## දඩ කොලයක් ##

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rolleyes::rolleyes:

    මචන්ලා අපි දැන් කොහේ හරි යනකොට දඩ කොලයක් සෙට් උනාම, ඒ දඩ කොලේ දවස් 14 ට කලින් හරි අය වැරැද්දකට අහුවුනොත් තවත් දඩ කොලයක් දෙනවද අරකට අමතරව ??? කොහොමද මේක වෙන්නේ ? දන්න කෙනෙත් ඉන්නවනම් කියන්නකෝ..........................
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28

    polic mamawa shape kara ganna balapan. ehema bari nam uoo eka thiyagena thawa ekka denwa.. ethakota deweni eka gewala iwarawela 1weni dada kole aran eeta passe eka gewanna wene. godak welawata ehema wenne na. police mamawa shape karaganna puluwan. karaganna widiha kiyanna one na ne :)

    habai sulu waradi witharai.. deweni paara ekekwa yata karala marala hari yanne na ;)
     
    • Like
    Reactions: SHANUXLK

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    තියෙන දඩකොලේ නම්බර් එක දාලා තව එකක් දෙනවා...... :yes: එතකොට, අන්තිම දඩ කොලේ ඉදන් ගෙවාගෙන එන්න ඕනා..... :dull:
     
    • Like
    Reactions: SHANUXLK

    Sashen16

    Junior member
  • May 15, 2009
    37
    1
    8
    32
    Matara
    ඔව් මං හිතන්නේ. අර දඩකොලේ තියනවා නේ ලයිසන් එක ගැන විස්තර.
     
    tnx :) rep+