windows phone hodai da?

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මේක පොඩ්ඩක් බලපං. android phone වලින් වැඩිම share market එකක් තියෙන SAMSUNG COMPANY එකත් ඔන්න WINDOWS PHONE එකක් එලියට දැම්ම. එකත් නිකන් එකක් නෙමේ HIGH END එකක්. :lol::lol::lol: ලෝකේ වෙනස් වෙනවා බන්. උබල වගේ එවුන් එක තැන පල් වෙනවා.
http://www.gsmarena.com/samsung_ativ_se-6245.php
119mlvt.jpg
 
Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේක පොඩ්ඩක් බලපං. android phone වලින් වැඩිම share market එකක් තියෙන SAMSUNG COMPANY එකත් ඔන්න WINDOWS PHONE එකක් එලියට දැම්ම. එකත් නිකන් එකක් නෙමේ HIGH END එකක්. :lol::lol::lol: ලෝකේ වෙනස් වෙනවා බන්. උබල වගේ එවුන් එක තැන පල් වෙනවා.
    http://www.gsmarena.com/samsung_ativ_se-6245.php
    119mlvt.jpg
    ado akata nam sahena ridei aruta
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    samsung ativ awilla dan koi kalda windows anathayanta hadapu ekak wediya selling wenne nethi hinda aye enne ne .
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මේක පොඩ්ඩක් බලපං. windows phone වලින් වැඩිම share market එකක් තියෙන NOKIA COMPANY එකත් ඔන්න ANDROID PHONES වලට හෙමීට මාරු වෙනවා . එකත් එක ෆොන් එකක් නෙවෙයි ෆොන් තුන හතරක්ම :lol::lol::lol: ලෝකේ වෙනස් වෙනවා බන්.වින්ඩෝස් ෆොන් වලපල්ලට යනවා මෙහේ මොඩයෝ එව සල්ලි දිලා ගන්නවා :rofl:

    http://www.gsmarena.com/nokia_x2_dual_sim-6383.php
    http://www.gsmarena.com/nokia_x-6067.php
    http://www.gsmarena.com/nokia_x+-6147.php
    http://www.gsmarena.com/nokia_xl-6148.php

    Nokia-X2-Dual-SIM-2.jpg

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේක පොඩ්ඩක් බලපං. windows phone වලින් වැඩිම share market එකක් තියෙන NOKIA COMPANY එකත් ඔන්න ANDROID PHONES වලට හෙමීට මාරු වෙනවා . එකත් එක ෆොන් එකක් නෙවෙයි ෆොන් තුන හතරක්ම :lol::lol::lol: ලෝකේ වෙනස් වෙනවා බන්.වින්ඩෝස් ෆොන් වලපල්ලට යනවා මෙහේ මොඩයෝ එව සල්ලි දිලා ගන්නවා :rofl:
    :lol: අනේ බන් උබේ දැනුමේ තරම. මට පව් කියලත් හිතෙනවා. මේ එකක් වත් high end devices නේ. අනිත් එක බලපං උබලගේ Google එකත් over 50 Google APIs release කරලා තියෙනවා windows developers ලට. පව් google එකත් අන්තිමට උබව අනාථයෙක් කරලා :rofl::rofl:
    උබේ phone එකටත් Inusrance එකක් තියේද බන්? Phone to phone replacement warranty එකක්? hardware, software, Physical damage එකක් උනාම අලුත් phone එකක් උබටත් උබේ company එකෙන් දුන්නද ? :rofl::rofl::rofl: :lol: :lol: :lol:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ඔව් ඔව් නොකියා high end devices නෑ තමයි උබම පිලිගත්ත නේද? අනිත් එක් ගුගල් එක මගේ නෙවෙයි.Inusrance දුන්නට ඡරා ෆොන් සල්ලි දිලා ගන්න පිස්සු ද?:rofl:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් ඔව් නොකියා high end devices නෑ තමයි උබම පිලිගත්ත නේද? අනිත් එක් ගුගල් එක මගේ නෙවෙයි.Inusrance දුන්නට ඡරා ෆොන් සල්ලි දිලා ගන්න පිස්සු ද?
    ඔව් Nokia andorid high end devices නැ තමා එත් samsung, HTC windows os එක දාල high end device හදනවා. දැන් එතකොට කව්ද windows market එකට එන්න හදන්නේ?? :lol: එක තේරුම් ගනින් මචං. අනිත් එක windows phone 8.1 වගේ secure OS, stable, lag නැති, rs 17 000k දීල ගන්න low end phone එකක උනත් windows phone 8.1 os එක දුවන, hardware resource අඩුවෙන්ම use කරන os එකක් තව කොහෙද තියන්නේ. android phone එකක් ගන්නවා නම් high end එකකටම යන්න වෙනවා. එත් වැඩක් නැ තව මාසෙකට පස්සේ වෙන high end එකක් එනවා තියෙන අලුත්ම os එක දාල. එතකොට පරණ phone එකට අබ සරණයි. NOKIA LUMIA Phone එක ජරාවක් වෙන්න ඇති ඒ උබට. එත් උබේ තියෙන රත්තරන් phone එක හෙට බිම වැටිලා display එක කුඩු උනොත් උබ සදා සොත්ති නේ. අපි නම් insurance තියෙන නිසා අලුත් එකක් ගන්නවා. ඒ මොකද අපි ජරාව නේ use කරන්නේ. :lol::lol::lol::lol:
     
    balagena hitapan digatama update wei ubala use karana lumia range eka .:rofl:thawa tika kalekin dan windows 8,8.1 thiyena phone update karana eka nawattanawa hariyata lumia610,800c,510 walata una wage .me para aluthen update kale unge os eke thiyena issue fix karanna one hinda file manager ekak wath nethuwa ne thibune :P
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    I use iPhone and Android shit machangla. Adroid redda matanam dan epa wela thiyenne. Tika dawasak yanakota bande hodatama slow wenawa. Multitasking binduwai bang. Mamath me mage Android redda wenuwata Nokia bandayak gannai hithan inne. Api kawuruth danna Windows hodai bang Android magulata wada.

    Anith eka iCloud wage Windows One Drive eka sira. One drive eka iPhone ekath ekkath sync karanna puluwan. Ithin ekama DATA tika computer ekenui, lap ekenui tab ekenui phone ekenui onama welawaka access karanna puluwan.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    balagena hitapan digatama update wei ubala use karana lumia range eka .:rofl:thawa tika kalekin dan windows 8,8.1 thiyena phone update karana eka nawattanawa hariyata lumia610,800c,510 walata una wage .me para aluthen update kale unge os eke thiyena issue fix karanna one hinda file manager ekak wath nethuwa ne thibune :P
    උබ දන්න ඉටි ගෙඩිය තමා. windows phone 7 තියෙන phone එකකත් දෙන්න පුළුවන් උපරිම update එක දීල තියන්නේ windows phone 7.8. දන්නේ නැති ඒවා කතා කරන්නේ නැතුව ඉදපන්. උබේ android එකට තාම එක update එකක් හරි ආවද. අඩුම ගැනේ battry life එක වත් improve කරලා. හෙට උබ ගෙදරින් එලියට යනකොට උබේ phone එකත් මහ පාරේ බිම වැටිලා කැඩිලා dislpay එක කුඩු වෙයි. ඊට පස්සේ උබත් පස්ස දොරෙන් Softlogic එකට රිංගල LUMIA එකක් ගනින් inurance එකත් එක්ක :lol: :lol: :lol:
     
    eka thamai kiyanne android os aye aye update karanna one tharam issue ne. eka hinda masen mase update kara kara fix karanna one ne eka thamai quality eka :P
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    onema phone ekak update karanna puluwan limit ekak thiyenawa .ethanin passe aye aye update enne ne dan windows 8 update karana ekath un nawattanwa.
     
    • Like
    Reactions: 512kbps

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    me kathaweth aththak thiyenawa! man me lagadi mage yaluwek ge Lumia 925 ekakata uuta call recorder app ekak daala diyan kiwwa!! apps 3i store eke thibbe e ekak wath Win. Phone 7 platform eke witharai wada karanne!! :angry:
    windows wala apps athin nam anthimai! :baffled::baffled:
    aththama kiyanne lumia aragaththa mage yaluwo 5 denek dan android walata maaru wuna! apps wala quality eka madi windows phone wala!
    Windows wala thiyena ekama advantage eka thama lag wenne nathi eka patta smooth!!
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    eka thamai kiyanne android os aye aye update karanna one tharam issue ne. eka hinda masen mase update kara kara fix karanna one ne eka thamai quality eka :P
    එක හින්දා වෙන්න ඇති අලුතෙන් එන phone එකට jelly bean නැතුව kita kat 4.4 දාල එන්නේ. අපරාදේ නේ os එක update කරන්න ඔච්චර මහන්සි වෙන්නේ. android os aye aye update karanna one tharam issue ne නැනේ උබ කියන විදහට. ඒ කියන්නේ jeally bean supiri නේ . eka hinda masen mase update kara kara fix karanna one ne අපරාදේ අලුතින් එන phone එකටත් kitkat නැතුව jeally bean එන්න තිබ්බේ. දැන් lollypop එකත් release කරන්නේ jeally bean අවුල් නැති හින්දා වෙන්න ඇති. lol :lol: :lol: :lol: :lol:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    me kathaweth aththak thiyenawa! man me lagadi mage yaluwek ge Lumia 925 ekakata uuta call recorder app ekak daala diyan kiwwa!! apps 3i store eke thibbe e ekak wath Win. Phone 7 platform eke witharai wada karanne!! :angry:
    windows wala apps athin nam anthimai! :baffled::baffled:
    aththama kiyanne lumia aragaththa mage yaluwo 5 denek dan android walata maaru wuna! apps wala quality eka madi windows phone wala!
    Windows wala thiyena ekama advantage eka thama lag wenne nathi eka patta smooth!!

    ow machan app update wenne ne ohe thiyenawata tiyenawa .godak games support karanne 1gb ,2gb ram walata eth godak win phones 512 ram godak eun danne nethuwa ganne .apps athin anthimai
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    එක හින්දා වෙන්න ඇති අලුතෙන් එන phone එකට jelly bean නැතුව kita kat 4.4 දාල එන්නේ. අපරාදේ නේ os එක update කරන්න ඔච්චර මහන්සි වෙන්නේ. android os aye aye update karanna one tharam issue ne නැනේ උබ කියන විදහට. ඒ කියන්නේ jeally bean supiri නේ . eka hinda masen mase update kara kara fix karanna one ne අපරාදේ අලුතින් එන phone එකටත් kitkat නැතුව jeally bean එන්න තිබ්බේ. දැන් lollypop එකත් release කරන්නේ jeally bean අවුල් නැති හින්දා වෙන්න ඇති. lol :lol: :lol: :lol: :lol:

    ehema thamai technology eka diyunu wena kota aluth features danawa . eka apps use karaddi aulak wenne ne .
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ow machan app update wenne ne ohe thiyenawata tiyenawa .godak games support karanne 1gb ,2gb ram walata eth godak win phones 512 ram godak eun danne nethuwa ganne .apps athin anthimai
    ඔය බොරු කිව්වා ඇති බන්. හොර profile එකකින් නැතුව ඇත්ත එකකින් පොස්ට් එකක් දාපන්. මෝඩයා වගේ කියවන්නේ නැතුව කටයි පුක්යි වහන් මේක බලපන් සොන්නය. windows phone os එකට ram ඕනි නැ 2GB, 3Gb. ඒ android වගේ memory කන්නේ නැති නිසා. මේ තියන්නේ LUMIA 520 එකක්. මේක දැන් rs 15000ක් වෙන්නේ. මේකේ තියන්නේ 512MB ram එකක්. එත් බලපන් මේ phone එකේ game ගහන විදිහ. උබ කියන විදිහට rs 15000k දීල ගන්න android එකක මෙහෙම game ගහන්න පුළුවන් ද. ASPHALT 7, NFS HOT PURSUIT, ASSASSIN'S CREED & more
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    එක හින්දා වෙන්න ඇති අලුතෙන් එන phone එකට jelly bean නැතුව kita kat 4.4 දාල එන්නේ. අපරාදේ නේ os එක update කරන්න ඔච්චර මහන්සි වෙන්නේ. android os aye aye update karanna one tharam issue ne නැනේ උබ කියන විදහට. ඒ කියන්නේ jeally bean supiri නේ . eka hinda masen mase update kara kara fix karanna one ne අපරාදේ අලුතින් එන phone එකටත් kitkat නැතුව jeally bean එන්න තිබ්බේ. දැන් lollypop එකත් release කරන්නේ jeally bean අවුල් නැති හින්දා වෙන්න ඇති. lol :lol: :lol: :lol: :lol:
    mchn jellybean thibba kiyala awulak na! balapan aluth versions awa kiyala thama wadima users la inne jellybeans mchn! ubalage wagema apeth aluth version ekakin OS eka eddi aluth features ekka enne!! ubatama therum ganna puluwan ubalage Win phone 8 ekata wada 8.1 eke new features thiyenawane!! eka nisa thamai mchn android users la kohomahari aluth version eke rom eka daaganna balanne!! windows wala eka karanna ba kiyala karanna deyak na!

    ubala rep kapuwata kamak na! thiyagaththa kiyala mukuth labenna na! aththa kiwwe mchn ekai.:yes::yes:
     
    • Like
    Reactions: maxxaa
    Status
    Not open for further replies.