සිරිපාලගේ නැවත පැමිණීම

aruna47

Well-known member
  • නැකැත් රාල;16892374 said:
    ඊ මේල් එකේ වෙන නමක්නේ තියන්නේ

    email එක ගැන නම් දන්නේ නැහැ, හැබැයි දුරකතයන අපේ පුකේ අමාරිස්ගේ මොකද අපි කෝල් කරේ ඕකටනේ :rofl::rofl: මාක්ස් කිව්වම කට් කරනවා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    යකෝ මු ලජ්ජා නැතුව ආපහු ඇවිත් පරයා ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරිපාල ගොයියෝ! අපි දන්නවනේ ඔයා ඉන්නවා කියලා... ඉතින් පරණ එකෙන්ම log වෙන්නකෝ.. ලැජ්ජාව පැත්තක තියලා! :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ow sutta koi weleth mekata enna hithenawa firefox open karapu gaman EK open wenawa nikanma :yes:
    ඒකනේ බං කියන්නෙ.. වෙන මොකුත් නෑ මැෂිම ඔන් කලොත් මේකටම තමා එවෙන්නෙ.. හැබැයි සෙට් එකේ එවුන් නැත්තං ගේමක් ගහනවා..:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1606668

    http://www.elakiri.com/forum/showthread.php?t=1612233

    තොපි කොහෙද බොලව් ඉන්නෙ.. ප්‍රෙග්නට් කරානෙ එයාව..
    දැක්කෙ නැද්ද

    :rofl::rofl:

    පවු නෑ..? :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒකනේ බං කියන්නෙ.. වෙන මොකුත් නෑ මැෂිම ඔන් කලොත් මේකටම තමා එවෙන්නෙ.. හැබැයි සෙට් එකේ එවුන් නැත්තං ගේමක් ගහනවා..:rofl:


    පවු නෑ..? :dull:

    තොටත් වෙන්නෙ ඔය ටිකම තමයි..
    මම මහ කැ@ මිනිහෙක්..

    randu heshan exposed

    :dull::dull:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    316vij8.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්කෝලෙ යන කාලෙ සමාජෙට බහින්නෙ නැතුව ගෑනු ලමය වගේ ගෙට වෙලා හිටියාම මේ වගේ මානසික අවුල් යනවා. අර හොනස් කිලර්ටත් තියෙන්නෙ ඔය ලෙඩේම තමයි.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්කෝලෙ යන කාලෙ සමාජෙට බහින්නෙ නැතුව ගෑනු ලමය වගේ ගෙට වෙලා හිටියාම මේ වගේ මානසික අවුල් යනවා. අර හොනස් කිලර්ටත් තියෙන්නෙ ඔය ලෙඩේම තමයි.

    හිතේ හැංගිච්ච අසහනය කම්පියුටරේට හැංගිලා එලියට දානවා බන්..:yes::yes:

    ඔය වගේ එවුන් තමා අර වැල් වල තියන ජංගි එහෙම උස්සන් දිව්වෙ ඉස්සර කාලේ..:dull:

    දැන් ඒවගේ එවුන් කීබෝඩ් එක පිටිපස්සට වෙලා වීරයෝ වෙලා පොර ටෝක් දෙනවා..:yes:

    පව් එක අතකට.:dull: