කොහේ බැලුවත් ඔයා අනාගත්තු ගමන්මයි.![]()
ඔව් බං.. පුරුද්දක් විදියට අනාගන්නවා.. 

mokakkda game eka
Mama run eka iwara karagena yaddi 2nd place eka gahanna yaddi mama gu car ekak gaththa e redda pickup wenne naecar eka change karaganna barida ban kalin gahapu ekata aye gihin![]()
Fear ගේම් එක ගැන කිව්වෙ..
කාර් එක මාරු කරන්න බෑ පුටේ.. ඔය හුට්ටෙ ලැම්බෝගිනිය ගන්න දෙන්නෙත් නෑ.. ලොක් වෙලා..

කාර් එක මාරු කරන්න බෑ පුටේ.. ඔය හුට්ටෙ ලැම්බෝගිනිය ගන්න දෙන්නෙත් නෑ.. ලොක් වෙලා..





mokada karanne 

ගේම් එකෙන් වැඩක් නැති වෙනවා බන්
එතකොටයි ගැම්ම තියෙන්නෙ

