කැලෑවෙ රිංගීම

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol: :lol: :lol: :lol: ඌ බලන හැටි! "මේ මොකාද?" අහනවා වගේ!

    උඹ කාත් කවුරුවත් නැති තැන්වල තනියෙන් ගිහින් අර wrong turn වගේ වෙන්න තියෙන්නේ! :dull:

    එකනෙ බන්. මුවා උනාම අඩු තරමෙ මිනිහෙක්ට දෙන respect එක දීල, එතනින් දුවන්න ඕනනෙ. හිත රිදෙන වැඩ.:(

    අපෝ උඹේ කටවහ.:angry::P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මරු බන්.පට්ට ලස්සනයි.කවුද මචන් ඔය දිය ඇල්ල ගල්පේලි තියලා හදලා තියෙන්නෙ?
    කවුරුහරි ඔයිට ඉස්සෙල්ල නිතරම ගිහින් වගේ.සමහර තැන්වල තනකොල නැතිවෙලා පාරවල් වගේ හැදිලා තියෙන්නෙ.ඔය වතුර පාර දිගේ පල්ලෙහටත් ගිහින් බලපන්.:D ඒ හරියත් ලස්සනයි වගේ වීඩියෝ එකේ පේන විදිහටනම්.මේවා තියෙන්නෙ උබලගෙ ගෙවල් හරියෙද බන්?
    තව යන තැනවල/ගිය තැන්වල Photos දාපන් මචන්.දැම්මොත් PM දාපන් ඈ. :D :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මරු බන්.පට්ට ලස්සනයි.කවුද මචන් ඔය දිය ඇල්ල ගල්පේලි තියලා හදලා තියෙන්නෙ?
    කවුරුහරි ඔයිට ඉස්සෙල්ල නිතරම ගිහින් වගේ.සමහර තැන්වල තනකොල නැතිවෙලා පාරවල් වගේ හැදිලා තියෙන්නෙ.ඔය වතුර පාර දිගේ පල්ලෙහටත් ගිහින් බලපන්.:D ඒ හරියත් ලස්සනයි වගේ වීඩියෝ එකේ පේන විදිහටනම්.මේවා තියෙන්නෙ උබලගෙ ගෙවල් හරියෙද බන්?
    තව යන තැනවල/ගිය තැන්වල Photos දාපන් මචන්.දැම්මොත් PM දාපන් ඈ. :D :)
    ගල් පේඉයක් නෙමෙයි යකො ඩැම් එකක් ඒක. ගොඩක් යුඇස් කැනඩා ගන්ගාවල ඔක තියනවා. ඉස්සර හදපුවා, ලගදි ඉදන් සමහර එවා අයින් කරනවා මොකද මාලුන්ට උඩහට පීනන්න බැ ඔක නිසා, සමහර මාලු බිත්තර දාන්න එක කාලෙකට එගොඩට පීනන නිසා..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මරු බන්.පට්ට ලස්සනයි.කවුද මචන් ඔය දිය ඇල්ල ගල්පේලි තියලා හදලා තියෙන්නෙ?
    කවුරුහරි ඔයිට ඉස්සෙල්ල නිතරම ගිහින් වගේ.සමහර තැන්වල තනකොල නැතිවෙලා පාරවල් වගේ හැදිලා තියෙන්නෙ.ඔය වතුර පාර දිගේ පල්ලෙහටත් ගිහින් බලපන්.:D ඒ හරියත් ලස්සනයි වගේ වීඩියෝ එකේ පේන විදිහටනම්.මේවා තියෙන්නෙ උබලගෙ ගෙවල් හරියෙද බන්?
    තව යන තැනවල/ගිය තැන්වල Photos දාපන් මචන්.දැම්මොත් PM දාපන් ඈ. :D :)

    මුන් ඔය 1800 බර ගණන් වල හදපු එව්ව. තනිකර කපපු කළුගල් තමයි දාල තියෙන්නෙ.

    මමත් හිතුවෙ ඉස්සෙල්ලම ඒ අඩි පාරවල් කියල. පස්සේ තේරුන ඒ වතුර පාරවල් කියල. වතුර වැඩි වෙනකොට ඒ හරියට එනකම්ම වතුර එනවා ඇති. ඒක නිසා තමයි, පොඩ්ඩක් වතුර වැඩි වෙනකොට මම එතනින් ගියේ.
    මෙතනනම් ගෙවල් තියන තැන ඉඳල 11km වගේ එහා තියෙන්නේ.
    එල මචන්.:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    ගල් පේඉයක් නෙමෙයි යකො ඩැම් එකක් ඒක. ගොඩක් යුඇස් කැනඩා ගන්ගාවල ඔක තියනවා. ඉස්සර හදපුවා, ලගදි ඉදන් සමහර එවා අයින් කරනවා මොකද මාලුන්ට උඩහට පීනන්න බැ ඔක නිසා, සමහර මාලු බිත්තර දාන්න එක කාලෙකට එගොඩට පීනන නිසා..

    මොකටද බන් එහෙම එකක් හදන්නෙ? :confused:

    මුන් ඔය 1800 බර ගණන් වල හදපු එව්ව. තනිකර කපපු කළුගල් තමයි දාල තියෙන්නෙ.

    මමත් හිතුවෙ ඉස්සෙල්ලම ඒ අඩි පාරවල් කියල. පස්සේ තේරුන ඒ වතුර පාරවල් කියල. වතුර වැඩි වෙනකොට ඒ හරියට එනකම්ම වතුර එනවා ඇති. ඒක නිසා තමයි, පොඩ්ඩක් වතුර වැඩි වෙනකොට මම එතනින් ගියේ.
    මෙතනනම් ගෙවල් තියන තැන ඉඳල 11km වගේ එහා තියෙන්නේ.
    එල මචන්.:D

    උබනම් පට්ට වාසනාවන්තයි බන්.මෙහෙ ඔය වගේ තැන් ඉතුරු වෙන්නෙ නෑ බන්.ඔක්කොම විනාශ කරනවා.අනික බන් අපි කැලෑවක රිංගුවොත් ඇඳි වතවත් නැතුව තමා එන්නවෙන්නෙ. :lol::lol:
    තව කැලෑවල රිංගලා ෆොටෝස් දාන්න.කොහොම උනත් ප්‍රවේසමෙන් මචන්. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එකනෙ බන්. මුවා උනාම අඩු තරමෙ මිනිහෙක්ට දෙන respect එක දීල, එතනින් දුවන්න ඕනනෙ. හිත රිදෙන වැඩ.:(

    අපෝ උඹේ කටවහ.:angry::P

    :D තනියෙන් යන එකේ තව බුවෙක් දෙන්නෙක් එක්ක පලයන් ආතල් එකටත් එක්කලා.. නාලා, පීනලා, BBQ පාරක් දාලා.. එන්න පුළුවන් නේ! නැත්තං විපතකදී එකෙක් වත් නෑ ළඟ පාත! :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඇමෙරිකන් සුකිරි බටිල්ලියක් එක්කන් ගියානම් තවත් ශොක්.. :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇමෙරිකන් සුකිරි බටිල්ලියක් එක්කන් ගියානම් තවත් ශොක්.. :P

    මූ ඒක තමා බං කරලා තියෙන්නේ! තොවිලයක් නටලා ඇවිත් නිකාන් බොරුවට මුවා දානවා! :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මූ ඒක තමා බං කරලා තියෙන්නේ! තොවිලයක් නටලා ඇවිත් නිකාන් බොරුවට මුවා දානවා! :lol:
    සමහර විට මුවා කන්න වගේ බලාගෙන හිටියේ ශොක් වෙලාද දන්නේ නැ කලු දාර පොල්ලක් තැබිලි ගෙඩියක් ඇතුලට යනවා දැකලා..:lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමහර විට මුවා කන්න වගේ බලාගෙන හිටියේ ශොක් වෙලාද දන්නේ නැ කලු දාර පොල්ලක් තැබිලි ගෙඩියක් ඇතුලට යනවා දැකලා..:lol::lol:

    සිරාවට ඒක තමා වෙලා තියෙන්නේ! :lol:

    මුවා ආවේ තණකොළ කන්ඩලු! අම්මටසිරි ටිකක් කාගෙන කාගෙන යනකොට ළඟ තියන පඳුරක් හෙල්ලෙනවලු ඉවරයක් නැතුව! පඳුර ළඟ ගහකුත් හෙල්ලෙනවලු කොලත් එක්ක! "මොන @@##$$^^ ක් ද මේ කැලේ!" කියල මුවා ටිකක් ඉස්සිලා බලනකොට, අම්මට සිරි වලස්සු දෙන්නෙක් දෙනවලු උඩ පැන පැන! ඒ වෙලාවේ උගේ හිතේ ඇති වෙච්ච නිර්මල හැඟීම තාමා ඔය photo එකේ වැදිලා තියෙන්නේ! :lol:

    20140712_125023.jpg

    :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒ කියන්නේ මූ කැමරාවත් අතේ තියාගෙනද වැඩේ කොරල තියෙන්නේ? :confused: