අලුත් විදියකට ටයි එක දාමු - ක්‍රම අටක් (How to wear a tie - Methods wi
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක්) - How to wear a tie (methods with Pictures)
ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරමු.
1. අලුත් විදියකට ටයි එක දාමු. (පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures - පළමු පිටුවේ
2. අලුත් විදියකට ටයි එක දාමු. (දෙවන ක්‍රමය) - Cross knot method with Pictures (Part 02) - දෙවන පිටුවේ
3. අලුත් විදියකට ටයි එක දාමු. (තෙවැනි ක්‍රමය) - Double Knot method with Pictures (Part 03) - දෙවන පිටුවේ
4. අලුත් විදියකට ටයි එක දාමු. (සිව්වැනි ක්‍රමය) - Double Cross Knot method with Pictures - (Part 04) - දෙවන පිටුවේ

Last edited:

(Y)