Study වලට UK යන්න HELP

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    මචන් මට Masters කරන්න UK යන්න idea එකක් තියනවා කට්ටිය මොකෝ හිතන්නේ advice එකක් පුළුවන් ද ? කොහොමද එහෙ ඉන්න එහෙම ලේසි ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ගිහින් නැ, මේකෙ ඔය රටවල සිටිසන්ල ඇති උන් උත්තර දෙයි,
    ප.ලි. හොරාට සිටිසන්ල කියල පොර ටොක් දෙන එවුන්ගෙන් බේරියන්.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මටත් UK ඉන්න උන්ගෙන් දැනගන්න දේවල් ටිකක් තියනව, ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    මම නම් ගිහින් නැ, මේකෙ ඔය රටවල සිටිසන්ල ඇති උන් උත්තර දෙයි,
    ප.ලි. හොරාට සිටිසන්ල කියල පොර ටොක් දෙන එවුන්ගෙන් බේරියන්.
    :confused::confused:
    මටත් UK ඉන්න උන්ගෙන් දැනගන්න දේවල් ටිකක් තියනව, ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ.
    ela macho :D
     
    firewind

    Banned
    Jul 12, 2014
    14
    4
    0
    එළකිරියේ ඉන්නවා හොද බයිලා චක්‍රවර්ති කෙනෙක්. උගේ නම අරුන47. ඌ ඒරොප්පේ සිටිසන් . ඌ double degree ගහපු පොරක්. අන්න උගෙන් අහල බලහන්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එළකිරියේ ඉන්නවා හොද බයිලා චක්‍රවර්ති කෙනෙක්. උගේ නම අරුන47. ඌ ඒරොප්පේ සිටිසන් . ඌ double degree ගහපු පොරක්. අන්න උගෙන් අහල බලහන්.

    mokakda ban double degree kiyanne? :confused:
     
    firewind

    Banned
    Jul 12, 2014
    14
    4
    0
    ethakota msc ekak karanna ona nadda ban? :confused:

    අවශ්‍ය නම් කරන්න පුළුවන් . ඊට පස්සෙත් ඕන නම් රිසර්ච් එකක් කරලා එම ෆිල් එකක් දාල phd එකක් ගහන්න පුළුවන්. phd නම් ගොඩක් ලාබයි. ගොඩක් වෙලාවට ශිෂ්‍යත්ව හම්බ වෙනවා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අවශ්‍ය නම් කරන්න පුළුවන් . ඊට පස්සෙත් ඕන නම් රිසර්ච් එකක් කරලා එම ෆිල් එකක් දාල phd එකක් ගහන්න පුළුවන්. phd නම් ගොඩක් ලාබයි. ගොඩක් වෙලාවට ශිෂ්‍යත්ව හම්බ වෙනවා.

    ela ela. thanks.

    mamai ubawa nil kare, type karanna ona eka type karanna bari una. Erozan **** kiyala type kare :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මොන Uni එකටද එන්නේ? අනිවා college accommodation වලට වඩා පිටින් room එකක් හොයා ගන්න එක තමා හොඳ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොන Uni එකටද එන්නේ? අනිවා college accommodation වලට වඩා පිටින් room එකක් හොයා ගන්න එක තමා හොඳ.

    navod aiye, single rooms hoyaganna natiweida newcastle hariye?
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    කොට්ටෝරුවා;16889098 said:
    උබට bachelor degree එකක් තියනවද ?
    ow machan
    mage yaluwek innawa.. oneh advice n wistharayak dana ganna kath karala balanna... Her name z Buddika Herath..
    https://www.facebook.com/www.abi.lk
    ela thanks
    මොන Uni එකටද එන්නේ? අනිවා college accommodation වලට වඩා පිටින් room එකක් හොයා ගන්න එක තමා හොඳ.
    uni eka thama baluwe na bun degree ekanam kale middlesex eken
    Part time walin witharak depend wenawa nan inna amarui mchn salli tiyenawanan no probs,.
    part time karala innama bari da? :sorry: