IT Field එකේ

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    මචන්ලා,

    IT Field එකේ අනාගතයට ගැලපෙන විදිහට Qualifications හදාගෙන ඉදිරියට යන්නෙ කොහොමද?

    මොනාද කරන්න හොද Professional Courses එහෙම ???

    හොද institutes and ඒවගෙ course fee කොහොමද??
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mulinma yana side eka decide karapan ubata galapena (DB,coding,...................)
    passe select karapan mokadda lang eka kiyala
    ekata awashya bcgrn 1 hadaganin
    okkoma 1 para badagannepa mukuth karanna ba
    1k toragena eke uparimetama yanna
    jaya wewa
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    mulinma yana side eka decide karapan ubata galapena (DB,coding,...................)
    passe select karapan mokadda lang eka kiyala
    ekata awashya bcgrn 1 hadaganin
    okkoma 1 para badagannepa mukuth karanna ba
    1k toragena eke uparimetama yanna
    jaya wewa

    thanks wewa kiwwa..
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,148
    2,396
    113
    IT deegree එකක් පටන් ගනින්
    හිමින් IT related ජොබ් එකකුත් හොයා ගනින් උබ කැමති path එකෙන්
    professional cerfication ටිකකුත් කර ගනින්
    ගොඩ තමා
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    IT deegree එකක් පටන් ගනින්
    හිමින් IT related ජොබ් එකකුත් හොයා ගනින් උබ කැමති path එකෙන්
    professional cerfication ටිකකුත් කර ගනින්
    ගොඩ තමා

    Thanks wewa macho!!!!
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    572
    303
    63
    ශ්‍රී ලංකාවෙ
    ආසාව තියෙන්නෙ මොන පැත්තද ඒක කරපන්

    BCS කරන්න ගනින්.. හිමීට කරන ගමන් හොදට Self Study කරපන් Internet එකෙන් බලන් උබ කැමති Field (SW Eng, Web Eng) එක ගැන.. අලුතෙන් එන තාක්ශනය එක්ක යමන්.. එතකොට උබට තැන වැඩී.. ගොඩක් උන්ගෙ තියෙන්නෙ සාම්ප්‍රදයික ක්‍රම.. Course වලට ගියොත් ඒවා තමා උගන්නන්නෙ.. ඒක හින්දා Internet එක තමා හොදම තැන ඉගෙනගන්න.. :yes:
     
    dev0x0

    Member
    Jul 11, 2014
    50
    1
    0
    anith aya kiyala thiyenawa wage qualifications hada ganna gaman thamange soft skills hada ganin.samaharu innawa industry eke team work ekak karanna danne naha.deyak kiyala denna danne naha.pollen gahanawa wage thamai kathawa.hena loku seen daanne.eka nisa e side ekath hada ganin.specially IT field eka kiyanne nitharama team work ekak.anith ayata respect karanna purudu weyan.hamadema dannawa kiyala pennanna yanna epa.nodanna dewal igena ganin.oya tika hadagaththoth ubata honda future ekak sure :D
     
    thanks bro!
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    කෑප්ටන් Jack Sparrow;16883687 said:
    software paththe nam hena senagak innawa neh, puluwan nam computer science related field ekak thoraganin machn. (what i meant frm computer science ws something beyod sw eng.)

    thanks wewa! bro
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    BCS කරන්න ගනින්.. හිමීට කරන ගමන් හොදට Self Study කරපන් Internet එකෙන් බලන් උබ කැමති Field (SW Eng, Web Eng) එක ගැන.. අලුතෙන් එන තාක්ශනය එක්ක යමන්.. එතකොට උබට තැන වැඩී.. ගොඩක් උන්ගෙ තියෙන්නෙ සාම්ප්‍රදයික ක්‍රම.. Course වලට ගියොත් ඒවා තමා උගන්නන්නෙ.. ඒක හින්දා Internet එක තමා හොදම තැන ඉගෙනගන්න.. :yes:

    Thanks bro!!
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    2137d1323253303t-12-reasons-why-i-choose-industry-390335_254896347906246_224007964328418_792261_82528459_n.jpg

    :( :( :(