~ID එකේ කතාව~

Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    :shocked::shocked:පරිස්සන් වෙන එක ඇගට ගුණයි වගේ :baffled::baffled:
    :lol::lol::lol:
    සිරාවට, උබේත් ඒ වගේ හොටක් තියනවද? Scurvy ta අහු උනොත් හොට ගලවන් යයි උබේ. :P:P

    baby-platypuses-cute.jpg


    balapanko lassana
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ මට කලින් ID දෙක තුනක් තිබුන.:dull:
    කොලු කාරයා- banned:P
    පයි කොටා-banned:P
    තව එකක් තිබුන නම මතක නෑ.:baffled:
    ඒ දවස වල ඔය ආතල එකට ඕව හදන් ආවේ
    ඊට පස්සේ පොර වගේ හිතාගෙන අව gangster කියල දාන්න.
    එක එකෙක් අරගෙන :(
    E අකුර අනිත් පැත්ත ගහල 3 දැම්ම.:rofl:
    93 වැරදිලා ආවේ.අපරාදේ ඒක ආව එකනම්:sorry:

    ඊට පස්සේ මේ ලගදි එකක් හැදුව.එක පොස්ට් එකක්වත් දැම්මේ නෑ.මේ අකවුන්ට් එකට කවුරු හරි කෙලෙව්වොත් පාවිච්චි කරන්න එක තියාගත්තේ.:yes:
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ මට කලින් ID දෙක තුනක් තිබුන.:dull:
    කොලු කාරයා- banned:P
    පයි කොටා-banned:P
    තව එකක් තිබුන නම මතක නෑ.:baffled:
    ඒ දවස වල ඔය ආතල එකට ඕව හදන් ආවේ
    ඊට පස්සේ පොර වගේ හිතාගෙන අව gangster කියල දාන්න.
    එක එකෙක් අරගෙන :(
    E අකුර අනිත් පැත්ත ගහල 3 දැම්ම.:rofl:
    93 වැරදිලා ආවේ.අපරාදේ ඒක ආව එකනම්:sorry:

    ඊට පස්සේ මේ ලගදි එකක් හැදුව.එක පොස්ට් එකක්වත් දැම්මේ නෑ.මේ අකවුන්ට් එකට කවුරු හරි කෙලෙව්වොත් පාවිච්චි කරන්න එක තියාගත්තේ.:yes:

    mu mara porak ne. uba 93 ne ipadune so awlak ne :P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :P:P:P:P:P:P:P
    මේකේ ගොඩක් උන් සලකන්නේ මොලේට නෙවෙයි වයසට බන්:angry::angry:
    ඕක මම කලින් දන්නවනම් ඔය 93 දාන්නේ නෑ:yes::yes:

    ube kathawa sahathika aththa, ekane uba eda ahuwama mama AL karapu year eka kiuwe natte :rofl:
     
    • Like
    Reactions: gangst3r.93

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ube kathawa sahathika aththa, ekane uba eda ahuwama mama AL karapu year eka kiuwe natte :rofl:


    මම දන්නවා ඉතින් එක නිසා කියල.:P
    මම ඉතින් ඇත්ත දාන්නේ 93 දැක්ක ගමන දන්නවා වයස කීයද කියල ඒකයි.:D
    මේකේ ඉන්න උන ඕව අත අරින්නේ නෑ:angry: