මේ අපේ රටයි
මෙහෙම පාරක් පළල් කර සංවර්ධනය කරන විට එහි විදුලි කණු ඇත්නම් ඒ සම්බන්ධයෙන් පාර හදන්න පෙර විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඒ සදහා අවශ්‍ය ගෙවීම් සිදු කල යුතුයි. නමුත් මේ මාර්ගය සෑදු අය එසේ කිසිම දෙයක් සිදු කර නෑ. අවම වශයෙන් අපිට ලිඛිත දැනුම් දීමක්වත් කර නෑ. එසේ තිබෙන අවස්ථාවක අපිට මේ සදහා මැදිහත් වීමේ හැකියාවක් නෑ. මෙහි වගකීම ගත යුත්තේ මාර්ගය සංවර්ධනය කර අයයි. කාරණය එසේ නම් මෙයට වගකිව යුත්තේ මෙම මාර්ගයේ ජනතාව ද?
http://lankanewsalert.com/?p=15787