කුංකුම (saffron)))ගන්න තැනක් දන්නවද? කොලම්බ අවටින්,මෙව්ව ගොඩක් ගනන්
danne nattan BUMP dannoooo
danne nattan BUMP dannoooo
Last edited:
නැකැත් රාල;16876998 said:ඔව් පට්ට ගනන්. උඹට මොන වගේ වැඩකටද? කොයිතරම් ප්‍රමානයක්ද ඕන?
pettah palayan macho.......
to b specific go to 'Arafath' shop (2nd cross street) opposite the mosque.
u'll get it or u can check at jewellery shops in sea street............
behethakata kiyanne 2g vage ganda ban
pettah palayan macho.......
to b specific go to 'Arafath' shop (2nd cross street) opposite the mosque.
u'll get it or u can check at jewellery shops in sea street............

නැකැත් රාල;16877016 said:අපෝ එහෙනම් ආයුර්වේද කඩේකට පලයන් මචන් රුපියල් 50ක් විතර වෙයි.. මාලඹෙ හන්දියෙ ආයුර්වේද කඩෙත් තිබේ..
honda mattame ewa 2g ganna puluwan weida ban a gananata??
නැකැත් රාල;16877044 said:උඹ ආයුර්වෙද කඩේකට ගිහින් බලපන්.. මම නම් යන්තර කළුමදින්න කුංකුම ගන්නේ බෙහෙත් කඩ වලින්.. ඒවා ඉතින් බෙහෙත් වලට විකුනන නිසා හොඳයි...
Kunkuma kiyanne ithamath watina deyak, oka samanyen denne pregnant ladieslata with the milk.
wallawaththey onatharam thiyenawa. habai eka eka quality thiyenawa eka eka price. mage wife pregnant wela innakota dunna. small box about Rs1200
meka mune gaanna,wellawatte kothanada macho? etha onama quality ekak thiyada?
කුංකුම කියන්නේ සෑහෙන ගණන් දෙයක් මචන්. ඉරාන කුංකුම තමයි හොඳම එක හැබැයි ගණන්. ලංකාවේ ගොඩක් සින්තටික් ඒවා විකුනනවා. පරිස්සමෙන් හොයලා හොඳම එකක් ගනින් මචන්
Machan,
Wallawatte market ekai bus halt eka athara thiyenawa building ekak (land side), eka athulay thiyenawa Ayurveda shop ekak. eken thamai gaththey.
Umba ahariyata gehin threewheel porak gen ahuuwoth kiyayi ayurvedei kade kothanada thiyenne kiyala.