නියමයි. මොනවා හරි ප්රශ්න තියෙනවනම් මේ Thread එකේ දාන්න. අලුත් පාඩම් මේ සතියේ එනවා.
aniwaaaa... thaama mama nam eken eka himin himin kiyawanawa... man Telecommunication engineering karanne...city&guilds eke... dan advance dip eka.. aththatama me wenakan dannathi godak dewal me thread eken igana gaththa....eeekanisa mula indalama kiyawanawa,,,
. එතකොට අපිට පැහැදිලිවම පේනවා මේ 254 සහ 255 කියන subnet mask දෙක අපිට පාවිච්චි කරන්න බෑ කියලා. අන්න ඒකත් මතක තියා ගන්න. 

