Malaysian Passenger Plane Crashes in Ukraine

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    Malaysian Passenger Plane Crashes in Ukraine

    [FONT=&quot]මගීන් 295කට මරු කැදවමින් මැලේසියානූ ගුවන් යානය කඩා වැටිලා-video[/FONT]
    [FONT=&quot]පුද්ගලයන් [/FONT][FONT=&quot]295[/FONT][FONT=&quot]ක් සමග මැලේසියානු ගුවන්යානයක් රුසියානු දේශසීමාව ආසන්නයේ යුක්රේනය වෙත කඩා වැටී ඇති බව විදෙස් පුවත් සේවා පවසනවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙම ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් සිට ක්වලලාම්පූර් බලා ගමන් කරමින් පැවති ගුවන් යානයක් බවයි මේ වන විට වාර්තා වන්නේ.[/FONT]
    [FONT=&quot]යානයේ සිටි සියළු මගීන් මිය ගොස් ඇති බවට විදෙස් වාර්තා මේ වන විටත් පල වෙමින් තියෙනවා [/FONT]

    [FONT=&quot]කඩා වැටුනු ගුවන්යානය යැයි සැක කෙරෙන විඩියෝවක් පහතින් බලන්න

    [/FONT] Malaysian Passenger Plane Crashes in Ukraine
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    BswlNNUCIAEgEZu.png:large
     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    මලයාසියා යානයට රුසියා බෙදුම්වාදී කැරළිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් එල්ල වන්නට ඇතැයි යුක්රේනය කියනවලු:angry::angry::angry:
     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    එයාර් ලයින් එකේ වැරැද්දක් නෙමෙයි බන්. මිසයිල ගහල කැ* යුක්‍රේන් වෙ*ගේ පුතාලා :angry::angry:

    මේ විදිහට මිනිස්සු මරණ එක ගැන කතා කරන්න එකෙක් වත් නෑ බං. අපේ රටේ ඔහොම දෙයක් වුනා නම් අර කමිටු මේ කමිටු ඉවරයක් නෑ...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මේ විදිහට මිනිස්සු මරණ එක ගැන කතා කරන්න එකෙක් වත් නෑ බං. අපේ රටේ ඔහොම දෙයක් වුනා නම් අර කමිටු මේ කමිටු ඉවරයක් නෑ...
    මිස්ටේක් කියලා ශේප් වෙයි බන්. කරුමේ තමා බන්. ඔය හරිය සාමාන්යෙන් හැමතිස්සෙම ට්‍රැෆික්. එහෙව් තැනක මැලේශියන් එකම ටාගට් උනේ අහම්බයෙන් වෙන්නත් බැ. මැලේ එයාර්ලයින් එකයි මැලේශියාවයි අතර මොකක් නමුත් සිද්දියක් වෙන පාටයි.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මගීන් ලිස්ට් එකේ ලoකාවෙ කවුරුවත් හිටියා කියල ආරoචියක් එහෙම තියෙනවද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Aviation expert: "If this was a shoot down... it would have to have been quite a sophisticated air defence system"

    :angry:
    ඩෙෆෙන්ස් නම් නෙමෙයි බන්. මේක ඇටැක් එකක්. ඩිෆෙන්ස් නම් අනික් එවටත් ගහන්න එපැයි. අනික ඔය කලාපය නො ෆ්ලයි සොන් එකක් නෙමෙයි. ඇන්ටි එයාර්ක්‍රාෆ්ට් මිසයිල් පැසෙන්ජර් ප්ලේන් එකකට ගහන්න මොන බුරූ ඩිෆෙන්ස් සිස්ටම් එකක්ද ඒක. ඔකුන්ට හෙන ගහනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගීන් ලිස්ට් එකේ ලoකාවෙ කවුරුවත් හිටියා කියල ආරoචියක් එහෙම තියෙනවද?
    නැතුව ඇති බන් ඇම්ස්ටර්ඩැම් ඉදන් ක්වාලා ගිහින් ලන්කාවට එන එකෙක්නම් නැ මැලේශියා යන්න ඔනා එකෙක් හැර. ඔක්කොම මිනිස්සු තමා, ඒත් අපේ එකෙක් නොහිටියා කියලා පතමු.