Home made blueberry pancakes

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    :P
    අනිත් දව්සෙ හදන විදියත් දාපන් මචන්:yes:එතකොට අපිට බ්ලුබෙරි වෙනුවට අර එකෙක් කිව්ව වගෙ උගුරැස්ස,ලොවි හරි දාලා හදාගන්න පුලුවන්නෙ:P

    ඒකනෙ බන්:oo:
    ඒ උනාට අපිට Mulberry තියෙනවා මම ඉති කැල්ලක් ගෙනල්ල පැල කරගත්තා තාම නම් ගෙඩි නැ දැකලා ඇති නෙ අපි නම් කියන්නෙ දලඹු ගෙඩි කියලා:P
    mulberry02.jpg

    උබ අද කොත්තුවක් කැවා නෙ:rolleyes:

    ai ban ara uda post eke balapan. hada hati mama dan than dekaka damma :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    :P
    අනිත් දව්සෙ හදන විදියත් දාපන් මචන්:yes:එතකොට අපිට බ්ලුබෙරි වෙනුවට අර එකෙක් කිව්ව වගෙ උගුරැස්ස,ලොවි හරි දාලා හදාගන්න පුලුවන්නෙ:P

    ඒකනෙ බන්:oo:
    ඒ උනාට අපිට Mulberry තියෙනවා මම ඉති කැල්ලක් ගෙනල්ල පැල කරගත්තා තාම නම් ගෙඩි නැ දැකලා ඇති නෙ අපි නම් කියන්නෙ දලඹු ගෙඩි කියලා:P
    mulberry02.jpg

    meka machan nikan blackberry wage :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    meka machan nikan blackberry wage :yes:

    එල එල මම දැක්කා:yes:
    යකො බ්ලැක් බෙරි කියන්නෙ 4න් වර්ගයක් පලතුරක් නෙම්යි ගුගල් කරල එන රිසාල්ට් ටික බලපන්:rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    එල එල මම දැක්කා:yes:
    යකො බ්ලැක් බෙරි කියන්නෙ 4න් වර්ගයක් පලතුරක් නෙම්යි ගුගල් කරල එන රිසාල්ට් ටික බලපන්:rofl:

    මම කාල තියෙනවා කොල්ලෝ. මෙහෙ summer එකට අනිවා වැවෙනවා. වැඩට යනකොට කඩාගෙන කනවා :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම කාල තියෙනවා කොල්ලෝ. මෙහෙ summer එකට අනිවා වැවෙනවා. වැඩට යනකොට කඩාගෙන කනවා :yes:

    එල එල ම්ම අර කලින් කිව්ව එක ඇෆ්ගනිස්තාන් පකිස්තාන් වලද කෝහෙද වැඩිපුර තියෙන්නෙ මෙහෙ තියෙන එක ටිකක් ඇබුල වැඩි බ්ලැක්බෙරි වගෙ තමයි:dull: එල එල මම් කිව්වෙ ගුගල් එක හිතන්නෙ ඒක 4න් එකක් කියලා;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    එල එල ම්ම අර කලින් කිව්ව එක ඇෆ්ගනිස්තාන් පකිස්තාන් වලද කෝහෙද වැඩිපුර තියෙන්නෙ මෙහෙ තියෙන එක ටිකක් ඇබුල වැඩි බ්ලැක්බෙරි වගෙ තමයි:dull: එල එල මම් කිව්වෙ ගුගල් එක හිතන්නෙ ඒක 4න් එකක් කියලා;)

    ආ ඒකද උඹ කිව්වේ. තේරුනේ නෑ බන් කලින්. මෙහෙත් එක එක ඒවා තියෙනවා බන්, සමහර ඒවා පට්ට ඇඹුලයි.:dull:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔන්න ඉරිදා දවසේ ගෙදර ඉන්න එකේ හැදුව blueberry pancakes :D ඔන්න එහෙනම් කස්ටියම බෙදාගෙන කන්න හොඳේ

    mmblti.jpg

    16jq4c9.jpg

    thawa thiyena dessert recipes danne na kooo:yes::P:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    thawa thiyena dessert recipes danne na kooo:yes::P:P

    අනිවා ඊලග පාර හදනකොට දාන්නම්. මේක හැබැයි අතුරු පසක් (කාන්තාරයක්) හෙම නෙමේ, උදේ ආහාරයක්. හරියට අපේ අඩ වගේ :yes: