අලුත් විදියකට ටයි එක දාමු - ක්‍රම අටක් (How to wear a tie - Methods wi

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    අලුත් විදියකට ටයි එක දාමු - ක්‍රම අටක් (How to wear a tie - Methods wi

    අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක්) - How to wear a tie (methods with Pictures)

    ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරමු.


    1. අලුත් විදියකට ටයි එක දාමු. (පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures - පළමු පිටුවේ
    2. අලුත් විදියකට ටයි එක දාමු. (දෙවන ක්‍රමය) - Cross knot method with Pictures (Part 02) - දෙවන පිටුවේ
    3. අලුත් විදියකට ටයි එක දාමු. (තෙවැනි ක්‍රමය) - Double Knot method with Pictures (Part 03) - දෙවන පිටුවේ
    4. අලුත් විදියකට ටයි එක දාමු. (සිව්වැනි ක්‍රමය) - Double Cross Knot method with Pictures - (Part 04) - දෙවන පිටුවේ
     
    Last edited:

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    අලුත් විදියකට ටයි එක දාමු. (පළමු ක්‍රමය) - Blind fold knot metho

    අලුත් විදියකට ටයි එක දාමු. (පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures

    මුලින්ම කතා කරන්නේ​

    “Blind fold knot”

    ක්‍රමය ගැනයි. විදිමත් උත්සව අවස්තාවන්ට ගැලපෙන ක්‍රමයක් විදියට මේ ටයි ගැට ක්‍රමය හදුන්වන්න පුලුවන්. අපි ලඟ තියෙන ටයි එක වැඩිය පළල් නැති​
    වෙන්න ඕන මේ ටයි ගැටය ගහන්න නම්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.


    1gif_thumb29.gif

    පියවරෙන් පියවර බලාගන්න පුළුවන් වෙන්න GIF Image එක හැදුවේ. වෙන වෙනම රූප රාමු බලන්න මේ ලින්ක් එකෙන් යන්න. Link
    http://lessonforfree.blogspot.com/2014/07/how-to-wear-tie-part-01-blind-fold-knot.html
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    අලුත් විදියකට ටයි එක දාමු. (දෙවන ක්‍රමය) - Cross knot method wit

    අලුත් විදියකට ටයි එක දාමු. (දෙවන ක්‍රමය) - Cross knot method with Pictures (Part 02)

    අපි දැන් බලමු

    “Cross Knot”

    ක්‍රමය ගැනයි. භාහිර උත්සව වලදී භාවිතා කරන්න පුලුවන් ටයි ගැටයක් විදියට හදුන්වන්න පුලුවන්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

    1_thumb30.gif


    සියලු රූප බලන්න Link එක මෙන්න
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    අලුත් විදියකට ටයි එක දාමු. (තෙවැනි ක්‍රමය) - Double

    අලුත් විදියකට ටයි එක දාමු. (තෙවැනි ක්‍රමය) - Double Knot method with Pictures (Part 03)

    දැන් කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. කලින් කතා කරපු විධි දෙකටම වඩා වෙනස් ආකාරයකට තමයි මේ ටයි ගැටේ ගහන්නේ. මේ කතා කරන්නේ


    “Double Knot”

    ක්‍රමය ගැනයි. හරිම සරල ක්‍රමයක් විදියට මේ ක්‍රමය හදුන්වන්න පුලුවන්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

    175.gif


    සියලු රූප බලන්න Link එක මෙන්න
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    අලුත් විදියකට ටයි එක දාමු. (සිව්වැනි ක්‍රම&#35

    අලුත් විදියකට ටයි එක දාමු. (සිව්වැනි ක්‍රමය) - Double Cross Knot method with Pictures - (Part 04)

    අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්‍රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්‍රමය නම් එතරම් ප්‍රසිද්ධ නෑ. ඒකට හේතුව පෙනුමෙන් මේ ටයි ගැටය ටිකක් අමාරුයි වගේ පේන නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි කතා කරන විධියට රූපසටහන් බලාගෙන උනත් මේ ටයි ගැටේ ගහන්න පුලුවන්. අද කතා කරන්නේ​

    “Double Cross Knot”​

    ක්‍රමය ගැනයි. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.​

    15.gif