GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහේ බැලුවත් ඔයා අනාගත්තු ගමන්මයි.:P:P
    ඔව් බං.. පුරුද්දක් විදියට අනාගන්නවා.. :(

    mokakkda game eka :dull:

    Mama run eka iwara karagena yaddi 2nd place eka gahanna yaddi mama gu car ekak gaththa e redda pickup wenne naecar eka change karaganna barida ban kalin gahapu ekata aye gihin :oo::baffled:
    Fear ගේම් එක ගැන කිව්වෙ..:D

    කාර් එක මාරු කරන්න බෑ පුටේ.. ඔය හුට්ටෙ ලැම්බෝගිනිය ගන්න දෙන්නෙත් නෑ.. ලොක් වෙලා..:angry:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඔව් බං.. පුරුද්දක් විදියට අනාගන්නවා.. :(

    Fear ගේම් එක ගැන කිව්වෙ..:D

    කාර් එක මාරු කරන්න බෑ පුටේ.. ඔය හුට්ටෙ ලැම්බෝගිනිය ගන්න දෙන්නෙත් නෑ.. ලොක් වෙලා..:angry:

    lembo peththakin thiyapanko mama ara boss fight eke kellek inne anna 3rd place eke anna ekige car eka gaththe fuel satiation ekak gavin . den e car eken 2nd ekawa defeat karanna bae mage kalin thibba ekama thibbanam karanna thibba me suththa pickup nae aru vidinawa :rolleyes: mokada karanne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    lembo peththakin thiyapanko mama ara boss fight eke kellek inne anna 3rd place eke anna ekige car eka gaththe fuel satiation ekak gavin . den e car eken 2nd ekawa defeat karanna bae mage kalin thibba ekama thibbanam karanna thibba me suththa pickup nae aru vidinawa :rolleyes: mokada karanne
    දුක තමා බං.. මම ගත්තු හැම වාහනේම වාසනාවට වගේ නියමෙට පිකප් වුණා..:D
    එක හුස්මට ගහලා දැම්මෙ ඒකයි..:love:
    Trainer එකක් දාලා ඒ රවුන්ඩ් එක ඉවර කරපං..:yes:
    ඕකෙ ඉස්සරහට එපා වෙනවා බං.. පොලීසියෙන් එලවනවනේ මූ පස්සෙ..
    මාර දුකක් විඳින්නෙ..

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    දුක තමා බං.. මම ගත්තු හැම වාහනේම වාසනාවට වගේ නියමෙට පිකප් වුණා..:D
    එක හුස්මට ගහලා දැම්මෙ ඒකයි..:love:
    Trainer එකක් දාලා ඒ රවුන්ඩ් එක ඉවර කරපං..:yes:
    ඕකෙ ඉස්සරහට එපා වෙනවා බං.. පොලීසියෙන් එලවනවනේ මූ පස්සෙ..
    මාර දුකක් විඳින්නෙ..

    1st 2nd place vitharai ganna thibbe mata ban
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ආසාවෙන් ගහපු ගේමක්.. මුල ඉඳන්ම අල්ලලා ගියා.. ඉස්සර මං ගැහුවා Crysis Wars කියලා එකක්.. ඒකෙ තියෙන්නෙ Internet ප්ලේ කරන්න.. Single Player නැහැ.. විකාරන් ගැහුවා කාලයක්.. ඒකෙ සුපිරි මැප් තියෙනවා.. :D

    :yes:මේ මම Crysis Online play කරපුව වෙන රටවල් වල උන් එක්ක:yes:
    :DMy Crysis Online Career:D

    ScreenShot0002_zps5c139182.jpg

    ScreenShot00085_zps995d3e86.jpg

    ScreenShot00053_zpse8ac9c81.jpg

    ScreenShot00133_zpsfc779732.jpg

    ScreenShot00084_zps0e4dc02b.jpg

    ScreenShot0022_zps0a219e7b.jpg

    ScreenShot00006_zps14a9bb6d.jpg

    ScreenShot0015_zps54691e42.jpg

    ScreenShot00152_zps76765f5b.jpg

    ScreenShot00142_zpsbb14873b.jpg

    ScreenShot00124_zpsb0e4a0af.jpg

    ScreenShot00082_zpsa6a30994.jpg

    ScreenShot00122_zps6a7eca26.jpg

    ScreenShot00095_zpsba534498.jpg

    ScreenShot00074_zps38a90c4b.jpg

    ScreenShot00075_zps3d101f0e.jpg

    ScreenShot00024_zpsb3aa8ba9.jpg

    ScreenShot00063_zpsba6daa25.jpg

    ScreenShot00016_zpsf93b77c9.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :love::love::love::love::love::love:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දුක තමා බං.. මම ගත්තු හැම වාහනේම වාසනාවට වගේ නියමෙට පිකප් වුණා..:D
    එක හුස්මට ගහලා දැම්මෙ ඒකයි..:love:
    Trainer එකක් දාලා ඒ රවුන්ඩ් එක ඉවර කරපං..:yes:
    ඕකෙ ඉස්සරහට එපා වෙනවා බං.. පොලීසියෙන් එලවනවනේ මූ පස්සෙ..
    මාර දුකක් විඳින්නෙ..

    සිරාවට කියන්නේ.
    :angry:trainer දාල ගේමේ ගහන්න එපා කවදාවත්:angry:
    :sorry:ගේම් එකෙන් වැඩක් නැති වෙනවා බන්:sorry:
    :yes:කොහොම හරි නිකන් ගේම් ඒක ගහපන්:yes:
    :cool:එතකොටයි ගැම්ම තියෙන්නෙ:cool:
    :(රන් ඒක ගොඩක් කලනේ ගහල මතක නෑ ඒක ගැන
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    1st 2nd place vitharai ganna thibbe mata ban
    යකෝ කාර් එකේ විස්තර බලලා එපෑය ගන්න..:dull:
    තෝ අනිවා ලුක් එකට ගන්නැති පැනලා වන්ඩිය..:rofl:

    සිරාවට කියන්නේ.
    :angry:trainer දාල ගේමේ ගහන්න එපා කවදාවත්:angry:
    :sorry:ගේම් එකෙන් වැඩක් නැති වෙනවා බන්:sorry:
    :yes:කොහොම හරි නිකන් ගේම් ඒක ගහපන්:yes:
    :cool:එතකොටයි ගැම්ම තියෙන්නෙ:cool:
    :(රන් ඒක ගොඩක් කලනේ ගහල මතක නෑ ඒක ගැන
    :(
    මං එහෙම ගහන්නෑ බං.. මං කිව්වෙ වෙන විකල්පයක් නැති නිසා.. නැත්තං ආයෙ මුල ඉඳන්ම ගහන්න වෙනවනේ..

    ඒත් පහුගිය ටිකේ ගේම් එකක් නැති කමටම පරණ ඒවා ප්ලේ කලා.. ඒවට නම් Trainer දැම්මා බං.. ගහපු එකමනේ..

    Crysis නම් පට්ට බං.. ආයෙම දාගන්න ඕනි..:love:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    සිරාවට කියන්නේ.
    :angry:trainer දාල ගේමේ ගහන්න එපා කවදාවත්:angry:
    :sorry:ගේම් එකෙන් වැඩක් නැති වෙනවා බන්:sorry:
    :yes:කොහොම හරි නිකන් ගේම් ඒක ගහපන්:yes:
    :cool:එතකොටයි ගැම්ම තියෙන්නෙ:cool:
    :(රන් ඒක ගොඩක් කලනේ ගහල මතක නෑ ඒක ගැන
    :(

    :dull::dull: Danne nae mokakkda e
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මං එහෙම ගහන්නෑ බං.. මං කිව්වෙ වෙන විකල්පයක් නැති නිසා.. නැත්තං ආයෙ මුල ඉඳන්ම ගහන්න වෙනවනේ..

    ඒත් පහුගිය ටිකේ ගේම් එකක් නැති කමටම පරණ ඒවා ප්ලේ කලා.. ඒවට නම් Trainer දැම්මා බං.. ගහපු එකමනේ..

    Crysis නම් පට්ට බං.. ආයෙම දාගන්න ඕනි..:love:

    :baffled:ඒක තමයි එහෙම ගේම් ගහපුවහම පට්ට පදිරිනේ:baffled:
    මට crysis 3 ගහන්න බැරි උනානේ:sorry:
    dx 11 ඉල්ලනව් තුක්‌:angry:
    මම මේ ලගක් වෙනකන් Crysis online ගැහුවා
    දැන් උන්ගේ sever වල කට්ටිය නෑ:angry:
    ඉතින් උන් server up කරන ඒක නවත්තනවා:sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    :dull::dull: Danne nae mokakkda e

    trainer කියන්නේ මොකද්ද කියලද දන්නේ නැත්තේ?:eek:
    trainer කියන්නේ ගමේ ලේසී කරන්න හදපුව
    example-trainer තියෙනවා unlimited nos යුස්‌ කරන්න පුළුවන්.ඉතින් එහෙම දාල ගේම් ගහල වැඩක් නෑනේ.:baffled:
    ඒ වගේ ගේම් ලෙසි කරන්න හදපුව තමයි trainer කියන්නේ:yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යකෝ කාර් එකේ විස්තර බලලා එපෑය ගන්න..:dull:
    තෝ අනිවා ලුක් එකට ගන්නැති පැනලා වන්ඩිය..:rofl:

    මං එහෙම ගහන්නෑ බං.. මං කිව්වෙ වෙන විකල්පයක් නැති නිසා.. නැත්තං ආයෙ මුල ඉඳන්ම ගහන්න වෙනවනේ..

    ඒත් පහුගිය ටිකේ ගේම් එකක් නැති කමටම පරණ ඒවා ප්ලේ කලා.. ඒවට නම් Trainer දැම්මා බං.. ගහපු එකමනේ..

    Crysis නම් පට්ට බං.. ආයෙම දාගන්න ඕනි..:love:

    මචන් Crysis windows 8.1 වල ගහන්න විදිහක් දන්නවාද
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    trainer කියන්නේ මොකද්ද කියලද දන්නේ නැත්තේ?:eek:
    trainer කියන්නේ ගමේ ලේසී කරන්න හදපුව
    example-trainer තියෙනවා unlimited nos යුස්‌ කරන්න පුළුවන්.ඉතින් එහෙම දාල ගේම් ගහල වැඩක් නෑනේ.:baffled:
    ඒ වගේ ගේම් ලෙසි කරන්න හදපුව තමයි trainer කියන්නේ:yes:

    Ok kohenda download karanne machan :rolleyes: