Ahawal deiyangema pihitai
ඔලුව අත ගාල ටොක්ක ඇන්න වගේ වැඩක්.
pissu kora
ඉශ්රායෙලය කියන්නේ ලොකේ යුද්ද කරන්න උපන් හපන්නු ඉන්න රටක්. ඇමෙරිකන් යුරොප් උන්ව තබේකට කෙයාර් කරන්නේ නැ. ඊයෙත් ඔබාමයි ඇන්ජලා මර්කෙයි කියලා ඊශ්රායෙලයට ඔක නවත්තන්න කියලා.. ඉශ්රායෙල් උන් කියලා මොකා කිව්වත් නවත්තන්නේ නැ පුලුවන් දෙයක් කරන්න කියලා.. ලොල් යුඇස් උන්..
geri uuranta honda wede ... gahanan one
bump
maarama gameek. mama hithanne video karapu eka ishrael spy kenekda kohedo...![]()

සීන් එක. උබ හිතපන්කො උබ පාරේ යනවා පිස්තොලෙකුත් ඉනේ ගහගෙන. හැබැයි උබ නොමල් පොරක්. ගමේ කවුරුත් උබ ගැන දන්නවා. උබ පිස්තොලේ ඉනේ ගහගෙන ගියාට කවුරුත් උබට මුකුත් කියන්නෙත් නැ, උබ කාටවත් නෙලන්නෙත් නැ. සාමෙන් දැහැමෙන් ඉන්නවා. දවසක් උබ පාරේ යනකොට පිට ගමක බුවෙක් තඩි මැශින් ගන් එකකුත් අරන් නැට්ටටම ගසලා එනවා උබ ඉස්සරහට. උබ ඩොන්ට් කෙයාර් එකේ යනවා. ඒත් මූ ගේමටම එනවා මෑශින් ගන් එකෙන්. දැන් උබ මේ බීපු එකාට බණ පදයක් කියලා යහමගට ගන්නවද? නැත්තම් ඌ මැශින් ගන් එකෙන් "ක්රාස්" ගාලා තියන්න කලින් උබ පිස්තොලෙන් "ඩොන් " ගාලා තියනවද?
තියනව පිස්තොලෙන් "ඩොන් " ගාලා 
^ ඇත්ත.... තිත්ත ඉල්ලනවනන් පැණිරස දීල හරියන්නෙන කොල්ලෝ
තියනව පිස්තොලෙන් "ඩොන් " ගාලා
![]()
එතකොට විතරක් බුදුහාමුදුරුවන්ව අමතක කරලා.
උඹල කවදක් කියනව වගේ කුරානෙ පිළිපදිනවා. අල්ලහ් කියනදේ කරනව!
කොටින් එක්ක යුද්ද කරනකොටක් කුරානෙ කියාපු විදිහට අල්ලහ් කියාපු විදිහටයි කරේ එතකොටත් බුදුහාමුදුර්වෝ කියපුදේ අමතක කරා. එහෙනම් උඹලා මුස්ලිම්ද? බෞද්ධයොද?
කුරානෙ විවේචනක කරගෙන මෙහෙම හැම ප්රස්නයක්ම මාර්ගෙන් විසදගන්න උඹලා කොහොමද බෞද්ධයො වෙන්නෙ?