Me Thread eka daapu eka Japan giyada ban??? Math August Exam Iwara wela yanna idea ekak tynawa..Need help guys..:oo::oo: නැ නැ තාම ගියෙ නැ.. එහෙන් ඉගෙන ගන්න වගෙ යනව නම් අවුලක් නැ.. නැත්නම් අනාතයි මෙ වයසින් ගියොත්...