windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
echcharama lassanak ne ban :rofl::rofl: den adenna wage athi ;):P
:D:D:D හොදටම රිදිලා. එනම් උබට 920 එකත් ලස්සනයි මචං ;) කව්ද දැන් එක කැතයි කිව්වේ.
my bitch is sexy and hot :P ur bitch is cute :lol:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D:D:D හොදටම රිදිලා. එනම් උබට 920 එකත් ලස්සනයි මචං ;) කව්ද දැන් එක කැතයි කිව්වේ.
    my bitch is sexy and hot :P ur bitch is cute :lol:
    ඇයි බං අමාරුවෙං සල්ලි දීලා ගන්න පෝං එකට බැල්ලි බැල්ලි කියන්නෙ :sorry:
     
    :D:D:D:D මේ හොයාගෙන තියන්නේ උත්තරේ :rofl::rofl::rofl:
    මගේ 16 GB නම් තමා පිරුණේ නැ. තව 4 GB වගේ තියෙනවා. ඒ ටික හොදටම ඇති. ගොඩක් photos එහෙම onedrive එකේ තියෙනවා.තව ඉස්සහරට පෙන් ගහන්නත් පුළුවන් උනාම( දැනටමත් පුළුවන්, එත් එක pen brand එකක් විතරයි) space or storage එක අව්ලක් වෙන්නේ නැ.
    Lumia 925 එකේ වටේ තියෙන metlic Frame එක phone එකට පුදුම ලස්සනක් ගේන්නේ. උබට මචං එච්චර ගානක් නැත්තම් lumia 925 තමා :cool:

    අපෙ නම් ඔවා දවසට දෙකට පිරෙන්වා:P:P
    අපි ඔය පිට ඔපෙට රැවටෙන්නෙ නෑ.. .. ලස්සන මෙව්වගෙ ගාන සැරයි නෙ බන්:(;):yes:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එතකෙට අර චුම්භක ක්ශේත්‍රෙය් අනිසි ථල විපාක ගැන මොකද කියන්න‍ෙ :confused::confused: :sorry:කෙවදාවත් ලෙදර් පව්ච් එකක දාලා පාවිච්චි කරන්න බෑ නේද :baffled:
    lether pouch එකක් දාන්නම. එත් magnet එක නැති එකක්.
    මම නම් දැම්මේ transparent back cover and Tempered glass screen protector. මේ දෙක දැම්මම phone එකත් ෆට්ට look එකක් තියෙනවා. safety එකක් හොදයි
    http://www.ebay.com/itm/251314229550?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    http://www.ebay.com/itm/400707150511?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Mage lumia 525 eke xbox games weda karanne ne ne. Setup karanna awama error ekak enawa. Country eka maru karath try kalaa. Dannawada eka hadaaganne kohomada kiyala????
    county and region මාරු කරලා( USA) දීල, account එකට log වෙලා බලපන් මචං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lether pouch එකක් දාන්නම. එත් magnet එක නැති එකක්.
    මම නම් දැම්මේ transparent back cover and Tempered glass screen protector. මේ දෙක දැම්මම phone එකත් ෆට්ට look එකක් තියෙනවා. safety එකක් හොදයි
    http://www.ebay.com/itm/251314229550?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    http://www.ebay.com/itm/400707150511?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    හම්මේ. ඒ දෙකටත් තව දෙන්න වෙනවා නෙහ්.
    ඒක කමක් නෑ කියමුකො.
    මෙහ්...
    ඔය ෆෝන් එකට උං අලවලා ම එවන් නැද්ද බං ස්ක්‍රීන් ප්‍රොෙටක්ටර් එකක් ?
    මගෙ පරණ සෝනි එකේ නං තිබුනා :sorry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :rolleyes:
    හැබැයි තව වෙනස්කම තියෙනවා..
    920 එකේ Super Amold ඩිස්ප්ලේ නෑ. 925 එකෙ තියෙනවා.
    920 එකේ කැම් එකට වඩා 925 එකේ කැම් එක කොලිටි වැඩියි.
    ඉමේජ් කොලිටි එක ටිකක් වැඩියි 925 එකේ.
    සිමි එකයි යූ එස් බී පෝට් එකයි හෙඩ් ෆෝන් ස්ලොට් එකයි උඩ එන්නෙ 925 එකේ. 920 එකේ යූ එස් බී එන්නෙ පහල..

    ඩව්න් සයිඩ් එක තමා ස්ටෝරේජ් එක 16 වලට ලිමිට් වීම.
    ලෙදර් පව්ච් දාලා පාවිච්චි කරද්දි පොඩි පොඩි කේස් එනවලු ෆ්‍රේම් එක ඇලුමිනියම් නිසා.

    දැං පෝං දෙක කාලා යකෝ ඉන්නෙ :rofl::rofl:
    වීඩියෝ ම කීයක් නං බැලුවද..
    හයියූ ඩේටා :sorry:
    4n eka aran maasa deken 11GB piruna ban :P
    memory eka 16GB unaanan ehema kaala hamaarai :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හම්මේ. ඒ දෙකටත් තව දෙන්න වෙනවා නෙහ්.
    ඒක කමක් නෑ කියමුකො.
    මෙහ්...
    ඔය ෆෝන් එකට උං අලවලා ම එවන් නැද්ද බං ස්ක්‍රීන් ප්‍රොෙටක්ටර් එකක් ?
    මගෙ පරණ සෝනි එකේ නං තිබුනා :sorry:
    නැ මචං gorilla glass නේ තියන්නේ. හිරෙන් නේ, crack වෙන්නේ නැ කියල කියන්නේ. එක තමා screen protector එකක් දන්නේ නැත්තේ. gorilla glass අපු නැති phone වලට තමා screen guard එකක් එව්වේ. එත් සමහර ඒවාට ඒ අවෙත් නැ.
    ඔය tempered glass screen protector එක මාරම සිරා. අයෙත් ලොවෙත් screen එක නම් damaged වෙන්නේ නැ ඕක තියෙනකම්. Gorilla Glass + Tempered Glass :yes::yes:
     
    හම්මේ. ඒ දෙකටත් තව දෙන්න වෙනවා නෙහ්.
    ඒක කමක් නෑ කියමුකො.
    මෙහ්...
    ඔය ෆෝන් එකට උං අලවලා ම එවන් නැද්ද බං ස්ක්‍රීන් ප්‍රොෙටක්ටර් එකක් ?
    මගෙ පරණ සෝනි එකේ නං තිබුනා :sorry:

    920 ,925 එන Gorilla Glass 2 එක මදිද?:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැ මචං gorilla glass නේ තියන්නේ. හිරෙන් නේ, crack වෙන්නේ නැ කියල කියන්නේ. එක තමා screen protector එකක් දන්නේ නැත්තේ. gorilla glass අපු නැති phone වලට තමා screen guard එකක් එව්වේ. එත් සමහර ඒවාට ඒ අවෙත් නැ.
    ඔය tempered glass screen protector එක මාරම සිරා. අයෙත් ලොවෙත් screen එක නම් damaged වෙන්නේ නැ ඕක තියෙනකම්. Gorilla Glass + Tempered Glass :yes::yes:
    :rolleyes::yes::yes::yes:
    920+925 දෙකේම Gorilla Glass තියෙනවා නෙහ් , අවුලක් නෑ එහෙනං .
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුරු හරි හරියටම දන්නවද 8.1 අප්ඩේට් එකට OTG වැඩකරනවා කියලා 920 එකේ ?
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,893
    1,942
    113
    මට අල්ලන්නෙ නැත්තෙ Windows OS එකේ GUI එක. Windows හොදට නැගල යනවා ඔය Tiles style එකට වඩා වෙනත් theme එකක් අවොත්
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :D:D:D හොදටම රිදිලා. එනම් උබට 920 එකත් ලස්සනයි මචං ;) කව්ද දැන් එක කැතයි කිව්වේ.
    my bitch is sexy and hot :P ur bitch is cute :lol:

    ඇයි බං අමාරුවෙං සල්ලි දීලා ගන්න පෝං එකට බැල්ලි බැල්ලි කියන්නෙ :sorry:
    michael-jordan-laugh.gif
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කවුරු හරි හරියටම දන්නවද 8.1 අප්ඩේට් එකට OTG වැඩකරනවා කියලා 920 එකේ ?
    officially 925 එකේ නම් තවම වැඩ නැහැ ගොඩක් USB drives වලට, kingston, Imation, එත් එක brand එකකට වැඩ. Ninko කියල usb Brand එකක්. Ninko + Wp කියල app එකක් ඇති store එකේ., එත් ලගදීම වැඩ කරයි :dull:
     
    ඇති ඇති :dull: හපෝ තව සල්ලි නෑ වෙන වෙන කෑලි ගන්න :rofl:

    උබත් මගෙ බොට්ටුවෙම තමයි...:lol::lol:
    ඔවට අදුම් අන්දවන්න ගිහින් අතෙ තියන තුට්ටු දෙකට තට්ටු වෙන එක විතරයි වෙන්නෙ...:baffled:
     
    Status
    Not open for further replies.