මචන් මට Masters කරන්න UK යන්න idea එකක් තියනවා කට්ටිය මොකෝ හිතන්නේ advice එකක් පුළුවන් ද ? කොහොමද එහෙ ඉන්න එහෙම ලේසි ද ?
මම නම් ගිහින් නැ, මේකෙ ඔය රටවල සිටිසන්ල ඇති උන් උත්තර දෙයි,
ප.ලි. හොරාට සිටිසන්ල කියල පොර ටොක් දෙන එවුන්ගෙන් බේරියන්.


ela machoමටත් UK ඉන්න උන්ගෙන් දැනගන්න දේවල් ටිකක් තියනව, ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ.

එළකිරියේ ඉන්නවා හොද බයිලා චක්‍රවර්ති කෙනෙක්. උගේ නම අරුන47. ඌ ඒරොප්පේ සිටිසන් . ඌ double degree ගහපු පොරක්. අන්න උගෙන් අහල බලහන්.

ethakota msc ekak karanna ona nadda ban?![]()
Api Nam gillath ava.. monda dana ganna one?
අවශ්‍ය නම් කරන්න පුළුවන් . ඊට පස්සෙත් ඕන නම් රිසර්ච් එකක් කරලා එම ෆිල් එකක් දාල phd එකක් ගහන්න පුළුවන්. phd නම් ගොඩක් ලාබයි. ගොඩක් වෙලාවට ශිෂ්‍යත්ව හම්බ වෙනවා.

ela ela. thanks.
mamai ubawa nil kare, type karanna ona eka type karanna bari una. Erozan **** kiyala type kare![]()
මොන Uni එකටද එන්නේ? අනිවා college accommodation වලට වඩා පිටින් room එකක් හොයා ගන්න එක තමා හොඳ.
ow machanකොට්ටෝරුවා;16889098 said:උබට bachelor degree එකක් තියනවද ?
ela thanksmage yaluwek innawa.. oneh advice n wistharayak dana ganna kath karala balanna... Her name z Buddika Herath..
https://www.facebook.com/www.abi.lk
uni eka thama baluwe na bun degree ekanam kale middlesex ekenමොන Uni එකටද එන්නේ? අනිවා college accommodation වලට වඩා පිටින් room එකක් හොයා ගන්න එක තමා හොඳ.
part time karala innama bari da?Part time walin witharak depend wenawa nan inna amarui mchn salli tiyenawanan no probs,.
