එක ජරාවක්ලු බන්. download කරගන්න එපා









umba baluwada?
Lu lu ganne nathuwa balala hitapan
mamanam baluwa kisi aulak na. honda film ekak![]()
අපේ උන්ට නිකන් දුන්නහම අගයක් නැහැ..හින්දි ජරාවක්නම් දෙතුන් පාර සල්ලි දීලා උනත් බලයි..umba baluwada?
Lu lu ganne nathuwa balala hitapan
mamanam baluwa kisi aulak na. honda film ekak![]()
අපේ උන්ට නිකන් දුන්නහම අගයක් නැහැ..හින්දි ජරාවක්නම් දෙතුන් පාර සල්ලි දීලා උනත් බලයි..

මල ජරාවක් බං.. මං කලින් හිතන් හිටියෙ සුපිරියට ඇති කියලා.. හොඳ නළුවො කීප දෙනෙක් ඉන්න නිසා.. කොමඩි වලින් සුපිරියටම තිබුණෙ මචං එකයි සිකුරු හතේ එකයි විතරයි බං මෑත කාලෙ ආපු.. ඊට එහා එක ෆිල්ම් එකක් ගැනවත් කතා කරලා වැඩක් නෑ.. කතාවක් ඇත්තෙත් නෑ.. තේරුමක් ඇත්තෙත් නෑ.. කොමඩි ඇත්තෙත් නෑ.. බලන්න දෙයක් නෑනෙ ඉතිං..
ඔව් බන්.. ඊයෙත් මම ඒකයි කිව්වෙ..
download කරපු මෙගාබයිට් 300 ටත් පාඩුයි බන්..
හෝල් එකට ගිහින් බැලුව නම් ඉතින් හිතාගනින් කො
ඔක්කොම අහල තියන ගොන් පොන්සි ජෝක්ස්
ස්ක්රිප්ට් එක ලියල තියෙන්නෙ චිත්ර පටිය හදපු එකාගෙ හොර ගෑනි ද කොහෙද
දෙකයි පනහෙ ලෝ බජට් ජරාවල්
අන්තිම ටික බැලුවෙත් නැහැ
හත්දෙයියනේ..... බැලුවයින් බැලුවෙනෑ ඒ වගේ සුට්ටක්.ෆිල්ම් එක හදපු එකාටයි උගේ අම්මටයි ෆිල්ම්එකට සම්භන්ධවුන තේ හදපු එකාගේ ඉඳලා පරම්පරා පිටින් ගෙනල්ලා පුටුවල ගැටගහලා කිචිකවකව 24 x 7 අවුරුද්දක් එකදිගට මුන්ට මේක පෙන්නන්න ඕන මොලේ මඥ්ඥං වෙලා අංසබාගේ හැදිලා පැත්තගහල ඉන්න.
![]()
මෙහෙම ගූ ෆිල්ම් එකක් මගේ අම්ම මුත්තා කාලේවත් දැකල තිබුන්නෑ. නමක් දිනාගත් නලුවෝ මොන ලබ්බකට මේ වහුකුනට සම්භන්ධවුනාද මන්දා???සල්ලිවලට තමුන්ගේ වෘත්තිය, ප්රතිරූපය පාවාදෙනවට වඩා නම්බුයි ලිඳකට පැනලා ආත්මේ මාරුකරහන්නඑක.
![]()
උඹලගෙන් කරන එකම ඉල්ලීම, පුලුවන් තරම් මේ වගේ චිත්රපට බැලීම වර්ජනයකරන්න, ඒවගේම මේ වගේ තුට්ටුදෙකේ දහජරාව පෙන්වා ඔවුන් ලබන ආදායම හැකි හැම අයුරින්ම වලකන්න. මුන්ව අනාතකරන තරමට රටේ චිත්රපට ක්ෂේස්ත්රයේ වැදගත් යමක් බිහිකරන පිරිසක් හැදේවි රැඳේවි හා රැකේවි.![]()
මේ වගේ කක්ක බාල්දියක් උනු උනුවේ ෂෙයාකරපු සහෝදරයා කල ජාතික මෙහෙවරට ඔහුට සදා ජය.
තුඃ!!!!නොදකිං පුඤ්ඤසෝම![]()
බලන්න ඕනේ නැහැ. මේකට තියන ප්රතිචාර දැක්කහම හිතාගන්න පුළුවන්.![]()
![]()
ප්රතිචාර බලලද උබ අනිත් ෆිල්ම්ස් එහෙමත් බලන්නේ?හින්දි ෆිල්ම් එහෙම??
අනික ඔය එක එකා ඔය ෆිල්ම් එක ගැන කියවන්නේ නිකන් බලපු නිසා..සල්ලි දීලා බැලුවනම් කියයි අනිත් comedy ෆිල්ම්ස් වලට වඩානම් හොදයි කියලා...


බලන්න ඕනේ නැහැ. මේකට තියන ප්රතිචාර දැක්කහම හිතාගන්න පුළුවන්.![]()
![]()





