ISIS eka plutonium 45kg ussala
dan dirty bomb ekak hadanna yanawalu
දැන් ලෝක සාමයට තියෙන ලොකුම තර්ජනය මට හිතෙන විදියට isis තමයි. මුන්ට දැන්ම වැඩක් නොදුන්නොත් plutonium විතරක් නෙමෙයි වෙන න්‍යෂ්ඨික ආයුධත් අත්පත් කරගෙන මහා විනාශයක් කරනව නියතයි.
isis සංවිධානය මෙච්චර ප්‍රභල සංවිධානයක් වෙන්න ඇමරිකාවත් වග කියන්න ඕන. Arab Spring තියෙන කොට රැැසියානු හිතවාදී බෂාර් අල් අසාද් පරද්දන්න එහේ ඉන්න කුඩා සුන්නි ත්‍රස්ත්‍ර කණ්ඩායම් වලට උදවු කරා (ඇමරිකාවම පිලිගත් පරිදි ආයුධ හා මුදල් වලින්) සිරියානු සටන්කාමින් ඒ ආයුධත් සමඟ ඉරාක සටන්කාමීන් එක්ව සෑදූ සංවිධානයක් තමයි isis (Islamic State of Iraq and Syria)

ridila.
karakiyaganna deyak nathuwa andanawa paw oi