![]()
අනිත් දව්සෙ හදන විදියත් දාපන් මචන්එතකොට අපිට බ්ලුබෙරි වෙනුවට අර එකෙක් කිව්ව වගෙ උගුරැස්ස,ලොවි හරි දාලා හදාගන්න පුලුවන්නෙ
ඒකනෙ බන්
ඒ උනාට අපිට Mulberry තියෙනවා මම ඉති කැල්ලක් ගෙනල්ල පැල කරගත්තා තාම නම් ගෙඩි නැ දැකලා ඇති නෙ අපි නම් කියන්නෙ දලඹු ගෙඩි කියලා
![]()
උබ අද කොත්තුවක් කැවා නෙ

meka machan nikan blackberry wage![]()

එල එල මම දැක්කා
යකො බ්ලැක් බෙරි කියන්නෙ 4න් වර්ගයක් පලතුරක් නෙම්යි ගුගල් කරල එන රිසාල්ට් ටික බලපන්![]()

මම කාල තියෙනවා කොල්ලෝ. මෙහෙ summer එකට අනිවා වැවෙනවා. වැඩට යනකොට කඩාගෙන කනවා![]()
එල එල මම් කිව්වෙ ගුගල් එක හිතන්නෙ ඒක 4න් එකක් කියලා
එල එල ම්ම අර කලින් කිව්ව එක ඇෆ්ගනිස්තාන් පකිස්තාන් වලද කෝහෙද වැඩිපුර තියෙන්නෙ මෙහෙ තියෙන එක ටිකක් ඇබුල වැඩි බ්ලැක්බෙරි වගෙ තමයිඑල එල මම් කිව්වෙ ගුගල් එක හිතන්නෙ ඒක 4න් එකක් කියලා
![]()

Baking soda 1/4 tea spoon
Baking power 1 tea spoon
Salt 1 tea spoon
Icing sugar 30g
Then mix all together
In a separate bowl add one egg, 1 cup of butter milk and melted butter 40g
Mix them together and add to the first bowl. Thats it!!!

ඔන්න ඉරිදා දවසේ ගෙදර ඉන්න එකේ හැදුව blueberry pancakesඔන්න එහෙනම් කස්ටියම බෙදාගෙන කන්න හොඳේ
![]()
![]()

thawa thiyena dessert recipes danne na kooo![]()