wamp server on කරල browser එකෙන් localhost page එක load කරල තියෙන project එකක් open කරාම load වෙන්නේ නෑ. url එකේ පෙන්නනේ www.project_name.com කියල. එකයි load වෙන්නේ නැත්තේ.
එත් මම url එක http://localhost/project_name කියල ගැහුවම වැඩ.
කොහොමද මම මේක හදා ගන්නේ මචන්ලා.
එත් මම url එක http://localhost/project_name කියල ගැහුවම වැඩ.
කොහොමද මම මේක හදා ගන්නේ මචන්ලා.