ඊට පස්සෙ ඇමතියෙක් ඇවිත් හෙමින් සැරේ, stf එකේ කොල්ලොන්ටම කියල ඕක හාරගන්නව.
ඒ ටික නොකිය තමා මම STF දානව කිව්වෙ..

ඊට පස්සෙ ඇමතියෙක් ඇවිත් හෙමින් සැරේ, stf එකේ කොල්ලොන්ටම කියල ඕක හාරගන්නව.

![]()
![]()
![]()
ඌ බලන හැටි! "මේ මොකාද?" අහනවා වගේ!
උඹ කාත් කවුරුවත් නැති තැන්වල තනියෙන් ගිහින් අර wrong turn වගේ වෙන්න තියෙන්නේ!![]()



ඒ හරියත් ලස්සනයි වගේ වීඩියෝ එකේ පේන විදිහටනම්.මේවා තියෙන්නෙ උබලගෙ ගෙවල් හරියෙද බන්?

ගල් පේඉයක් නෙමෙයි යකො ඩැම් එකක් ඒක. ගොඩක් යුඇස් කැනඩා ගන්ගාවල ඔක තියනවා. ඉස්සර හදපුවා, ලගදි ඉදන් සමහර එවා අයින් කරනවා මොකද මාලුන්ට උඩහට පීනන්න බැ ඔක නිසා, සමහර මාලු බිත්තර දාන්න එක කාලෙකට එගොඩට පීනන නිසා..මරු බන්.පට්ට ලස්සනයි.කවුද මචන් ඔය දිය ඇල්ල ගල්පේලි තියලා හදලා තියෙන්නෙ?
කවුරුහරි ඔයිට ඉස්සෙල්ල නිතරම ගිහින් වගේ.සමහර තැන්වල තනකොල නැතිවෙලා පාරවල් වගේ හැදිලා තියෙන්නෙ.ඔය වතුර පාර දිගේ පල්ලෙහටත් ගිහින් බලපන්.ඒ හරියත් ලස්සනයි වගේ වීඩියෝ එකේ පේන විදිහටනම්.මේවා තියෙන්නෙ උබලගෙ ගෙවල් හරියෙද බන්?
තව යන තැනවල/ගිය තැන්වල Photos දාපන් මචන්.දැම්මොත් PM දාපන් ඈ.![]()
![]()
මරු බන්.පට්ට ලස්සනයි.කවුද මචන් ඔය දිය ඇල්ල ගල්පේලි තියලා හදලා තියෙන්නෙ?
කවුරුහරි ඔයිට ඉස්සෙල්ල නිතරම ගිහින් වගේ.සමහර තැන්වල තනකොල නැතිවෙලා පාරවල් වගේ හැදිලා තියෙන්නෙ.ඔය වතුර පාර දිගේ පල්ලෙහටත් ගිහින් බලපන්.ඒ හරියත් ලස්සනයි වගේ වීඩියෝ එකේ පේන විදිහටනම්.මේවා තියෙන්නෙ උබලගෙ ගෙවල් හරියෙද බන්?
තව යන තැනවල/ගිය තැන්වල Photos දාපන් මචන්.දැම්මොත් PM දාපන් ඈ.![]()
![]()
ගල් පේඉයක් නෙමෙයි යකො ඩැම් එකක් ඒක. ගොඩක් යුඇස් කැනඩා ගන්ගාවල ඔක තියනවා. ඉස්සර හදපුවා, ලගදි ඉදන් සමහර එවා අයින් කරනවා මොකද මාලුන්ට උඩහට පීනන්න බැ ඔක නිසා, සමහර මාලු බිත්තර දාන්න එක කාලෙකට එගොඩට පීනන නිසා..

මුන් ඔය 1800 බර ගණන් වල හදපු එව්ව. තනිකර කපපු කළුගල් තමයි දාල තියෙන්නෙ.
මමත් හිතුවෙ ඉස්සෙල්ලම ඒ අඩි පාරවල් කියල. පස්සේ තේරුන ඒ වතුර පාරවල් කියල. වතුර වැඩි වෙනකොට ඒ හරියට එනකම්ම වතුර එනවා ඇති. ඒක නිසා තමයි, පොඩ්ඩක් වතුර වැඩි වෙනකොට මම එතනින් ගියේ.
මෙතනනම් ගෙවල් තියන තැන ඉඳල 11km වගේ එහා තියෙන්නේ.
එල මචන්.![]()



එකනෙ බන්. මුවා උනාම අඩු තරමෙ මිනිහෙක්ට දෙන respect එක දීල, එතනින් දුවන්න ඕනනෙ. හිත රිදෙන වැඩ.
අපෝ උඹේ කටවහ.![]()
තනියෙන් යන එකේ තව බුවෙක් දෙන්නෙක් එක්ක පලයන් ආතල් එකටත් එක්කලා.. නාලා, පීනලා, BBQ පාරක් දාලා.. එන්න පුළුවන් නේ! නැත්තං විපතකදී එකෙක් වත් නෑ ළඟ පාත! 
ඇමෙරිකන් සුකිරි බටිල්ලියක් එක්කන් ගියානම් තවත් ශොක්..තනියෙන් යන එකේ තව බුවෙක් දෙන්නෙක් එක්ක පලයන් ආතල් එකටත් එක්කලා.. නාලා, පීනලා, BBQ පාරක් දාලා.. එන්න පුළුවන් නේ! නැත්තං විපතකදී එකෙක් වත් නෑ ළඟ පාත!
![]()

ඇමෙරිකන් සුකිරි බටිල්ලියක් එක්කන් ගියානම් තවත් ශොක්..![]()

සමහර විට මුවා කන්න වගේ බලාගෙන හිටියේ ශොක් වෙලාද දන්නේ නැ කලු දාර පොල්ලක් තැබිලි ගෙඩියක් ඇතුලට යනවා දැකලා..මූ ඒක තමා බං කරලා තියෙන්නේ! තොවිලයක් නටලා ඇවිත් නිකාන් බොරුවට මුවා දානවා!![]()


සමහර විට මුවා කන්න වගේ බලාගෙන හිටියේ ශොක් වෙලාද දන්නේ නැ කලු දාර පොල්ලක් තැබිලි ගෙඩියක් ඇතුලට යනවා දැකලා..![]()


මූ ඒක තමා බං කරලා තියෙන්නේ! තොවිලයක් නටලා ඇවිත් නිකාන් බොරුවට මුවා දානවා!![]()
