Fox Mulder is my favorite character in my life and i like his icon.
89 ඉපදුන අවුරුද්ද ද?
yeah.
Fox Mulder is my favorite character in my life and i like his icon.
89 ඉපදුන අවුරුද්ද ද?
yeah.

පරිස්සන් වෙන එක ඇගට ගුණයි වගේ 
සිරාවට, උබේත් ඒ වගේ හොටක් තියනවද? Scurvy ta අහු උනොත් හොට ගලවන් යයි උබේ.![]()
![]()
balapanko lassana
Mitsubishi Evolution cars walata kamati nisa tamai Evo X kiyala damme [ X kiyanne Tenth Generation ]
mama nam itin mage nama damme
mama elakiriyata enakota bill gates thamai mage weeraya









mata D.I.G kenek wenna onekama tibba

Mama inne Swanta Vimaneta Eha 

අඩෝ මට කලින් ID දෙක තුනක් තිබුන.
කොලු කාරයා- banned
පයි කොටා-banned
තව එකක් තිබුන නම මතක නෑ.
ඒ දවස වල ඔය ආතල එකට ඕව හදන් ආවේ
ඊට පස්සේ පොර වගේ හිතාගෙන අව gangster කියල දාන්න.
එක එකෙක් අරගෙන
E අකුර අනිත් පැත්ත ගහල 3 දැම්ම.
93 වැරදිලා ආවේ.අපරාදේ ඒක ආව එකනම්
ඊට පස්සේ මේ ලගදි එකක් හැදුව.එක පොස්ට් එකක්වත් දැම්මේ නෑ.මේ අකවුන්ට් එකට කවුරු හරි කෙලෙව්වොත් පාවිච්චි කරන්න එක තියාගත්තේ.![]()

mu mara porak ne. uba 93 ne ipadune so awlak ne![]()











මේකේ ගොඩක් උන් සලකන්නේ මොලේට නෙවෙයි වයසට බන්
ඕක මම කලින් දන්නවනම් ඔය 93 දාන්නේ නෑ![]()

ube kathawa sahathika aththa, ekane uba eda ahuwama mama AL karapu year eka kiuwe natte![]()


