඒ ත තමයි තමන්ගේ කම. තමන්ගේ රටේ එකා තමන්ට තියෙන හිතවත්කම. හොඳ උදාහරනයක් ඉන්දියාව. උන් අද බලවතෙක් වෙලා තියෙන්න එක හේතුවක් උන්ට උන්ගේ කම ලොකුවීම.

    මතක තියාගනිල්ලා. දෙමළ මිනිස්සුන්ට දෙමල ඩයස්පෝරාව, තමිල්නාඩුව තියෙනවා.
    මුස්ලිමුන්ට තෙල් රටවල් වල සපෝට් එක තියෙනවා.

    නමුත් අපිට අපි විතරයි.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    හාහා, සුපුරුදු වචනය, කව්ද නයකත් වයට ඉන්නෙ දැන් මහින්ද විතරයි එහෙමවත් ඉන්නේ,
    ගස් නැති රටේ එඩරු ගහ පර්සි මහෙන්ද්‍ර රාජ පස්ස වැඩිම මනපයෙන්, උතුරු දෙසින් එන්න , දකුණු දෙසින් එන්න, මැද මුලනෙන් එන්න, හොල්ල හොල්ල එන්න.

    යකො හරි හමන් නයකයෙක් නැත්තම්, හරි හමන් නයක යෙක් නිර්මානය කරමු හොල්ල හොල්ල ඉන්නෙ නැතුව.
    තොපි රස්ස ගන්නයි, පරට තර දගන්නයි, ප්‍රජ ෂලවට පුටු ගන්නයි, චන්දේ දෙන්නෙ නැතතම් හොද නයකයො ලන්කවෙ ඉන්නව, අපි ගොන් බුරුවො වගේ අපේ පටු වසියට චන්දේ දුන්න නිස බිහි වෙන්න හිටපු ශෙෂ්ඨ නයකයො කිදෙනෙක් දෙශ පලනයෙන් කොන් වෙලා යන්න ඇද්ද

    කිය කිය ඉන්නෙ නැතුව කරපන්. මමත් එනවා සපෝට් එකට.

    හැබැයි පැල අටෝපු ගහ කපන්න කලින් ඊට වඩාඅ හොඳ ගහක පැල අරියට අටෝල ඉමු. නැත්තන් අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ එකද අර මන් අර එවලෙ උබට කියපු එක QUOTE නොකර මගෙ රෙප් කපපු සින් එක QUOTE කරලා ශෙප් එකෙ මාරු උනෙ.. :lol::lol::lol: අනුන්ගෙ මතෙට ගරු කරනවා කොහොමත් එත් උබ කියන ගොන් කතා අපිට තිය උබට වත් තෙරෙන් නැනෙ ගොන් බයියො.. :lol::lol::lol::lol:

    ah mata ekata uththara denna hithun naa ban... one nan ithin reply ekak dannan...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මන් ප්‍රබාකරන් හරි හොද අහින්සක මනුස්සයා කියුවද.. යකො කරුනයි ප්‍රබාකරනුයි දෙන්නම කොටි.. ලොල් සින් එක කියන්නෙ උබට මන් කියන්න ඔනෙ කතාව උබම කියාගෙන... මටත් කියන්න තියෙන්නෙ ගොන් බයියො උබලට වාසියට කබරගොයත් තලගොයා වෙනවා කියලා..උබ එක්ක මොන තර්කද පොන්සි...අර එරොසන් කාරයට තොට වඩා කලදක් හරි මොලෙ තියෙනවා..උබ නම් නමටම හරියන ගොන් බයියා:lol::lol::lol::lol::lol::lol:

    Karuna karaya LTTE eken ayin une 2003 di....... ee kale uu uge jeewithe bera ganna udaw illuwe Raniyagen.. Raniya uuta udau karanna baha kiwwa... ithin uuwa ee kale bala gaththe Army eke intel. eke ekek...... anthimata Karunage jeewithe berune 2003 chandrika arakshaka amathyanse gaththata passee.....

    habayi karunagen wadak gaththe mahindaya witharayi.... ekayi uu karunata amathikam hema dunne.... karuna karapu waradith athi habayi ehema thiyenawanan one kenekuta naduwak danna puluwan.... one nan Geneva hari yanna puluwan.. ko yanawada..? Aranthalawe case ekata kawuda Geneva giye..?

    kabaragoya thalagoya une ohomayi!
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    සොරි.. :sorry::sorry: දැන් තමයි ඇත්ත තෙරුනෙ.. කරුනා ගැන අපෙ හිත් වල ලොකු වැරදි වැටහිමක් තිබිලා තියෙන්නෙ.. කොච්චර රටට සෙවයක් කරපු මැතිතුමෙක්ද.. ආයෙ වචනයක් කියන් නැ කරුනා මහත්තයට... සොරි :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොරි.. :sorry::sorry: දැන් තමයි ඇත්ත තෙරුනෙ.. කරුනා ගැන අපෙ හිත් වල ලොකු වැරදි වැටහිමක් තිබිලා තියෙන්නෙ.. කොච්චර රටට සෙවයක් කරපු මැතිතුමෙක්ද.. ආයෙ වචනයක් කියන් නැ කරුනා මහත්තයට... සොරි :(
    [/CENTER][/COLOR]

    karunagen loku wadak una thama... nagenahira clear karaddi sahenna intel gaththe ung minissungen.....