google eken lumia eka ganna yanne ita passe nokia windows phone ne .ubalata hulan thamai
![]()



google eken lumia eka ganna yanne ita passe nokia windows phone ne .ubalata hulan thamai
![]()





ලෝකේ වෙනස් වෙනවා බන්. උබල වගේ එවුන් එක තැන පල් වෙනවා.
ado akata nam sahena ridei arutaමේක පොඩ්ඩක් බලපං. android phone වලින් වැඩිම share market එකක් තියෙන SAMSUNG COMPANY එකත් ඔන්න WINDOWS PHONE එකක් එලියට දැම්ම. එකත් නිකන් එකක් නෙමේ HIGH END එකක්.ලෝකේ වෙනස් වෙනවා බන්. උබල වගේ එවුන් එක තැන පල් වෙනවා.
http://www.gsmarena.com/samsung_ativ_se-6245.php
![]()


ලෝකේ වෙනස් වෙනවා බන්.වින්ඩෝස් ෆොන් වලපල්ලට යනවා මෙහේ මොඩයෝ එව සල්ලි දිලා ගන්නවා 
මේක පොඩ්ඩක් බලපං. windows phone වලින් වැඩිම share market එකක් තියෙන NOKIA COMPANY එකත් ඔන්න ANDROID PHONES වලට හෙමීට මාරු වෙනවා . එකත් එක ෆොන් එකක් නෙවෙයි ෆොන් තුන හතරක්මලෝකේ වෙනස් වෙනවා බන්.වින්ඩෝස් ෆොන් වලපල්ලට යනවා මෙහේ මොඩයෝ එව සල්ලි දිලා ගන්නවා
![]()
අනේ බන් උබේ දැනුමේ තරම. මට පව් කියලත් හිතෙනවා. මේ එකක් වත් high end devices නේ. අනිත් එක බලපං උබලගේ Google එකත් over 50 Google APIs release කරලා තියෙනවා windows developers ලට. පව් google එකත් අන්තිමට උබව අනාථයෙක් කරලා 



ඔව් ඔව් නොකියා high end devices නෑ තමයි උබම පිලිගත්ත නේද? අනිත් එක් ගුගල් එක මගේ නෙවෙයි.Inusrance දුන්නට ඡරා ෆොන් සල්ලි දිලා ගන්න පිස්සු ද?
එක තේරුම් ගනින් මචං. අනිත් එක windows phone 8.1 වගේ secure OS, stable, lag නැති, rs 17 000k දීල ගන්න low end phone එකක උනත් windows phone 8.1 os එක දුවන, hardware resource අඩුවෙන්ම use කරන os එකක් තව කොහෙද තියන්නේ. android phone එකක් ගන්නවා නම් high end එකකටම යන්න වෙනවා. එත් වැඩක් නැ තව මාසෙකට පස්සේ වෙන high end එකක් එනවා තියෙන අලුත්ම os එක දාල. එතකොට පරණ phone එකට අබ සරණයි. NOKIA LUMIA Phone එක ජරාවක් වෙන්න ඇති ඒ උබට. එත් උබේ තියෙන රත්තරන් phone එක හෙට බිම වැටිලා display එක කුඩු උනොත් උබ සදා සොත්ති නේ. අපි නම් insurance තියෙන නිසා අලුත් එකක් ගන්නවා. ඒ මොකද අපි ජරාව නේ use කරන්නේ. 


ඔව් Nokia andorid high end devices නැ තමා එත් samsung, HTC windows os එක දාල high end device හදනවා. දැන් එතකොට කව්ද windows market එකට එන්න හදන්නේ??එක තේරුම් ගනින් මචං. අනිත් එක windows phone 8.1 වගේ secure OS, stable, lag නැති, rs 17 000k දීල ගන්න low end phone එකක උනත් windows phone 8.1 os එක දුවන, hardware resource අඩුවෙන්ම use කරන os එකක් තව කොහෙද තියන්නේ. android phone එකක් ගන්නවා නම් high end එකකටම යන්න වෙනවා. එත් වැඩක් නැ තව මාසෙකට පස්සේ වෙන high end එකක් එනවා තියෙන අලුත්ම os එක දාල. එතකොට පරණ phone එකට අබ සරණයි. NOKIA LUMIA Phone එක ජරාවක් වෙන්න ඇති ඒ උබට. එත් උබේ තියෙන රත්තරන් phone එක හෙට බිම වැටිලා display එක කුඩු උනොත් උබ සදා සොත්ති නේ. අපි නම් insurance තියෙන නිසා අලුත් එකක් ගන්නවා. ඒ මොකද අපි ජරාව නේ use කරන්නේ.
thawa tika kalekin dan windows 8,8.1 thiyena phone update karana eka nawattanawa hariyata lumia610,800c,510 walata una wage .me para aluthen update kale unge os eke thiyena issue fix karanna one hinda file manager ekak wath nethuwa ne thibune 
balagena hitapan digatama update wei ubala use karana lumia range eka .thawa tika kalekin dan windows 8,8.1 thiyena phone update karana eka nawattanawa hariyata lumia610,800c,510 walata una wage .me para aluthen update kale unge os eke thiyena issue fix karanna one hinda file manager ekak wath nethuwa ne thibune
![]()
උබ දන්න ඉටි ගෙඩිය තමා. windows phone 7 තියෙන phone එකකත් දෙන්න පුළුවන් උපරිම update එක දීල තියන්නේ windows phone 7.8. දන්නේ නැති ඒවා කතා කරන්නේ නැතුව ඉදපන්. උබේ android එකට තාම එක update එකක් හරි ආවද. අඩුම ගැනේ battry life එක වත් improve කරලා. හෙට උබ ගෙදරින් එලියට යනකොට උබේ phone එකත් මහ පාරේ බිම වැටිලා කැඩිලා dislpay එක කුඩු වෙයි. ඊට පස්සේ උබත් පස්ස දොරෙන් Softlogic එකට රිංගල LUMIA එකක් ගනින් inurance එකත් එක්ක![]()
![]()




eka thamai kiyanne android os aye aye update karanna one tharam issue ne. eka hinda masen mase update kara kara fix karanna one ne eka thamai quality eka![]()

me kathaweth aththak thiyenawa! man me lagadi mage yaluwek ge Lumia 925 ekakata uuta call recorder app ekak daala diyan kiwwa!! apps 3i store eke thibbe e ekak wath Win. Phone 7 platform eke witharai wada karanne!!
windows wala apps athin nam anthimai!
aththama kiyanne lumia aragaththa mage yaluwo 5 denek dan android walata maaru wuna! apps wala quality eka madi windows phone wala!
Windows wala thiyena ekama advantage eka thama lag wenne nathi eka patta smooth!!
එක හින්දා වෙන්න ඇති අලුතෙන් එන phone එකට jelly bean නැතුව kita kat 4.4 දාල එන්නේ. අපරාදේ නේ os එක update කරන්න ඔච්චර මහන්සි වෙන්නේ. android os aye aye update karanna one tharam issue ne නැනේ උබ කියන විදහට. ඒ කියන්නේ jeally bean supiri නේ . eka hinda masen mase update kara kara fix karanna one ne අපරාදේ අලුතින් එන phone එකටත් kitkat නැතුව jeally bean එන්න තිබ්බේ. දැන් lollypop එකත් release කරන්නේ jeally bean අවුල් නැති හින්දා වෙන්න ඇති. lol![]()
![]()
![]()
ow machan app update wenne ne ohe thiyenawata tiyenawa .godak games support karanne 1gb ,2gb ram walata eth godak win phones 512 ram godak eun danne nethuwa ganne .apps athin anthimai
mchn jellybean thibba kiyala awulak na! balapan aluth versions awa kiyala thama wadima users la inne jellybeans mchn! ubalage wagema apeth aluth version ekakin OS eka eddi aluth features ekka enne!! ubatama therum ganna puluwan ubalage Win phone 8 ekata wada 8.1 eke new features thiyenawane!! eka nisa thamai mchn android users la kohomahari aluth version eke rom eka daaganna balanne!! windows wala eka karanna ba kiyala karanna deyak na!එක හින්දා වෙන්න ඇති අලුතෙන් එන phone එකට jelly bean නැතුව kita kat 4.4 දාල එන්නේ. අපරාදේ නේ os එක update කරන්න ඔච්චර මහන්සි වෙන්නේ. android os aye aye update karanna one tharam issue ne නැනේ උබ කියන විදහට. ඒ කියන්නේ jeally bean supiri නේ . eka hinda masen mase update kara kara fix karanna one ne අපරාදේ අලුතින් එන phone එකටත් kitkat නැතුව jeally bean එන්න තිබ්බේ. දැන් lollypop එකත් release කරන්නේ jeally bean අවුල් නැති හින්දා වෙන්න ඇති. lol![]()
![]()
![]()

