කුංකුම-saffron

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කුංකුම (saffron)))ගන්න තැනක් දන්නවද? කොලම්බ අවටින්,මෙව්ව ගොඩක් ගනන්

    images


    danne nattan BUMP dannoooo
     
    Last edited:

    dip12

    Junior member
  • Dec 16, 2011
    226
    16
    18
    pettah palayan macho.......

    to b specific go to 'Arafath' shop (2nd cross street) opposite the mosque.
    u'll get it or u can check at jewellery shops in sea street............
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    නැකැත් රාල;16876998 said:
    ඔව් පට්ට ගනන්. උඹට මොන වගේ වැඩකටද? කොයිතරම් ප්‍රමානයක්ද ඕන?

    behethakata kiyanne 2g vage ganda ban
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    නැකැත් රාල;16877016 said:
    අපෝ එහෙනම් ආයුර්වේද කඩේකට පලයන් මචන් රුපියල් 50ක් විතර වෙයි.. මාලඹෙ හන්දියෙ ආයුර්වේද කඩෙත් තිබේ..

    honda mattame ewa 2g ganna puluwan weida ban a gananata??
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    honda mattame ewa 2g ganna puluwan weida ban a gananata??

    උඹ ආයුර්වෙද කඩේකට ගිහින් බලපන්.. මම නම් යන්තර කළුමදින්න කුංකුම ගන්නේ බෙහෙත් කඩ වලින්.. ඒවා ඉතින් බෙහෙත් වලට විකුනන නිසා හොඳයි...
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    නැකැත් රාල;16877044 said:
    උඹ ආයුර්වෙද කඩේකට ගිහින් බලපන්.. මම නම් යන්තර කළුමදින්න කුංකුම ගන්නේ බෙහෙත් කඩ වලින්.. ඒවා ඉතින් බෙහෙත් වලට විකුනන නිසා හොඳයි...

    mama danata colombo newei ine,confirm karan ona avith ganna,ubata puluwan nam kadeta cl ekak dala poddak ahanna berida? meka gaanu kenekta mune ganna ban,mama hithanne mune gana jathiya ganan,poddak ahala kiyanna berida? lokuma loku udavvak
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Kunkuma kiyanne ithamath watina deyak, oka samanyen denne pregnant ladieslata with the milk.

    wallawaththey onatharam thiyenawa. habai eka eka quality thiyenawa eka eka price. mage wife pregnant wela innakota dunna. small box about Rs1200
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Kunkuma kiyanne ithamath watina deyak, oka samanyen denne pregnant ladieslata with the milk.

    wallawaththey onatharam thiyenawa. habai eka eka quality thiyenawa eka eka price. mage wife pregnant wela innakota dunna. small box about Rs1200

    meka mune gaanna,wellawatte kothanada macho? etha onama quality ekak thiyada?
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කුංකුම කියන්නේ සෑහෙන ගණන් දෙයක් මචන්. ඉරාන කුංකුම තමයි හොඳම එක හැබැයි ගණන්. ලංකාවේ ගොඩක් සින්තටික් ඒවා විකුනනවා. පරිස්සමෙන් හොයලා හොඳම එකක් ගනින් මචන්
     
    • Like
    Reactions: Rusiru2008

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කුංකුම කියන්නේ සෑහෙන ගණන් දෙයක් මචන්. ඉරාන කුංකුම තමයි හොඳම එක හැබැයි ගණන්. ලංකාවේ ගොඩක් සින්තටික් ඒවා විකුනනවා. පරිස්සමෙන් හොයලා හොඳම එකක් ගනින් මචන්

    ow machan,hoda ewa ganan.,synthetic eka anduagannaa dannavada?
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Machan,
    Wallawatte market ekai bus halt eka athara thiyenawa building ekak (land side), eka athulay thiyenawa Ayurveda shop ekak. eken thamai gaththey.

    Umba ahariyata gehin threewheel porak gen ahuuwoth kiyayi ayurvedei kade kothanada thiyenne kiyala.

    uba gaththe powder eka newei neda?sureda ethana honda badu thiye kiyala?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිරින්දෑ ගේ ආයතනය චන්දනාදීලේපය හදනවා. ඒකට ඕන කොකුම්-කුංකුම ගන්නේ පිටකොටුවෙන් ලු. උන් ගෙන්නන්නේ බල්ක් ඉන්දියාවෙන් ලු. මම කෝල් එකක් දීල ඇහුවා. ඉක්මනට උත්තරයක් එයි. එතකං බම්ප්.