mulinma yana side eka decide karapan ubata galapena (DB,coding,...................)
passe select karapan mokadda lang eka kiyala
ekata awashya bcgrn 1 hadaganin
okkoma 1 para badagannepa mukuth karanna ba
1k toragena eke uparimetama yanna
jaya wewa
IT deegree එකක් පටන් ගනින්
හිමින් IT related ජොබ් එකකුත් හොයා ගනින් උබ කැමති path එකෙන්
professional cerfication ටිකකුත් කර ගනින්
ගොඩ තමා


anith aya kiyala thiyenawa wage qualifications hada ganna gaman thamange soft skills hada ganin.samaharu innawa industry eke team work ekak karanna danne naha.deyak kiyala denna danne naha.pollen gahanawa wage thamai kathawa.hena loku seen daanne.eka nisa e side ekath hada ganin.specially IT field eka kiyanne nitharama team work ekak.anith ayata respect karanna purudu weyan.hamadema dannawa kiyala pennanna yanna epa.nodanna dewal igena ganin.oya tika hadagaththoth ubata honda future ekak sure![]()
කෑප්ටන් Jack Sparrow;16883687 said:software paththe nam hena senagak innawa neh, puluwan nam computer science related field ekak thoraganin machn. (what i meant frm computer science ws something beyod sw eng.)
BCS කරන්න ගනින්.. හිමීට කරන ගමන් හොදට Self Study කරපන් Internet එකෙන් බලන් උබ කැමති Field (SW Eng, Web Eng) එක ගැන.. අලුතෙන් එන තාක්ශනය එක්ක යමන්.. එතකොට උබට තැන වැඩී.. ගොඩක් උන්ගෙ තියෙන්නෙ සාම්ප්රදයික ක්රම.. Course වලට ගියොත් ඒවා තමා උගන්නන්නෙ.. ඒක හින්දා Internet එක තමා හොදම තැන ඉගෙනගන්න..![]()