Israeli 'knock on the roof' bombing technique caught on film

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    8.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    Ahawal deiyangema pihitai

    ඔලුව අත ගාල ටොක්ක ඇන්න වගේ වැඩක්.​

    pissu kora

    ඉශ්‍රායෙලය කියන්නේ ලොකේ යුද්ද කරන්න උපන් හපන්නු ඉන්න රටක්. ඇමෙරිකන් යුරොප් උන්ව තබේකට කෙයාර් කරන්නේ නැ. ඊයෙත් ඔබාමයි ඇන්ජලා මර්කෙයි කියලා ඊශ්‍රායෙලයට ඔක නවත්තන්න කියලා.. ඉශ්‍රායෙල් උන් කියලා මොකා කිව්වත් නවත්තන්නේ නැ පුලුවන් දෙයක් කරන්න කියලා.. ලොල් යුඇස් උන්..

    geri uuranta honda wede ... gahanan one

    maarama gameek. mama hithanne video karapu eka ishrael spy kenekda kohedo...:rolleyes::rolleyes:

    :yes:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    සීන් එක. උබ හිතපන්කො උබ පාරේ යනවා පිස්තොලෙකුත් ඉනේ ගහගෙන. හැබැයි උබ නොමල් පොරක්. ගමේ කවුරුත් උබ ගැන දන්නවා. උබ පිස්තොලේ ඉනේ ගහගෙන ගියාට කවුරුත් උබට මුකුත් කියන්නෙත් නැ, උබ කාටවත් නෙලන්නෙත් නැ. සාමෙන් දැහැමෙන් ඉන්නවා. දවසක් උබ පාරේ යනකොට පිට ගමක බුවෙක් තඩි මැශින් ගන් එකකුත් අරන් නැට්ටටම ගසලා එනවා උබ ඉස්සරහට. උබ ඩොන්ට් කෙයාර් එකේ යනවා. ඒත් මූ ගේමටම එනවා මෑශින් ගන් එකෙන්. දැන් උබ මේ බීපු එකාට බණ පදයක් කියලා යහමගට ගන්නවද? නැත්තම් ඌ මැශින් ගන් එකෙන් "ක්‍රාස්" ගාලා තියන්න කලින් උබ පිස්තොලෙන් "ඩොන් " ගාලා තියනවද?

    :dull: තියනව පිස්තොලෙන් "ඩොන් " ගාලා :sorry:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    :dull: තියනව පිස්තොලෙන් "ඩොන් " ගාලා :sorry:

    එතකොට විතරක් බුදුහාමුදුරුවන්ව අමතක කරලා.
    උඹල කවදක් කියනව වගේ කුරානෙ පිළිපදිනවා. අල්ලහ් කියනදේ කරනව​!

    කොටින් එක්ක යුද්ද කරනකොටක් කුරානෙ කියාපු විදිහට අල්ලහ් කියාපු විදිහටයි කරේ එතකොටත් බුදුහාමුදුර්වෝ කියපුදේ අමතක කරා. එහෙනම් උඹලා මුස්ලිම්ද​? බෞද්ධයොද​?

    කුරානෙ විවේචනක කරගෙන​ මෙහෙම හැම ප්‍රස්නයක්ම මාර්ගෙන් විසදගන්න උඹලා කොහොමද බෞද්ධයො වෙන්නෙ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    එතකොට විතරක් බුදුහාමුදුරුවන්ව අමතක කරලා.
    උඹල කවදක් කියනව වගේ කුරානෙ පිළිපදිනවා. අල්ලහ් කියනදේ කරනව​!

    කොටින් එක්ක යුද්ද කරනකොටක් කුරානෙ කියාපු විදිහට අල්ලහ් කියාපු විදිහටයි කරේ එතකොටත් බුදුහාමුදුර්වෝ කියපුදේ අමතක කරා. එහෙනම් උඹලා මුස්ලිම්ද​? බෞද්ධයොද​?

    කුරානෙ විවේචනක කරගෙන​ මෙහෙම හැම ප්‍රස්නයක්ම මාර්ගෙන් විසදගන්න උඹලා කොහොමද බෞද්ධයො වෙන්නෙ?

    Ube amma innawane e paw hodaganna