Brazil vs Netherlands අල්මූන්දෝ එල්මූන්දෝ:rofl::rofl: බ්‍රසීලය සහ නෙදර්ලන්තය අතර තුන්වන ස්ථානය සඳහා පැවැත්වෙන ඇල්මැරුණු පාපන්දු තරඟය පාන්දර 1.30ට පැවැත්වේ.:sorry: කවුරු දිනයිද?:rolleyes: