Gaza wala mokada me venne..... ?

waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ISIS eka plutonium 45kg ussala
    dan dirty bomb ekak hadanna yanawalu

    දැන් ලෝක සාමයට තියෙන ලොකුම තර්ජනය මට හිතෙන විදියට isis තමයි. මුන්ට දැන්ම වැඩක් නොදුන්නොත් plutonium විතරක් නෙමෙයි වෙන න්‍යෂ්ඨික ආයුධත් අත්පත් කරගෙන මහා විනාශයක් කරනව නියතයි.


    isis සංවිධානය මෙච්චර ප්‍රභල සංවිධානයක් වෙන්න ඇමරිකාවත් වග කියන්න ඕන. Arab Spring තියෙන කොට රැැසියානු හිතවාදී බෂාර් අල් අසාද් පරද්දන්න එහේ ඉන්න කුඩා සුන්නි ත්‍රස්ත්‍ර කණ්ඩායම් වලට උදවු කරා (ඇමරිකාවම පිලිගත් පරිදි ආයුධ හා මුදල් වලින්) සිරියානු සටන්කාමින් ඒ ආයුධත් සමඟ ඉරාක සටන්කාමීන් එක්ව සෑදූ සංවිධානයක් තමයි isis (Islamic State of Iraq and Syria):growl:
     

    premi123

    Member
    Dec 13, 2009
    673
    27
    0
    You mean the "innocent people" who fire hundreds of

    rockets in to people on daily basis?

    then what is this ???????????/ who is the innocent

    10345819_787813844586194_3581938808007206147_n.jpg
    10494610_1013553032007681_508300295335907939_n.jpg


    10174857_659323034123163_3783688531643047432_n.jpg
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    then what is this ???????????/ who is the innocent

    10345819_787813844586194_3581938808007206147_n.jpg
    10494610_1013553032007681_508300295335907939_n.jpg


    10174857_659323034123163_3783688531643047432_n.jpg

    Oh I'll tell you what they are.
    Those are the results of Hamas rockets.
    They fire these rockets from civilian towns.
    That's why it's bomb down.
    If hamas simply stop sending rockets, this would never repeat.
    And most of the photos and videos are fake by the way.
     

    premi123

    Member
    Dec 13, 2009
    673
    27
    0
    Oh I'll tell you what they are.
    Those are the results of Hamas rockets.
    They fire these rockets from civilian towns.
    That's why it's bomb down.
    If hamas simply stop sending rockets, this would never repeat.
    And most of the photos and videos are fake by the way.

    Please Hamas carry on you rockets fring pak armi with you

    10460211_744549725583974_7744384145771892285_n.jpg


    10527574_744548625584084_2026247304111672081_n.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මුස්ලිම් ත්‍රස්ථවාදින් ලෝකෙටම හිසරදයක්.,
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා කියන්නේ මෙකට තමා. ඔය වගේ වටිනා කියන උපදෙසක් කොහෙද විහිලු පොත් වල?