මිදි

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ඔයාල කවුරුහරි දන්නවද මිදි වැලක් හරියට හදන්නෙ කොහොමද කියල? අපේ ගෙදර වැලක් තියනව ඒකෙ එකම එක මිදි වල්ලකුත් හැදුන එක පාරක් ඒත් ඊට පස්සෙ හැදෙන්නේ නැහැ.

    මට යාලුවෙකනම් කිව්ව කප්පාදු කරන්න ඕනෙ කියල ඒත් එයත් හරියටම දන්නෙ නැහැ කොහොමද කරන්නෙ කියල.

    ඔයාල කවුරුහරි දන්නවනම් මට කියල දෙන්නකො
    . :)