මචන්ලා අපි දැන් කොහේ හරි යනකොට දඩ කොලයක් සෙට් උනාම, ඒ දඩ කොලේ දවස් 14 ට කලින් හරි අය වැරැද්දකට අහුවුනොත් තවත් දඩ කොලයක් දෙනවද අරකට අමතරව ??? කොහොමද මේක වෙන්නේ ? දන්න කෙනෙත් ඉන්නවනම් කියන්නකෝ..........................

kalin eka aran tawa ekak denawa... ethakota a dhada kole gewal anith dhada kole aran,eka gewal tama license eka ganna one....
rep+polic mamawa shape kara ganna balapan. ehema bari nam uoo eka thiyagena thawa ekka denwa.. ethakota deweni eka gewala iwarawela 1weni dada kole aran eeta passe eka gewanna wene. godak welawata ehema wenne na. police mamawa shape karaganna puluwan. karaganna widiha kiyanna one na ne
habai sulu waradi witharai.. deweni paara ekekwa yata karala marala hari yanne na![]()
rep+තියෙන දඩකොලේ නම්බර් එක දාලා තව එකක් දෙනවා......එතකොට, අන්තිම දඩ කොලේ ඉදන් ගෙවාගෙන එන්න ඕනා.....
![]()
rep+ITN එකේ NEWS වලට පෙන්නයි.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එහෙමත් ඒ ගැන කතා කරයි..
rep+ඔව් මං හිතන්නේ. අර දඩකොලේ තියනවා නේ ලයිසන් එක ගැන විස්තර.
rep+ITN එකේ NEWS වලට පෙන්නයි.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එහෙමත් ඒ ගැන කතා කරයි..