bajaj pulsar 150 2014 new model help

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
මචන් මම bajaj pulsar 150 2014 new model bike එකක් ගන්න අද බලන්න ගියා
එකේ අලුත් two tone එකක් තියනවා ඇවිල්ලා මම දැක්කේ indian site එකක
මම අද dpmc එකට ගියා උන්ගේ show room එකේ නම් තිබ්බේ black එක උන් කිව්වේ උන්ගේත් එක ඇවිල්ල කියල
ඊත් උන් මට hand බිල් එකක පෙන්නුවේ මහ ජාටර් පාටක් ඒ design එකේ සුපිරි පාට ටිකක් තියනවා

මචන් මම ගිහිල්ලා ඇහුවම dpmc එකේ පොර පෙන්නුවේ මම මේ පල්ලේ දාන වගේ චාටර් ටිකක්
ඊත් එකම design එක වගේ ඊත් ගු

pulsar-150-color-blue.jpg

pulsar-150-color-red.jpg

pulsar-150-color-black-white.jpg

ඔය පල්ලේ තියන ඒවා තිබ්බේ Indian site එකක ඒ ටිකනම් සුපිරි

අනේ දන්නා උන් කියපන්කො ඔය මම පල්ලේ දාන ඒවගේ bike dpmc එකේ ගන්න පුළුවන් ද කියල

ImageResizerWM.ashx

ImageResizerWM.ashx

ImageResizerWM.ashx

ImageResizerWM.ashx

ImageResizerWM.ashx
 
Last edited:

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
එළකිරි එකේ ඉන්නේ bike කාපු උන් අනිවාර මේ ගැන දන්නවා ඇති නේ
අනේ මචන් කියපන් මේ අලුත් බඩු ලංකාවේ ගන්න තියනවද මම උඩින් දාපු image වල තියන වගේ ඒවා
 
Barak Obama

Member
Mar 19, 2014
659
53
0
මචන් මම ගිහිල්ලා ඇහුවම dpmc එකේ පොර පෙන්නුවේ මම මේ පල්ලේ දාන වගේ චාටර් ටිකක්
ඊත් එකම design එක වගේ ඊත් ගු

pulsar-150-color-blue.jpg

pulsar-150-color-red.jpg

pulsar-150-color-black-white.jpg
 
alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    එළකිරි එකේ ඉන්නේ bike කාපු උන් අනිවාර මේ ගැන දන්නවා ඇති නේ
    අනේ මචන් කියපන් මේ අලුත් බඩු ලංකාවේ ගන්න තියනවද මම උඩින් දාපු image වල තියන වගේ ඒවා

    Badu tiyanawa, Union place eke pot ekata palayan, oya kole tiyenneth site eke tiyenneth ekama tamai gihin balalama ganin, Oke kalin eke samahara function adu karala ewith tiyenne (Auto signal off eka nehe, Battery indicator eka meter eken ain karala....etc)

    Ado oba matha antimata Bajaj Bike ekakda ganna hadanne?:P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකුං අලුත් බයික් සෙට් එක එක්කො ගෙනැල්ල නෑ නැත්තං ගෙනැල්ලා එලියට නොදා ඉන්නව මොකද පරන බයික් සෙට් එක විකුනගන්න බැරි වෙනවා 2.70ට ඔය ටික එලියට දැම්මොත්. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා;16895157 said:
    150/180 අලුත් බයික් සෙට් එකේ බයික් එකක් වත් මම නම් පාරක දැක්කෙ නෑ මේ වෙනකං. :confused:

    මං දැක්කා බන් දෙකක් විතර..

    මට නම් කැතයි පරණ කලු පාට එකට වඩා ඔය සෙට් එකම.:dull:
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Badu tiyanawa, Union place eke pot ekata palayan, oya kole tiyenneth site eke tiyenneth ekama tamai gihin balalama ganin, Oke kalin eke samahara function adu karala ewith tiyenne (Auto signal off eka nehe, Battery indicator eka meter eken ain karala....etc)

    Ado oba matha antimata Bajaj Bike ekakda ganna hadanne?:P:P:P

    machan me palle thiyana ekath thiyana wa de meka nemai ban thibbe hand bill eke

    ImageResizerWM.ashx
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා;16895241 said:
    ජපන් එකක් ගන්න කියල තමා ඉන්නෙ මේ ටිකේ :D

    එල එල.. හොඳම වැඩේ ඒක.:D